Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-96864-0-3 |
Language | Sinhala |
Pages | 159 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "ඉතා පැරණි සිංහල බණ කතා" to the cart because the product is out of stock.
ලෝක සාමය – කහසුළඟ 3
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
ජාතිය, ආගම, භාෂාව, සමේ වර්ණය ආදී වූ විවිධ හේතුන් මත බෙදී වෙන්වී ලොව පුරා වාසය කරන මිනිස් වර්ගයා පුංචි විරාමයක් සඳහා එයින් මුදවාගෙන සමස්ත මිහිතලය පුරා විසිරී සිටින්නේ එකම එක මනුෂ්‍ය වර්ගයක් බව ඒත්තු ගැන්වීම සඳහා තම ආධ්‍යාත්මය පුරුදු පුහුණු කරවීමට ගත් උත්සාහයක් ලෙස ලෝක සාමය – කහසුළඟ 3 කෘතිය හැඳින්විය හැක.
Notify me when item is back in stock.
Be the first to review “ලෝක සාමය – කහසුළඟ 3” Cancel reply
Related Products
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
Jesus Lived In India
His unknown life before and after the crucifixion. Why has christianity chosen to ignore its connections with the religions of the east, and to dismiss repeatedly the numerous claims that jesus spent a large part of his life in india? This compelling book presents irrefutable evidence that jesus did indeed live in india, dying there in old age.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
Recently Viewed
ඇහැළ මලට දම් පාටක්
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”
The Autobiography Of Benjamin Franklin
The Autobiography of Benjamin Franklin is the traditional name for the unfinished record of his own life written by Benjamin Franklin from 1771 to 1790; however, Franklin himself appears to have called the work his Memoirs.
කතාබහට කොරියන් බස
ලියන බසෙහි වාක්‍ය අවසානයන් ම්නිදා සහ සම්නිදා යන වචන වලින් සමන්විතවන අතර යො / ඉයේයො ආදි වශයෙන් කතා කරන බසින් එන වාක්‍ය අවසන් කරනු ලබයි. කතා කිරීමේදී නිපාත තදබල ලෙස නොසැලකේ.
කොරියානු බසින් යමක් ලියා ඇති විට, එය අකුරින් අකුර කියවනවාට වඩා අකුරක අවසන් ව්‍යංජනය ඊළඟ ස්වරය හා එක්කර කියවීමයි සිරිත. මෙය කොරියානු බසට ආවේනික සුවිශේෂි තත්වයකි.
හත්දින්නත් තාරුකා
“ඔව් යකෝ ඔව්….! උඹ ඇත්තටම කිව්වොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ කුප්පියාවත්තේ ජනප්‍රිය ගොන් කණුවක් යකෝ..! ” “උඹ නෙළුමට කැමැත්තෙන් උන්නා අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමැත්තෙන් උන්නා උඹ රාජුවව ප්‍රසිද්ධියේම මග හැරියා. උඹ ඔව්ව හිතේ තියාගෙන තනියම විඳෙව්වා. ඉඳහිට අපි එක්ක සෙට් වෙද්දි උඹ ඔය සීන් ඔක්කොම කියෝ කියෝ තමා බෝතල් ගණන් බ්විවේ….! ” “තව පොඩ්ඩෙන් අපි හිතුවේ උඹේ මේ ප්‍රේම පුරාණය සමකෝණී ත්‍රිෙකා්ණයක් වෙලා ඒක මැද්දට යසෝ අත්තම්ම පැනල ඒක සමචතුරශ්‍ර ප්‍රේම කතාවක් වෙයි කියලා…! ” ඩෑන් එක්ක විනී එකිනෙකාට අත් ගසමින් මහා හඬින් සිනාසෙද්දි ශම්මික අසරණ මුහුණින් බලාගෙන ඉන්නවා විතරමයි. “ඉඳකින්.! ඇයි බන් මම මෙහෙම උනේ??” අපෙන් ැහන්නේ?? අහපන් තොගේ ඔය නල්ලමලේ හිතෙන්….! විකි ශම්මිකගේ පපුවට ඇඟිල්ලෙන් ඇනලා හිනාවුණා.
බකුසුකන්දට සවාරියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 08
මගේ සහෝදරයා කාමරේක හිර කරගෙන හිටියා.! අපිටත් යන්න දෙන්නේ නැතුව තියා ගත්තා.! දැන් ඒ මදිවට තව ළමයෙක්ව පැහැරගෙන යන්නද ලෑස්තිය?” ජුලියන් කියන්නට පටන් ගත්තා. ” හිරෙන් නිදහස් වෙලා ආව විතරයි නේද? ආපහු එහාටම යන්න ඕනෙ වෙලාද?”
ජුලියන්ගේ කතාව අසා රූකිට කේන්ති ගියා. රූකි රිචාඩ්ව අතහැර තරහින් පුපුරමින් ජුලියන් සිටි තැනට ආවා.
රුකි අත දිගු කර ජුලියන්ව අල්ලා ගන්නට හදනවාත් සමගම ටේර්ෂ එකවරම ඉදිරියට පැන ඔහුගේ අත සපා කෑවා. රූකි තුවාල වූ අත අනෙක් අතින් මිරිකාගෙන වේදනාවෙන් කෑ ගැසුවා.
