Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5583-67-6 |
Language | Sinhala |
Pages | 269 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ලේ වෙළෙන්දකුගේ වංශකතාව
රු700.00
Price Summary
- රු700.00
- රු700.00
- රු700.00
“මගේ පුතා,” ෂූ සැන්ගුවාන් පැවසීය. “එයා බරපතලව රෝගාතුර වෙලා ඉන්නේ, ඔහුව බේරා ගත හැක්කේ ෂැංහයි හි විශාල රෝහලකට විතරයි. මට මුදල් නැහැ, ඒ හින්දා මගේ ලේ විකිණීමට මට සිදුවෙලා මට ෂැංහැයිවලට යනකම් ලේ විකුණා දාන්න හැකි නම්, මම එහි යන විට වෛද්‍ය බිල ගෙවන්න ප්‍රමාණවත් මුදලක් ලබා ගන්න පුළුවන්.”
Notify me when item is back in stock.
Be the first to review “ලේ වෙළෙන්දකුගේ වංශකතාව” Cancel reply
Related Products
දෙදෙව් දනව්ව් (DEDEW DANAWWA)
1947 වසරේ දී ඉන්දියාව හා පකිස්ථානය වෙන්වීම බිතාන්‍යයන් විසින් ප්‍රකාශ කළ කාල වකවානුව මෙම කෘතියට පසුබිම වේ. මෙහි කෙටිකතා, පුජකයන්ගේ හා මැරයින් ගේ ග්‍රහණයට යටවු දිල්ලියේ ජනාකීර්ණ මුඩුක්කු තුළින් මතුවන ජාතිවාදයේ බිහිසුණු කම පඨකයා වෙත ගෙන එයි.
සකුන්තලා
මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි
විල්ලුවේ ප්‍රේමය
ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.
රාග ගිනි
|
අන්තිම දුම්රිය
|
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
ඝෝර යාත්‍රා
|
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
උමං සොහොන
මිනී වලවලවලින් මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන ගුප්ත සුර හදන අස්ථි සිත්තරු ගැන ජෝර්ඩානුයී අබීයී එක්ක නිවාඩුවකට නිවි ඔර්ලින්ස් නගරයට ගියාට පස්සෙයී.
විවාහකයා
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.
Recently Viewed
Fun with Colours – 2
A perfect way to introduce your child to the joys of colouring, Fun with Colours from Angel Publishing House is a set of colouring books. The illustration outlines in the books are simple and amusing. The well defined illustrations will help your little angel to colour confidently and improve creative abilities, colour recognition and hand eye coordination.
Digital Photography Complete Course
About Digital Photography Complete Course
Master the Art of Photography in As Little As 20 WeeksDigital Photography Complete Course 2nd Edition will teach you how to take professional-looking pictures you’ll be proud to display. The programme is completely customisable to your schedule, so you can work through the modules at your own pace. It’s also the ideal photography gift for aspiring creatives and hobby photographers.
This digital photography book will guide you through every aspect of digital photography:
– The new edition includes the latest technological and creative developments in digital photography and image manipulation
– Follows a guided learning approach with 20 interactive and user-friendly modules
– Technical concepts are explained in simple, easy-to-understand language
– Innovative graphics illustrate key theories
– Combines practical demonstrations, step-by-step tutorials, and creative assignments
හැම්ලින් ටවුමේ වාදකයා – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘හැම්ලින් ටවුමේ වාදකයා ‘, The Pied Piper of Hamelin නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
2021 උසස් පෙළ භෞතික විද්‍යාව
2021 අ.පො.ස. උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු හා එහි විශ්ලේෂණය මෙම පොත මගින් ඉදිරිපත් කර ඇත.
අකුර – 6 ශ්‍රේණිය චිත්‍ර කලාව ආදර්ශ ඇගයීම්
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත තර්කීකරණය කරන ලද නව විෂය මාලාවේ නිපුණතා හා කුසලතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම පෙළගස්වා ක්රමික සැලසුමකට අනුව මෙම ආදර්ශ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම ආදර්ශ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
How to Talk so Kids Will Listen and Listen so Kids Will Talk
How to Talk so Kids Will Listen and Listen so Kids Will Talk is an amazing parenting book and guide, helping you with methods and strategies to talk to your children in an effective way and to also listen to your children so that they are more willing to share things with you and be more confident about speaking. The unique communication strategies, down-to-earth dialogues, and delightful cartoons that are the hallmark of this amazing bestseller. This book has a lot of amazing advice from the best guides, helping you to ace the process of parenting. You will learn how to – Cope up with your child’s negative feelings, express your anger without being hurtful, engage your child’s willing cooperation, set firm limits, and still maintain goodwill, use alternatives to punishment, resolve family conflicts peacefully. The book will help you maintain a peaceful environment with your family and children. It provides an insight into a child’s mind and shows ways in which we can reach out to them more effectively.
