Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-00-1117-4 |
Language | Sinhala |
Pages | 26 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සුනාපරන්තේ පුණ්ණ හාමුදුරුවෝ
රු200.00
Price Summary
- රු200.00
- රු200.00
- රු200.00
සුනාපරන්තේ පුණ්ණ හාමුදුරුවෝ ඉවසීමේ ගුණය වඩාත් ඉහළින් තිබුණු උත්තමයෙකි. එම ගුණ භික්ෂුවකට පරම හෙවත් උතුම් ම ගුණය වෙයි. “බන්ති පරමං තපෝ තිතික්ඛා” යනුවෙන් දැක්වෙන්නේ එය යි. ඒ නිසා මේ චරිතය ඉතා ආදර්ශවත් ය.
Notify me when item is back in stock.
Be the first to review “සුනාපරන්තේ පුණ්ණ හාමුදුරුවෝ” Cancel reply
Related Products
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
Recently Viewed
මෑතකාලීන සිදුවීම් සහ සාමාන්‍ය පොදු කරුණු
මෑතකාලීන ජාතික සහ ජාත්‍යන්තර සමාජ, ආර්ථික දේශපාලන පසුබිම හා ප්රවණතා ආශ්රිත සිදුවීම් පදනම් කරගෙන මෙම ග්‍රන්ථය ලියා ඇත.
කඳු මුදුනක ගරා වැටුණු නිවසේදී – සත් මිතුරන්ගේ වීරක්‍රියා 04
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.
හද ඇදි තිලකය
තිලකා රණසිංහ යනු, ” ෆුල් පැකේජ්” එකකී. ” ලොවින් එකෙක් එක් දෙයකට සමත්” යැයි කියන කියමන බොරු කළ තවත් කෙනෙකි ඇය . ඇයට නොහැකි දෙයක් නැති තරම් ය. භූමිකා කීපයක ම නිරත වු ඇය, වඩාත් ම සාර්ථක ව කළේ,”මව” ගේ භූමිකාව ය. තව ද ඇය ගුවන් විදුලි නිවෙදිකාවකට පමණක් සීමා වු කාන්තවක් නො වේ.
කැත තාරා පැටියා – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘කැත තාරා පැටියා ‘, The Ugly Duckling නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
Edexcel International A Level Biology Student Book 2 (Edexcel International GCSE)
Developed for the new International A Level specification, these new resources are specifically designed for international students, with a strong focus on progression, recognition and transferable skills, allowing learning in a local context to a global standard.
Recognised by universities worldwide and fully comparable to UK reformed GCE A levels.
Supports a modular approach, in line with the specification.
Appropriate international content puts learning in a real-world context, to a global standard, making it engaging and relevant for all learners.
Reviewed by a language specialist to ensure materials are written in a clear and accessible style.
The embedded transferable skills, needed for progression to higher education and employment, are signposted so students understand what skills they are developing and therefore go on to use these skills more effectively in the future.
Exam practice provides opportunities to assess understanding and progress, so students can make the best progress they can.
Princess and the Pea
Fairy Tales never go stale. Every generation relates to these stories. Freshly and enticingly retold with charming illustrations, our new series is waiting to reach your child. What better gift to boost your child’s creativity and imagination? Spread some magic with M.D. Gunasena Fairy Tales. This book is about Princess and the Pea
ගණිතය සතුට – ගණිතය වැඩ පොත 03 ශ්‍රේණිය
ගණිත සතුට, ගණිතය වැඩපොත 2018 සංශෝධිත නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත.
Robin Hood – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Robin Hood which belongs to timeless classic series.
අපේ සැබෑ නිවහන
මහලූ වයසට පත්ව, මරණයේ සේයාව දැක ගනිමින් සිටි එක්තරා කාන්තාවකගේ නිවසට වැඩම කළ අචාන් චා හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවක සිංහල අනුවාදය මෙම කුඩා පොතේ දැක්වේ
The School for Good and Evil
Two best friends have been chosen to be students at the fabled School for Good and Evil, where ordinary boys and girls are trained to be fairy-tale heroes and villains. One will train for Good, one will become Evil’s new hope. Each thinks they know where they belong, but when they are swept into the Endless Woods, they’re switched into the opposite schools. Together they’ll discover who they really are and what they are capable of. . . because the only way out of a fairy tale is to live through it.
ගස උඩ නවාතැනේදී – සත් මිතුරන්ගේ වීරක්‍රියා 03
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.
විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම කතාව ගෙතී ඇත.
TOP Science Workbook 5
|
ද්‍රව්‍ය බලා ඇඳීම
චිත්‍ර කලා විෂයය සා/පෙළ හා උ/පෙළ විභාග වලට පෙනී සිටින අයදුම්කරුවන් සඳහා ඇති දෙවන ප්‍රශ්න පත්‍රය ද්‍රව්‍ය බලා ඇඳීමයි. මෙය ප්‍රායෝගික අභ්‍යාසයකි. මෙම ප්‍රායෝගික විභාග කොටසට පෙනී සිටින බොහෝ සිසුන් අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම සිදුවන්නේ නිසි පරිදි ද්‍රව්‍ය ඇඳීම සිදු නොකරන බැවින් ය. මනා හුරුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම මෙම පොත තුළින් ලබාගත හැකිය.
ඉඟුරු පාන් බබා – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘ඉඟුරු පාන් බබා‘, The Ginger Bread Man නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
There are no reviews yet.