Edexcel International GCSE (9-1) Germany Development of Dictatorship: 1918-45 Student Book
Edexcel International GCSE (9–1) History prepares students for the new specification. These books provide comprehensive coverage of the latest Edexcel International GCSE (9–1) specification and are designed to supply students with the best preparation possible for the examination: written by a team of highly experienced History teachers, examiners, and authors each book provides free access to an ActiveBook, a digital version of the Student Book, which can be accessed online, anytime, anywhere supporting learning beyond the classroom chapters are mapped closely to the specification to provide comprehensive coverage learning is embedded with exercises, source materials and exam practice throughout transferable skills, needed for progression into higher education and employment, are signposted allowing students to understand, and engage with, the skills they’re gaining Pearson progression tools allow quick and easy formative assessment of student progress, linked to guidance on how to personalise learning solutions. reviewed by a language specialist to ensure the book is written in a clear and accessible style for students whose first language may not be English glossary of key History terminology. Student Books will be available for the following units: Depth Studies Development of Dictatorship: Germany 1918–45 A World Divided: Superpower Relations, 1943–72 A Divided Union: Civil Rights in the USA, 1945–70 Dictatorship and Conflict in the USSR, 1924–53 Historical Investigations The USA, 1918–41 The Soviet Union in Revolution, 1905–24 The Origins and Course of the First World War, 1905–18 Breadth Studies Conflict, Crisis and Change: China, 1900–1989 Conflict, Crisis and Change: The Middle East, 1919–2012 The Changing Role of International Organizations: the League and the UN, 1919–2011 Changes in Medicine, c1848–c1948 Available: May to September 2017
1 ශ්‍රේණිය පරිසරය වැඩපොත
අදාළ නිපුණතාවන් නිසි ලෙස ලබා දෙනු පිනිස සැකසු ක්‍රමවත් හා සරල ක්‍රියාකාරකම්, ප්‍රාථමික අධ්‍යාපනයේ ආරම්භක අවධියේ සිටින දරුවන්ට අතිශයින්ම සුදුසු වන පරිදි මෙහි ඉහි ඉදිරිපත් කර ඇත. දෙමාපියන්ගේ හා දරුවන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ.
කුමාරොදය 5 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 5 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSIONEnglish Literature A Practical Approach To Drama – G.C.E O/Level – 2016 – New Syllabus
This book is a practical approach to G.C.E O/L English Literature covering all essential components related to drama. The students can use this book as an extra self-study guide. All the lessons in this book are designed in such a manner that the students do not need to always depend on teacher.
මම හොරෙක් නෙමෙයි
මට පේනවා තමුන් මගේ තුවක්කුව දිහා බලනවා. ඒක ගණන් ගන්න එපා. මම තමුන්ට වෙඩි තියන්නේ නැහැ තුවක්කුවේ මීට අල්ලන ගමන් මිස්ටර් සර් කිව්වා. ‘මේක තියෙන්නේ කහපාට ලප තියෙන කටුස්සන්ට වෙඩි තියන්න. තමුන් වෙනුවෙන් උණ්ඩයක් නාස්ති කරන්න මට වුවමනාවක් නැහැ.”
Key Words With Ladybird 1c
Key Words with Peter and Jane uses the most frequently met words in the English language as a starting point for learning to read successfully and confidently. The Key Words reading scheme is scientifically researched and world renowned.
කිරි මුට්ටිය
පුංචි බබාගේ කිරි මුට්ටිය එයාගෙන් ඈත් වෙලා ගඟ දිගේ ගහගෙන ගියා. බබාට හරියට දුකයි. ඒක හරිම සුන්දර, හරිම අපූරු ළමා කතාවක්. කුඩා දරුවන්ට රසවිඳිය හැකි අයුරින් විශාල අකුරු ප්‍රමාණයෙන් මුද්‍රිතයි. සිතුවම් ද සහිතයි.
BUY EBOOK VERSIONනන්ද හා සරණ
නන්ද හා සරණ සම වයසේ වූ පාසල් මිතුරෝය. නන්ද මහණ දම් පිරූ නමුදු සරණගේ මිතු දමින් ඈත් නොවිණි. පොඩි හාමුදුරුවන් නිසාවෙන් සරණ ද පන්සලේ ඇසුර නිරතුරු ලබයි. ඒ හේතුවෙන් ඔහුත්, වැරදි මාර්ගයේ ගිය ඔහුගේ පියාගේ දිවියත් යහමගට යොමුවෙයි.
BUY EBOOK VERSION12 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව II පත්‍රය
- උසස් පෙළ ආර්ථික විද්‍යාව II පත්‍රය සඳහා 12 ශ්‍රේණිය විෂය නිර්දේශය ආවරණය කරමින් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
- 12 ශ්‍රේණිය ආර්ථික විද්‍යා විෂය නිර්දේශයට අදාළ මාතෘකා අනුපිළිවෙලින් පෙළ ගස්වා එම විෂය කරුණු වලට අදාළ ප්‍රශ්න ද ඊට අදාළ පිළිතුරු ද මෙහි අඩංගු කර ඇත.
There are no reviews yet.