Intermediate English Grammar
Intermediate English Grammar with Answers is a well-organized compilation of everything that is required to help you learn the language. The book is designed to house all the precise presentation of the language on the left-hand side pages and varied relative practice exercises on the right-hand side pages. The pattern is kept uniform throughout the book which adds up to lesser confusion and quicker learning. The book, Intermediate English Grammar with Answers is highly recommended for students not only at the intermediate level of learning but also on the advanced level. The book covers and raises the level of teaching progressively as you reach the end.
The Jungle Book – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is The Jungle Book which belongs to timeless classic series.
දෙමළ ව්‍යාකරණ දැනුම
ව්‍යාකරණ යනු කිසියම් භාෂාවක හෝ වෙනයම් කලාවක් හෝ ක්‍රියාවලියක ඇති සජිවී බවේ. නිවැරදි බවේ ස්වරූපයයි. එය භාෂාවක හෝ වෙනත් රූපමය හෝ වෙනත් ඒ හා සමාන රටාවක් ඇති ප්‍රකාශන මාධ්‍යයක නිවැරදි වූ සැලකිල්ලයි. ව්‍යාකරණය නොමැත්තේ නම් මිනිස් අදහස් නිවැරදිව ප්‍රකාශ කිරිමට නොහැකි වනු ඇත. සිංහලයට ද, ඉංග්‍රීසියට ද, දමිළ බසට ද, පොදු එක හා සමාන ධර්මතාවය නම් ව්‍යාකරණයමයි. එබැවින් දමිළ බස හැසිරවීමට උගන්නා සිසු සිසුවියනට “දෙමළ ව්‍යාකරණ දැනුම” නම් මේ පොත වැදගත් මාර්ගෝපදේශකයක් වනු ඇත.
05 ශ්‍රේණිය බුද්ධ ධර්මය අත්වැල
2020 විෂය නිර්දේශයට අනුකූලව, නිපුණතා මුල් කරගෙන මෙම පොත ලියා ඇත.බුදු දහම පිළිබඳව දැනුම හා ඒ තුළින් යහගුණ වර්ධනයට අනුකූලව පොත සකස්කර ඇති අතර, බුද්ධාගම පෙළ පොතින් ලබා ගත් දැනුම තවදුරටත් තහවුරු කරගන්නට මෙම පොත අත්වැලක් සපයයි.
09 ශ්‍රේණිය විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර
09 ශ්‍රේණිය විද්‍යාව විෂයට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය
දේශපාලන විද්‍යාව කෙටි සටහන් III
වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 5 සහ 6 ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.
විමුක්තිය
යතාර්ථ රීතියෙහි පිහිටා නිර්මාණය කරන ලද මෙහි ඇතුළත් කතා ‘අත්දැකීම් හා පරිකල්පනය’ සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම්වලින් සමන්විත වන්නේ ය. අත්දැකීම්වල නිර්ව්‍යාජ ගුණයත් ‘පරිකල්පනයත්’ නිර්මාණයක ‘අර්ථවත්භාවය‘ මෙන්ම ‘මෙන් ම ‘රසවත්භාවය‘ සම්බන්ධයෙන් ඉවහල් වන්නේ ය. ඒ අවබෝධයෙන් රචිත මෙහි ඇතුළත් කතා, පාඨකයාගේ පරිකල්පන ඥානය අවදි කරයි. සාහිත්‍ය කෘතියක් එය පහළ වු සමාජයේ – එය පහළ වූ අවධියේ, දර්පණ තලයක් ය යන්න මෙන්ම, සාහිත්‍ය කෘතියක් අදාළ වන්නේ ඒ අවධියට පමණක් නොවේ ය යන්න ද මේ කතා සනාථ කර සිටියි. කවර කලක බිහිවුණ නිර්මාණයක් වුව පාඨකයාට වැදගත් වන්නේ ඉන් අත්විඳිය හැකි ජීවනාස්වාදය හේතුවෙනි යන අදහසත් මේ කතා සපථ කරයි.
Mandala Art (Creative Colouring Book – 1)
The size of this book is 11 inches by 11 inches. Reprint edition March 2023.Mandalas are circular and symmetrical patterns representing the Universe. Colouring is probably the simplest activity for benefitting the mind as well as the soul. Colouring may be likened to meditation for it has several benefits such as relieving stress and tension, generating wellness and inner peace, besides activating a person’s creative streak. As the vibrancy of colours breathes life into the mesmerizing world of Mandalas, you will feel your anxiety and strain melting away.
There are no reviews yet.