Authors | |
---|---|
Publishers | |
ISBN | 978-624-5300-54-9 |
Language | Sinhala |
Cover | Soft Cover |
Pages | 63 |
රෝස පාට ලැවැන්ඩර්
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
මේ සෑම කතාවක්ම රසවත්ය. එසේම ඒවා අනන්‍ය හැඩ සහ පරිමා දරා සිටියි. ඇය ඒ තුළ එදිනෙදා ජීවිතයේ අපට දැන දැන මගහැරෙන මිනිස් ගති රඳවයි. මේ ඔබ මග නොහැර කියවිය යුතු පොතකි. ඔබට ඔබ මුණගස්සන ඉඩකි.
Be the first to review “රෝස පාට ලැවැන්ඩර්” Cancel reply
Related Products
චන්ද්රකින්නරවී
චන්ද්‍ර කින්නරවිය ‘නිශ්ශංක විජේමන්නගේ තෙවන කෙටිකථා එකතුව. ස්වකිය නිර්මාණ මගෙහි වටිනා හැරවව්මක් සටහන් කල මෙම කෘතිය එම වසරේ ස්වදින සාහිත්‍යය සම්මාන උළෙ ඔහු විශද කල සුවිශේෂිතාව සැලකිල්ලට ගනිමින්ය.
කතා අහුර
මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන ‘කතා අහුර’ සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්රන්ථයකි. 1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදි කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනියක්’ ග්‍රන්ථයේ පටන් තිස් වසරක් තුළ වික්‍රමසිංහයන් අතින් ලියැවුණු කතා දහනවයක් මෙම කතා එකතුවේ අඩංගු වෙයි. මඩොල් දූව. අපේ ගම, රෝහිණී යන ග්රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක් ද එක් වීම නිසා මේ කෙටිකතා සංග්‍රහය විචිත්‍ර බවින් අනූන ය. ‘කතා අහුර’ සංග්‍රහ කළ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා විසින් වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතළත් ය.
මල් සුටික්කා
මල් සුටික්කා’නිශ්ශංක විජේමන්නගේ සත්වන කෙටිකථා එකතුව. කෙටිකථා අටක් මේ තුල සන්ග්රෙහිතය.අද්‍යතන ලංකේය ජන ජීවිතය කලාත්මකව නිරුපනය කිරීමේදී ලංකේය නිර්මාණකරුවන් පය නොගැසූ ඉම් පෙදෙස් ගවේෂණයට හසුකර ගනිමින්ද , අක්‍යන වීදියෙහි වන සුවිශේෂතාව විසින්ද, පද්‍රතයන්හි සුබාවිත බව තුල ප්‍රකාශිත විශිෂ්ටත්වය මෙම කෙටිකථා එකතුව
සිතුවමෙන් නෙරපූ කිදුරේක්
සුමුදු නිරාගී සෙනවිරත්නගේ දෙවන කෙටිකථා සංග්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව මෙන්ම තවත් විටෙක යතරතයේ සිමා ඉක්මවමින්ද ලියැවී ඇති මෙම කෙටිකතා සදහා පුරාණෝක්ති මෙන්ම ඉතිහාසයද බාවිතා කර තිබේ . සමකාලින සමාජයේ ඇතැම් ආකල්ප හා පි
මඟුල් කෑම (කලු සුදු සංස්කරණය)
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘මඟුල් කෑම‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.
පව්කාරයාට ගල් ගැසීම
1936 දී පළවූ මාර්ටින් වික්‍රමසිංහගේ “පව්කාරයාට ගල් ගැසීම” වූ කෙටිකතා සංග්රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්වි හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශෙෂ අංග සමහරක් මෙහි චිවරණයට පාත්රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන් පූණී ය. තමා ආරුඪ කර ගත් තවුස් වෙස නිසා යම් යම් අවස්ථාවන් පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන් දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.
