Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 955-652-038-1 |
Language | Sinhala |
Pages | 157 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "හෙළදිවෙහි වසර එකොළහක්" to the cart because the product is out of stock.
වන අරණක කුඩා නිවස
රු900.00
Price Summary
- රු900.00
- රු900.00
- රු900.00
“ඔන්න ඉතින්, සීයගෙ ගෙදර තියෙන්නෙ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන. කන්ද මුදුනෙ ඉඳන් පල්ලෙහාට වැටුණු පාර ගෙදර ඉස්සරහ දොර ළඟින් යනවා. සීත කාලෙට පල්ලෙහාට ලිස්සලා යන්න කියාපු තැන එතන. ඔයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.”
Be the first to review “වන අරණක කුඩා නිවස” Cancel reply
Related Products
විවාහකයා
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.
අන්තිම දුම්රිය
|
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
හඩ නිහඩ
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ශ්රේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කළාය එහෙත් එක් රැයකදී ඇයම ඔහුව වෙඩි තබා මාර දැමුවාය .ඒ මන්ද හේතුව අනාවරණය කරගත නොහැකි සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසාය .
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
රාග ගිනි
|
කතන්දර කියන්නී
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ්රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප්රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත්‍යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.
සිතට ආහාර
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.
ඝෝර යාත්‍රා
|
හන්ටිං පාටි
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
ගිගිරි හඬේ අබිරහස
යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රේංටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ.සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදා වන්නේ අහඹු ලෙසිනි.එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමකටය.මේ ඒ ත්‍රාසජනක කතා පුවතයි.
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
Recently Viewed
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රහස් ඔටුන්න
සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Beryl Coronet හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ රහස් ඔටුන්න’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. එංගලන්තයේ ජාතික සම්පතක් බවට සැලකෙන ගෝමේද ඔටුන්නක් ඇපයට තබා එක් පුද්ගලයකු බැංකුවකින් මුදල් ප්‍රමාණයක් ණයට ගන්නා අතර බැංකුකරුවා වැඩි පරිස්සමට මේ ඔටුන්න සිය නිවසේ සේප්පුවේ තැන්පත් කරයි. අවාසනාවකට මෙය සොරකම් කෙරෙයි. හෝම්ස් සැබෑ අපරාධකරුවා සොයා ගන්නා ආකාරය මේ කතාවෙන් කියවෙයි.
BUY EBOOK VERSIONදාරක මනෝවිද්‍යාව
මෙය ළමා මනස පිළිබඳ මනෝවිද්‍යාංශයට අයත් ග්රන්ථයකි. දරුවා මානසික වශයෙන් හා සාමාජිය වශයෙන් වර්ධනය වන ආකාරය මෙහි විස්තර වෙයි. මූලික වශයෙන් කතුවරයා උත්සහ කර ඇත්තේ දරුවාගේ පරිණතභාවය හා වර්ධනය පිළිබඳ විවිධ අවස්ථා දරුවාගේ වර්ධනය කෙරෙහි අවට පරිසරය බලපාන අයුරු මෙන්ම, දරුවා ඉපිද සිටින ඔහු ඇති දැඩි වන සමාජයේ සාමාජිකයනුත් දරුවාත් අතර ඇති සාමාජික හා මානසික සම්බන්ධතා පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමටය.
සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත
සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත “ආධ්‍යාත්මික
ස්නායුවේද විද්‍යාව (Neurotheology) සහ මිනිස් මොළ තරංග ආශ්‍රිතව
සිදුකළ ප්‍රායෝගික අධ්‍යයනයකි” යනුවෙන් නම් කොට ඇති මෙම ග්‍රන්ථය
මානව විද්‍යා අධ්‍යයන (Anthropology) සහ ආධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව
(Neurotheology) පදනමකින් සිදුකර ඇති පර්යේෂණයක ප්රතිඵලයකි. මෙහිදී
සිංහල බෞද්ධ සම්ප්රදාය තුළ පවතින මහපිරිත නම් බෞද්ධ ධර්ම ගායනය
පුනරාවර්තනීය ආගමික පාඨයක් ලෙස සලකා අප විසින් පර්යේෂණය සිදුකරන
ලදී.
ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආධ්‍යාත්මික ස්නායුවේදී විද්‍යා පර්යේෂණ සිදු
කිරීමෙන් මෙරට සංස්කෘතියේ යාවත්කාලීන වටිනාකම් ඉතා හොඳින්
ඉස්මතු කළ හැකි බව විශ්වප්‍රාණී අධිභෞතික පර්යේෂණ සංගමයේ
සහ කතුවරයාගේ විශ්වාසයයි. ඒ අනුව ඉතා ප්‍රතිඵලදායක චිකිත්සක
ක්‍රමයක් ලෙස හඳුනා ගත් මහා පිරිත ගායනය සහ ශ්‍රවණය අවසානයේ
බුදු දහමේ දැක්වෙන නිර්වාණගාමී පටිපදාව සමඟ ද බද්ධ වන අකාරය
මේ කෘතිය මඟින් දක්වා ඇත.
