Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-652-021-7 |
Language | Sinhala |
Pages | 328 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "මව්බස වාර ඇගයීම් ප්රශ්න පත්ර සහ පිළිතුරු NEW SYLLABUS (පළමු, දෙවන හා තෙවන වාර විභාග සදහා සම්පාදිතයි)" to the cart because the product is out of stock.
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
රු750.00
Close
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
Out of Stock
Highlights:
වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්ටාචාරයට සම්ප්රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්රාණියෙකි. අකාරුණික, අදාන්ත වනයේ පුත්රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි.
Notify me when item is back in stock.
Additional information
Reviews (0)
There are no reviews yet.