Authors | |
---|---|
Publishers | |
ISBN | 978-624-5300-54-9 |
Language | Sinhala |
Cover | Soft Cover |
Pages | 63 |
රෝස පාට ලැවැන්ඩර්
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
මේ සෑම කතාවක්ම රසවත්ය. එසේම ඒවා අනන්‍ය හැඩ සහ පරිමා දරා සිටියි. ඇය ඒ තුළ එදිනෙදා ජීවිතයේ අපට දැන දැන මගහැරෙන මිනිස් ගති රඳවයි. මේ ඔබ මග නොහැර කියවිය යුතු පොතකි. ඔබට ඔබ මුණගස්සන ඉඩකි.
Be the first to review “රෝස පාට ලැවැන්ඩර්” Cancel reply
Related Products
වහල්ලු
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතා සංග්‍රහය මුලින්ම පළ වූයේ 1951 වසරේදී ය. මෙය වූ කලී එහි එකොළොස්වන මුද්‍රණයයි. ‘කෙටිකතාව’ යන ශීර්ෂය යටතේ ලියවුණු දීර්ඝ විවරණයකින් යුතු ප්‍රස්තාවනාව මෙම සංග්‍රහයේ අගට යොදන ලද්දේ කෙටිකතා කියවා ඉන් අනතුරුව එය කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබාගත හැකි බැවිනි. ප්‍රස්තාවනාව ගැන වික්‍රමසිංහ මහතා මෙසේ පවසයි. මා මෙම ප්‍රස්තාවනාව ලියුවේ උසස් කෙටි කතාවෙන් ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා රචනය පිළිබඳ උපදෙස් ගතහොත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් යැයි හැඟේ.
ගැහැනියක් සහ තවත් කෙටි කතා
ගැහැනියක් කතා සංග්රහයෙහි කෙටිකතාවලට තුඬු දුන් අත්දැකීමි පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහයන් සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක් මේය. “මගේ ගැහැනියක් කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම් කිහිපයකි. එතෙක් අනික් එකම පොතකුදු ලිවීමෙන් නොලත් සන්තෝෂයක් මම ගැහැනියක් පොතේ කෙටිකතා ලිවීමෙන් ලැබීමි. මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් පොතේ කතා ය.”
මල් සුටික්කා
මල් සුටික්කා’නිශ්ශංක විජේමන්නගේ සත්වන කෙටිකථා එකතුව. කෙටිකථා අටක් මේ තුල සන්ග්රෙහිතය.අද්‍යතන ලංකේය ජන ජීවිතය කලාත්මකව නිරුපනය කිරීමේදී ලංකේය නිර්මාණකරුවන් පය නොගැසූ ඉම් පෙදෙස් ගවේෂණයට හසුකර ගනිමින්ද , අක්‍යන වීදියෙහි වන සුවිශේෂතාව විසින්ද, පද්‍රතයන්හි සුබාවිත බව තුල ප්‍රකාශිත විශිෂ්ටත්වය මෙම කෙටිකථා එකතුව
බිල්ල සහ අපූරු මුහුණ
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. ගැමියන්ගේ ඇදහිලි , විශ්වාස, සිරිත් විරිත්, මසුරුකම් යනාදී ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාවකින් යයි කිය හැකිය.
19 වැනි ශත වර්ෂයේ රුසියන් කෙටි කතා
රුසියන් සාහිත්‍ය අපේ ආඩම්බරය වේ. එහි අපේ දර්ශනය ගැබ් වී ඇත. අපේ ජනතාවගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මය එහි සටහන් කර ඇත.
මඟුල් කෑම (කලු සුදු සංස්කරණය)
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘මඟුල් කෑම‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.
දොන් පෙදෙසේ කතා
පියා පුතු දෙදෙන සෙල්ලම් කිරීමට පටන් ගත්හ. පියා පුතු කර උඩ තබාගෙන ඔහුගේ කුඩා පාද දෑතින් අල්ලාගෙන වට රවුමට දුවයි. අශ්වයකු මෙන් හේෂාරව කරයි. මිෂ්කාගේ හදවත ප්‍රීතියෙන් පිරී ගියේය. අම්මා ඔහුගේ අතක් අල්ලා ගනිමින් කෑ ගසන්නට වුවාය.
මුව මේරු සලමොන්
මුවා මාරු සලමින් ‘නිශ්ශංක විජේමාන්නගේ සයවන කෙටිකථා එකතුව .රාජ්‍ය සහිතයා සම්මාන, විනෝදය සම්මානය, ගොඩගේ සම්මානය හා ජනතා සහිතය උළෙ කෘතියකි.
The Gentle Strength
Gentle Strength’ is a memorable work created for the children by Cumaratunga This is still popular among children today and then.
කීදෙවෝ ඇවිල්ල
අද්‍යතන ජන ජිවිතයේ පය නොගැසූ පෙදෙස් කලාත්මක ගවේෂණයට හා අවලෝකනයට හසු කරනු වස්,අපුර්ව අකයත විදීමත් මෙහෙයෙහි ලා ගනිමින්, ජනශ්රැතියද , සුබාවිත සාහිත්‍යය පඩිතයන්ද අතර පුළුල් අන්තර් පටනයට ඉඩ හරින්නා වු අරුත්බර කතා වියමන් සම්පාදනය කරමින් පෙන්වන ලද ප්‍රගුණය උදෙසා ‘චන්ද්‍රකින්නරව්’කතා නිශ්ශංක විජේමාන්න වෙත කෙටිකථා ක්ෂේත්රය තුල 1998 වසරේ ප්රබලතම දායකත්වය සදහා ව සම්මාන පිරිනැමෙන වග ය .
හිම කබාය සහ තවත් කතා
ඉවාන් ඉවානවිච් සද්ගුණවත් මිනිසෙකි! මිර්ගොරද් නගරයේ ඔහුගේ ගෙය කොතරම් අපුරුද! ගෙය වටේට පිහිටි සුදු වියන් බැඳි ඕක් ගස් යට දිග බංකු තබා ඇත. තදින් අව්ව පායන දිනවල ඉවාන් ඉවානවිච් කබාය උනා තබා කමිසය විතරක් හැඳ ගෙන වියන් බැඳි ගස් සෙවණේ වාඩි වී විවේක සුවය විඳියි.
නව පනතක් සම්මතායි සහ තවත් කතා
මහින්ද රත්නායක සිය නවකතා, කෙටිකථා නිර්මාණයන්ගෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ ජාතික සහිතය සම්මානය,යෞවන සම්මාන ගණනාවක් දින ඇත. 2015 වසර අග බාගයේදී දෙවෝපගත ලෙස මාරාන්තික රිය අනතුරකට මුහුණ දුන්නේය, ඔහු තවමත් දෙනෙත් අඩු පෙනීම ඇතළු නොයෙකුත් අපහසුතා මදයෙයේ ලිවිම අත නොහැර සිටි. මේ ඔහුගේ එම අනතුරින් පසු ඒ
There are no reviews yet.