ඔබ නැති මා
සොයාගත කොහැකි වචන සොයා නිහඩව මම මුව වෙහෙසවීමි ඔහු නැති වීමෙන් මා තුළ ශුන්‍ය කුහරයක් හටගත් බව, වේදනාකාරී නිරන්තර මතක ගලා එන බව, එය කිසිදා පිරවිය නොහැකී අඩුවක් බව කෙසේ නම් පවසන්නද?
අරාබි නිසොල්ලාසයෙන් කතා
අරාබි නිසොල්ලාසයේ කතා විශාල ගණනක් ඇතත් අපේ රටේ ජනප්‍රිය වී ඇත්තේ ඇලඩින් සහ පුදුම පහන, අලි බාබා සහ හොරු හතළිහ සහ සින්බෑඞ් වැනි කතා කිහිපයක් පමණි. එම ජනප්‍රිය කතා ද ඇතුළුව මෙහි එන තවත් රසවත් කතා දොළහක් මෙම කෘතියේ ඇතුළත් වේ. මෙම කතාවලට අමතරව අරාබි නිසොල්ලාසයේ ඉතිහාසය පිළිබඳ කෙටි විස්තරයක් ද මෙම කෘතියේ ඇතුළත් වේ.
BUY EBOOK VERSIONවින්ටර්
ඇගේ මුහුණේ තුවාල කැළැල් තිබුණත් ඇගේ ලාලිත්‍යය කරුණාවන්තකම සහ රුමත්කම නිසා වින්ටර් අගය කිරීමට ලක් වෙයි ඇය ඇගේ කුඩම්මා වනලාවානා රැජනටත් වඩා රූමත් යයි කියනු ලැබේ
කුඩා රතු අසරුවා සහ තවත් සුරංගනා කතා
දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද කියැවීමේ රුචිය වඩවන අයුරින්, ඉතා සුන්දර ශෛලියකින් සම්පාදනය වී ඇති මෙම කෘතියෙහි ලෝක ප්‍රකට සුරංගනා කතා කිහිපයක්ම ඇතුළත් වේ. ලෝක ප්‍රකට සුරංගනා කතා රචක හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ මෙතෙක් සිංහල බසින් නොපළ The Little Mermaid සුරඟන කතාව මෙහි ‘කුඩා දිය කිඳුරිය’ නමින් ඇතුළත් කොට තිබේ. එමෙන්ම ග්‍රිම් සොයුරන්ගේ කතා කිහිපයක් ද, චාර්ල්ස් මාරේලස්ගේ එක් සුරඟන කතාවක් ද, රුසියානු සුරංගනා කතා කිහිපයක් ද මෙහි අඩංගු වේ.
BUY EBOOK VERSIONපුරාතන ගද්‍ය සංග්‍රහය උ/පෙළ 2017 සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පුරාතන සම්භාව්‍ය ග්රන්ථ කොටස් සියල්ල එක් ග්‍රන්ථයකට සංගෘහිතව සකසා ඇත මෙහි උද්ධෘත මුල ග්රන්ථ සතර වන සද්ධර්මරත්නාවලිය,පුජාවලිය, පන්සීය පනස් ජාතක පොත හා සද්ධර්මාලංකාරය පිළිබද සැකෙවි තොරතුරු, විස්තර විචාර වර්ණනා සහ පදරුත් සහිතව සම්පාදනය කර ඇත.
මාතුබී මමයි
ලොව පුරා පාඨකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කල NOT WITHOUT MY DAUGHTER කෘතිය පළවුණේ මින් දශක දෙකකට පමණ පෙරය. ඉන් කියවුණේ ඇමරිකානු ජාතික මවක් තම හය හැවිරිදි දියණිය ද රැගෙන ඇයගේ ඉරාන ජාතික කෘෘර සැමියාගේ ග්රහණයෙන් මිදී ඉරානයෙන් පලා යන විස්මයජනක කතා ප්රවෘත්තියයි.දැන් ඔබ කියවන්නට යන්නේ එදා හය හැවිරිදි ව සිටි ඒ සිගිති දැරිය මාතුබි දැන් තරුණ වියට පත්ව තම අතින්ම ලියා ඇති ඇගේ බිහිසුණු අත්දැකීම් පිලිබඳ කතාවයි.
Colour Pencil (Atlas Sparx) 12 Colour
Colour Pencil (Atlas Sparx) 12 Colour
ප්‍රේම යුද්ධය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ඩී. ලියනගේ මහතාගේ ‘ප්‍රේම යුද්ධය’ නම් කෙටි කතා සංග්‍රහයයි.
There are no reviews yet.