Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-0201-71-6 |
Language | Sinhala |
Pages | 321 |
Publishers | |
Template | BOOKS |
Source | LOCAL |
සිංහල සාහිත්‍යයේ නැගීම
රු1,100.00
Price Summary
- රු1,100.00
- රු1,100.00
- රු1,100.00
“1945 පළ කරන ලද සිංහල සාහිත්‍යයේ නැඟීම සියවස් ගණනක් පැරණි සිංහල සාහිත්‍යය දෙස 21 වන සියවසෙහි විසූ ප්රාඥයෙකු හෙළන අවලෝකනයක් මෙන්ම එවන්නෙකු සිය මුළු අතීතය දෙසට ම හෙළන අවලෝකනයක් ලෙස ද හැඳින්වීම නිවැරදි ය. මෙහි දී වික්‍රමසිංහ සියවස් ගණනක් පැරණි සිංහල සාහිත්‍යය දෙස බලන්නේ ඒ සියවස් ගණන තුළ අඛණ්ඩව ගලා ආ ජාතික අධ්‍යාත්මය නොසිඳී පැවතෙමින් ආ සිංහල ලකුණ කුමක් දැයි වටහා ගනු පිණිස ය. මේ කාර්යය සඳහා සිංහල සාහිත්‍යය උපයෝගී කර ගැනීම, ප්රාඥයෙකු වශයෙන් වික්‍රමසිංහ සතු අන්තර් ඥානය විදහා දක්වන්නකි.”
– ගුණදාස අමරසේකර
Be the first to review “සිංහල සාහිත්‍යයේ නැගීම” Cancel reply
Related Products
නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත – 100 වැනි සංස්කරණය
සිතියම්කරණය පිළිබඳ ලෝක පූජිත, වර්ෂ 1834 දී එක්සත් රාජධානියේ ආරම්භ කළ, ජෝර්ජ් ෆිලිප් සමාගම, බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමය සමග එක්ව ප්‍රකාශයට පත් කෙරෙන Philip Modern Atlas හි සිංහල සංස්කරණය, ‘නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත’ ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. මෙය ඉංග්‍රීසි බසින් පළ වූ Philip Modern Atlas හි 100 වැනි සංස්කරණයේ සිංහල අනුවාදය වන අතර අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සමග යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා සිතියම් රැසක් ද මෙහි අන්තර්ගත වේ. පිටු 184කින් සමන්විත මෙය දේශපාලන, භෞතික, දේශගුණ, තේමා සිතියම්, ජනගහනය, භූමි පරිභෝජනය, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, ධනය වැනි විවිධ මාතෘකා යටතේ වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. විශේෂයෙන් තේමා සිතියම්වල දී යමහල් ක්රියාකාරීත්වයේ සිට ජනගහන ප්රවණතා දක්වා සාකච්ඡා කෙරේ. නවීන චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ ලෝකය, පරිසරය සහ වෙනස්වන නාගරීකරණය ඔස්සේ සිදු කෙරෙන විශ්ලේෂණ පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා අතිශයින් ප්‍රයෝජනවත් ය. පරිශීලනය කරන්නාට පහසු වනු පිණිස සිතියම් පොතේ ප්‍රධාන මාතෘකා බෙදා දැක්වීම සඳහා වෙන් වශයෙන් වර්ණ තේමාවන් භාවිත කොට තිබේ. එමෙන්ම සිතියම් අධ්‍යයනයේ දී අතිශයින් වැදගත් වන පරිමාණය, අක්ෂාංශ සහ දේශාංශ, සිතියම් ප්රක්ෂේපණ සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographical Information Systems – GIS) පිළිබඳව ද ප්‍රාමාණාත්මක හැඳින්වීමක් මෙහි අන්තර්ගත ය.
Letters From An Astrophysicist
The only thing to fear is loss of ambition. But if you’ve got plenty of that, then you have nothing to fear at all’ – neil degrasse tyson neil degrasse tyson is arguably the most influential, acclaimed scientist on the planet. As director of the hayden planetarium, and host of cosmos and startalk, he has dedicated his life to exploring and explaining the mysteries of the universe. Every year, he receives thousands of letters – from students to prisoners, scientists to priests.
Oxford Advanced Learner’s Dictionary 10th Edition (Hard Cover)
The oxford advanced learner’s dictionary is the world’s bestselling advanced level dictionary for learners of english. Now in its 10th edition, the oxford advanced learner’s dictionary, or oald, is your complete guide to learning english vocabulary with definitions that learners can understand
Oxford Advanced Learner’s Dictionary 10th Edition (Soft Cover)
The oxford advanced learner’s dictionary is the world’s bestselling advanced level dictionary for learners of english. Now in its 10th edition, the oxford advanced learner’s dictionary, or oald, is your complete guide to learning english vocabulary with definitions that learners can understand
This Idea Is Brilliant
What scientific term or concept ought to be more widely known? That is the question john brockman, publisher of the acclaimed science salon edge.org (“the world’s smartest website”—the guardian), presented to 205 of the world’s most influential thinkers from across the intellectual spectrum—award-winning physicists, economists, psychologists, philosophers, novelists, artists, and more. From the origins of the universe to the order of everyday life, this idea is brilliant takes readers on a tour of the bold, exciting, and underappreciated scientific concepts that will enrich every mind.
සිංහල ගැමි නාටකය
පොදුවේ නාට්‍ය කලාවේ ප්රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්රායෝජනවත් වනු ඇත.
Oxford Mini Thesaurus
For anyone needing an affordable and easily portable thesaurus. Ideal for quick reference for home, work, or study.
අපට පෙනෙන අහස
හිරු, සඳු, තරු ඇතුළු ආකාශ වස්තූන් රැසක් පිරි අභ්‍යවකාශය පිළිබඳ දරුවන් උදෙසා සරල බසින් ලියැවුණු කෘතියකි. කෘතියටම ගැලපෙන වර්ණ රටාවකින්, ඔප කඩදාසියේ මුද්‍රණය කොට තිබේ. නාසා ආයතනයෙන් උපුටා ගත් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරුවලින් මේ කෘතිය සම්පාදනය කොට ඇත.
BUY EBOOK VERSIONපාලි රචනා 1
සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.
Little Oxford English Dictionary
The little oxford english dictionary draws on the analysis of hundreds of millions of words of ‘real’ english carried out for the new oxford dictionary of english.
Little Oxford Dictionary Thesaurus & Wordpower Guide (South Asia Edition)
Authoritative, compact, and up to date, the pocket oxford dictionary, thesaurus, and wordpower guide is the perfect three-in-one reference for use at school, home, or the office. It contains a dictionary with over 90,000 words, phrases, and definitions; a thesaurus with over 130,000 alternative and opposite words.
Oxford English-English Tamil Dictionary
An authoritative dictionary for students, teachers, translators and general readers includes over 50,000 entries and related phrases and idioms includes over 200 illustrations covers a wide range of scientific and technical vocabulary lists words relevant to the indian subcontinent gives accurate pronunciation in english provides detailed meanings and synonyms in english and tamil includes detailed notes on english grammar, vocabulary and usage
There are no reviews yet.