සම්භාවනීය රුසියන් සාහිත්‍ය රුසියන් කෙටිකතා
මට අවංකව කියන්න.හැම ගැහැණියක්ම මුළුහිතින් හැම දෙයක් කැප කරන විනීත,ආත්ම පරිත්‍යාගී ප්‍රේමයක් තම හෘදයෙන් ගැඹුරින්ම පතන්නේ නැද්ද. “ඇත්තෙන්ම සීයෙ හැම ගැහැනියක්ම පතනවා”. “ඉතින් ඒක නැති හින්ද ගෑනු ඒකට පලිගන්නවා.තව අවුරුදු තිහකින්,එක දකින්න මම ජීවත්වෙන්නේ නෑ .නමුත් වේරා උඹට පුලුවන් මං කියන දේ මතක තියා ගන්න.තව අවුරුදු තිහකින් ගැහැනු ලෝකයේ විශාල බලයක් අයත් කරගන්නවා.ඔවුන් බොහොම ලස්සනට අඳීවි.ගෑනු පිරිමින්ව, අධම නිවටුන් වගේ පා සෙවනට ගනීවි.ඔවුන්ගෙ බොහෝ සුළු පැතුම් හා කල්පනා අපට වේදනා උපදවන නීතිරීති වේවි.ඒ ඔක්කොම පරම්පරා ගණනක් අපට ප්‍රේමයට ගරු සම්මාන, නමස්කාර කරන්නට බැරි වීම හින්දයි.ඒක පලිගැනීමක්.උඹ දන්නවද නීතිය? ක්‍රියාවත් ප්‍රතික්‍රියාවත් සමානයි.
අලෙක්සාන්දර් පුෂ්කින් තෝරාගත් ගද්‍ය කෘති
මේ පොතින් අපි ඔබට පුෂ්කින්ගේ ගද්‍ය සාහිත්‍ය කෘති දෙකක් හඳුන්වා දෙමු. එකක් සමාජ මනෝ විද්‍යාත්මක කෙටි නව කතාව වන ‘ඉස්කෝප්ප රැජින’ ය. අනික ‘දුබ්රොව්ස්කි’ ය. මේ කතා දෙක මහා කිවි පුෂ්කින්ගේ සාහිත්‍යමය නිර්මාණ ශක්තිය විදහා පෙන්වයි.
The Gentle Strength
Gentle Strength’ is a memorable work created for the children by Cumaratunga This is still popular among children today and then.
19 වැනි ශත වර්ෂයේ රුසියන් කෙටි කතා
රුසියන් සාහිත්‍ය අපේ ආඩම්බරය වේ. එහි අපේ දර්ශනය ගැබ් වී ඇත. අපේ ජනතාවගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මය එහි සටහන් කර ඇත.
අම්මා සහ සඳ එළිය
සිනමා නිර්මාණකරුවකු වූ අශෝක හඳගම විසින් ලියන ලද කෙටි කතා 8 ක එකතුවක් ලෙස මෙම කෘතිය ප්‍රකාශයට පත් වේ. කතුවරයා විසින් වදර 10 ක් තිස්සේ පුවත්පත්වලට ලියන ලද කෙටි කතා මෙහි ඇතුළත්ය. එම කාලය තුළ සමාජය තුළ සිදුවී හැලහැප්පීම්වල යම් යම් පිළිබිඹු මේ කෙටිකතා තුළින් මතුවන බව පෙනේ.
BUY EBOOK VERSIONගැහැනියක් සහ තවත් කෙටි කතා
ගැහැනියක් කතා සංග්රහයෙහි කෙටිකතාවලට තුඬු දුන් අත්දැකීමි පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහයන් සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක් මේය. “මගේ ගැහැනියක් කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම් කිහිපයකි. එතෙක් අනික් එකම පොතකුදු ලිවීමෙන් නොලත් සන්තෝෂයක් මම ගැහැනියක් පොතේ කෙටිකතා ලිවීමෙන් ලැබීමි. මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් පොතේ කතා ය.”
There are no reviews yet.