Authors | |
---|---|
Publishers | |
ISBN | 978-624-5300-54-9 |
Language | Sinhala |
Cover | Soft Cover |
Pages | 63 |
රෝස පාට ලැවැන්ඩර්
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
මේ සෑම කතාවක්ම රසවත්ය. එසේම ඒවා අනන්‍ය හැඩ සහ පරිමා දරා සිටියි. ඇය ඒ තුළ එදිනෙදා ජීවිතයේ අපට දැන දැන මගහැරෙන මිනිස් ගති රඳවයි. මේ ඔබ මග නොහැර කියවිය යුතු පොතකි. ඔබට ඔබ මුණගස්සන ඉඩකි.
Be the first to review “රෝස පාට ලැවැන්ඩර්” Cancel reply
Related Products
මඟුල් කෑම (කලු සුදු සංස්කරණය)
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘මඟුල් කෑම‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.
19 වැනි ශත වර්ෂයේ රුසියන් කෙටි කතා
රුසියන් සාහිත්‍ය අපේ ආඩම්බරය වේ. එහි අපේ දර්ශනය ගැබ් වී ඇත. අපේ ජනතාවගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මය එහි සටහන් කර ඇත.
The Seven Lives
This is the English translation of Cumaratunga Munidasa’s children’s book ‘Hath Pana’ for young children. Prof. Kusuma Karunaratne and Edmund Jayasuriya have translated this into English.
BUY EBOOK VERSIONගැහැනියක් සහ තවත් කෙටි කතා
ගැහැනියක් කතා සංග්රහයෙහි කෙටිකතාවලට තුඬු දුන් අත්දැකීමි පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහයන් සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක් මේය. “මගේ ගැහැනියක් කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම් කිහිපයකි. එතෙක් අනික් එකම පොතකුදු ලිවීමෙන් නොලත් සන්තෝෂයක් මම ගැහැනියක් පොතේ කෙටිකතා ලිවීමෙන් ලැබීමි. මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් පොතේ කතා ය.”
දොන් පෙදෙසේ කතා
පියා පුතු දෙදෙන සෙල්ලම් කිරීමට පටන් ගත්හ. පියා පුතු කර උඩ තබාගෙන ඔහුගේ කුඩා පාද දෑතින් අල්ලාගෙන වට රවුමට දුවයි. අශ්වයකු මෙන් හේෂාරව කරයි. මිෂ්කාගේ හදවත ප්‍රීතියෙන් පිරී ගියේය. අම්මා ඔහුගේ අතක් අල්ලා ගනිමින් කෑ ගසන්නට වුවාය.
සිත්තම
“මගේ මේ කෙටි කතාවල ඇති හාස්‍ය රසය මගේ අභ්‍යන්තරික දිළිඳුකමින් ඇති වූවකි. ඇතැම් විට තේරුම් ගත නොහැකි දරුණු ශෝකයක් මා තුළ ඇති වෙයි. මේ ශෝකයෙන් සිත නිදහස් කර ගැනීම පිණිස මෙම හාස්‍ය රසය ඇති කරවන, අවස්ථාවලට පත් හාස්‍යජනක චරිත සිතින් මවාගෙන ලීවෙමි.”
The Wedding Feast
‘Magul Kema’ is a memorable work created for the children by Cumaratunga This is still popular among children today and then.
BUY EBOOK VERSIONදල රෙදි සහ කාසි සළු
නිශ්ශංක විජේමන්නගේ දෙවන කෙටිකථා කතා එකතුවයි’1994 වසරේ මුලින්ම පලවූ එය 1995 වසරේ පවතී ස්වාධින සහිතය සම්මාන උළෙලේ වසරේ හොදම කෙටිකථා හතකින් සමන්විත දල රෙදි සහ කසී සළු කෘතියේහි එන පොර කුකුළා කෙටිකතාව ලෙස අද බොහෝ විචාරකයෝ සලකති’
කළු කිරිල්ලි
කළු මාරු සලමන් ‘නිශ්ශංක විජේමන්නගේ පස්වන කෙටිකථා කෘතියය.කෙටිකථා නවයකින් සාන්විත මෙය ඔහුගේ කලාංගයක් ලෙස කෙටිකතාව තමන්ටම අනන්‍ය වු මාර්ගයක් තුල වැඩි වර්දනය කරලු ගමන්මගෙහි වැදගත් සලකුණක් සටහන් කල කෘතියකි.
හත් පණ
හෙළයේ මහා ඉසි යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාසයන් විසින් ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද අමරණීය කෘතියක් ලෙස ‘හත් පණ‘ හැඳින්විය හැකිය. මෙය ළමා පරපුර අතර අදත් එදත් එකසේ ජනප්‍රිය ය.
BUY EBOOK VERSIONමල් සුටික්කා
මල් සුටික්කා’නිශ්ශංක විජේමන්නගේ සත්වන කෙටිකථා එකතුව. කෙටිකථා අටක් මේ තුල සන්ග්රෙහිතය.අද්‍යතන ලංකේය ජන ජීවිතය කලාත්මකව නිරුපනය කිරීමේදී ලංකේය නිර්මාණකරුවන් පය නොගැසූ ඉම් පෙදෙස් ගවේෂණයට හසුකර ගනිමින්ද , අක්‍යන වීදියෙහි වන සුවිශේෂතාව විසින්ද, පද්‍රතයන්හි සුබාවිත බව තුල ප්‍රකාශිත විශිෂ්ටත්වය මෙම කෙටිකථා එකතුව
බිල්ල සහ අපූරු මුහුණ
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. ගැමියන්ගේ ඇදහිලි , විශ්වාස, සිරිත් විරිත්, මසුරුකම් යනාදී ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාවකින් යයි කිය හැකිය.
There are no reviews yet.