Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-660-918-9 |
Language | Sinhala |
Pages | 84 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
4 ශ්‍රේණිය ගණිතය වැඩපොත
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
සංඛ්‍යා අවබෝධය තුළින් දරුවාට අනෙක් සෑම ගණිත පාඩමක්ම පහසුවෙන් අධ්‍යයනයට මෙම පොතා අත්වැලකි. ගණිත කර්ම තුළ දරුවාව ප්‍රවීණ කිරීමට නම් නිවැරදි ගණිත ක්‍රම භාවිතයට ඔහුව හෝ ඇයව හුරු කළ යුතුය. අභ්‍යාසයට පෙර මෙහි ලබා දී ඇති නිදසුන් ඒ සඳහා ක්‍රමවත් ව ඉදිරිපත් කර ඇත.
Notify me when item is back in stock.
Be the first to review “4 ශ්‍රේණිය ගණිතය වැඩපොත” Cancel reply
Related Products
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
Recently Viewed
ප්‍රේම යුද්ධය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ඩී. ලියනගේ මහතාගේ ‘ප්‍රේම යුද්ධය’ නම් කෙටි කතා සංග්‍රහයයි.
නොපෙනෙන ළන්දූ
නොපෙනෙන ළන්දූ
මගේ නඩුව ඉවරයි
අපි දේශපාලනඥයන්ගේ නොමනා කටයුතු ගැන නිතර කතා කරන්නෙමු. විවේචනය කරන්නෙමු. එහෙත් සිය උගත්කම හා සිවිල් බලය ඉවහල් කරගෙන ප්රතිරූප ගොඩ නගාගෙන කටයුතු කරන උදවිය ගැන කතා නොකරන්නෙමු. මේ පිරිසගේ කටයුතු දේශපාලනඥයන්ගේ කටයුතුවලට වඩා සාහසිකය. මන්ද ඔවුන් සතු බලය එක්තරා කාලයකට පමණක් අදාළ නොවන හෙයිනි.
මේ ගද්‍යමය ආඛ්‍යානය වාග් ප්රහාරයකි. එය ආවේගාත්මකය. කර්කෂය. තමන් සතු සිවිල් බලය දඩමීමා කරගෙන නොපනත් කටයුතු කරන්නන් හෙළිදරව් කිරීම සඳහා තනා ගන්නා රීතියකට වඩා ස්වාභාවික වූ ආවේගාත්මක රීතියක් පාඨකයාට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට ඉවහල් වේ.
වැලපෙන්නි අවකන්නි – Walapenni-awakanni
කලක සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය……
රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය…. තාලිබාන් පාලනය
යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ.
ඔවුන්ගේ මේ ‘ ඔල්මොරොන්දම් ’ නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?
09 – ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය අතිරේක පෙරහුරු වැඩපොත
- සියලුම පාඩම් ආවරණය කරයි
- සියලුම පාඩම් සඳහා අතිරේක කරුණු ඇතුලත් ය.
- අභ්‍යාස ප්‍රශ්න සහිත ය
- ඇතැම් අභ්‍යාස සඳහා පිළිතුරු ද ඇතුලත් ය.
භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රොනික විද්‍යාව (9 ඒකකය)
භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රොනික විද්‍යාව (9 ඒකකය)
සැඟවුණු පන්හිඳක්
තෙලි තුඩින් අකුරකට අකුරක්
අමුණා සීරුවට
මතක පුස්තකය
කියවමින සෙමින් සෙමින්
මතක පොත දැන් කිමද
පෙනෙන මනේ තිබුණ
හීන පිටු එකිනෙක
නැති වුණේ ක්ෂණයකිනි
මිරිඟුවක් විලසින
ගණිතය 2 වන කොටස (6 ශ්‍රේණිය)
ගණිතය 2 වන කොටස (6 ශ්‍රේණිය)
කුමාර රචනය 6 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ පස්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONඑයාර්පෝට්
දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ගමන් ක්ෂේත්රය පිලිබඳ පෙළපොතකි. ත්රාසයේත්, කුතුහලයේත්, තාක්ෂණයේත් අපූරු සම්මිශ්‍රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප්‍රිය නවකතාව බවට පත්විය.
දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපළේත්, අව් වැසි හිම නොතකා ක්‍රියාත්මක වන ගුවන් යාත්රාංගණයේත්, ඉන් ඔබ්බෙහි හුදෙකලා අඳුරු පාලන මැදිරියේත් පමණක් නොව ඈත අහසේ ගමන් ගන්නා ගුවන් යානාවන්ගේත්, දිවා රෑ වෙනසක් නැති සේවාවන්හි නිරත වූවන්ගේ ජීවන ජීවන අභියෝගයන් පිළිබඳ පැහැදිලි පැතිකඩක් කතුවරයා ඉදිරිපත් කරයි.
හැටේ දශකය අවසන බිහි වී ලොව පුරා ප්‍රචලිත වූ Airport නවකතාව, පසුකාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් වූ සිනමාපටයක ආරම්භයද වූයේය. දීර්ඝකාලීන වෘත්තීය නවකතාකරුවකු ලෙස කෘතීන් එකොළහක් ආතර් හේලි අතින් නිමව වූ අතර එ අතුරින් බොහොමයක් මේ වන විට භාෂා ගණනාවකට පරිවර්තනය කොට ඇත.
සරල ඉංග්‍රීසි ව්‍යාකරණය
ක්‍රමානුකූලව අංක වශයෙන් ව්‍යාකරණ ර්රති ඇතුළත් මෙම ඔත වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා සුදුසුය. අංක අනුවම ඉගෙන ගන්න. කෙටි සටහන් මඟින් දැනුම තහවුරු කරගන්න.
මහදැනමුත්තයි කොටි රජ්ජුරුවොයි
දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. කොටියකුගෙන් ගමට සිදු වන කරදරය විසඳා ගැනීම සඳහා මහ දැනමුත්තා දුන් අපූරු විසඳුම ගැන රසවත් කතාවක් මේ පොතින් කියවෙයි
BUY EBOOK VERSIONමරකත පිළිලය
ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැගිට ආ දරුණු අපරාධකරුවෙක් …පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සිමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්
There are no reviews yet.