Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-593-948-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
11 ශ්‍රේණිය – භූගෝල විද්‍යාව
රු690.00
Price Summary
- රු690.00
- රු690.00
- රු690.00
11 ශ්‍රේණිය – භූගෝල විද්‍යාව
පන්ති වැඩ පොත
- පාඩම් අවබෝධය පිරික්සුම
- වාර විභාග ප්‍රශ්න පත්‍ර
- පිළිතුරු ඇතුළත් ය.
Be the first to review “11 ශ්‍රේණිය – භූගෝල විද්‍යාව” Cancel reply
Related Products
භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
Pen (Atlas Chooty) Red
Pen (Atlas Chooty) Red
11 ශ්‍රේණිය කතෝලික ධර්මය ( MY TUTOR )
- පාඩම් අවබෝධය පිරික්සුම
- වාර විභාග ප්‍රශ්න පත්‍ර
- පිළිතුරු ඇතුළත් ය.
11 ශ්‍රේණිය කතෝලික ධර්මය විෂය සඳහා අනුමත නිර්දේශ ඇතුළත් කෙටි ප්‍රශ්න හා එම ප්රශ්නවල අදාළ පිළිතුරු ඇතුළත් ය.
11 ශ්‍රේණිය භූගෝල විද්‍යාව (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
Grade – 11 Mathematics
Grade 11 – Mathematics
- New syllabus started 2016
- Revision exercises for class work book
- Includes three term test papers with answers
අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – භූගෝල විද්‍යාව
- පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි
9 ශ්‍රේණිය භූගෝල විද්‍යාව
9 ශ්‍රේණිය භූගෝල විද්‍යාව
07 – ශ්‍රේණිය භූගෝල විද්‍යාව
- පෙළ පොතේ පාඩම් 01-05 තෙක් පෙරහුරු අභ්‍යාස
- වාර විභාග සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03 ක්
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05 ක්
- විස්තරාත්මක පිළිතුරු ද සහිතයි
11 ශ්‍රේණිය සිංහල සාහිත්‍යය විමසුම
සිංහල සාහිත්‍යය යුග නම් කර ඇත්තේ ඒ ඒ රාජධානිවල නමින් ම ය. අනුරාධපුර යුගයට පසුව එළැඹෙන්නේ පොළොන්නරු යුගයයි. පොළොන්නරු යුගයේ මුවදෙව්දාවත, සසදාවත යන ගී කාව්‍ය දෙක ලියැවී තිබේ. අපේ පැරණි ම ගද්‍ය කෘති රචනා වී ඇත්තේ ද පොළොන්නරු යුගයේ ම ය.ඒ විද්‍යාචක්‍රවර්තීන්ගේ බුත්සර හා ගුරුළුගෝමීන්ගේ අමාවතුර වේ.
THE LITTLE GIRL MONA
Once upon a One day she went time there was a to the river near little girl, called her house to fetch Mona. Some water.
11 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව
11 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව
- නව නිර්දේශයට අනුකූල
- ඉලක්ක ප්‍රශ්න සහ පිළිතුරු සහිතයි
Photo Copy Paper A4 (25 Sheets Pack)
Photo Copy Paper A4 (25 Sheets Pack)
There are no reviews yet.