Cover | Soft Cover |
---|---|
ISBN | 978-955-7364-36-0 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
![10169699 (002)](https://mdgunasena.com/wp-content/uploads/2022/11/10169699-002.jpeg)
![10169699 (002)](https://mdgunasena.com/wp-content/uploads/2022/11/10169699-002.jpeg)
9 ශ්‍රේණිය ඉතිහාසය 2018 නව විෂය නිර්දේශය
රු767.00
Price Summary
- රු767.00
- රු767.00
- රු767.00
පාඩමෙන් පාඩම ආවරණය වන මාසික පරීක්ෂණ සමගින් වාර විභාගය සදහා අනුමාන වාර පරික්ෂණ 3 ක් ප්‍රශ්න පත්‍ර 10ක් සමග පිළිතුරු
Notify me when item is back in stock.
Be the first to review “9 ශ්‍රේණිය ඉතිහාසය 2018 නව විෂය නිර්දේශය” Cancel reply
Related Products
9 ශ්‍රේණිය භූගෝල විද්‍යාව
9 ශ්‍රේණිය භූගෝල විද්‍යාව
Grade 09 – History
This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.
9 ශ්‍රේණිය බුද්ධ ධර්මය
*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
9 ශ්‍රේණිය බුද්ධ ධර්මය පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.
9 ශ්‍රේණිය – නර්තනය
9 ශ්‍රේණිය – නර්තනය නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත නර්තනය ඉගෙනුමෙහි යෙදෙන ශිෂ්‍යයන්ට පමණක් නොව ගුරුවරුන්ටත් මෙම කෘතිය පරිශිලනයෙන් යහපත් වු ප්‍රතිඵල ලබා ගත හැකි බව මගේ පිළිගැනීමයි.
අකුර – 9 ශ්‍රේණිය ගණිතය [වාර ඇගයීම්]
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. වාරයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
New Word Study Work Book – New Syllabus 2018 – Grade 9
There is an increasing desire by students to improve their literacy and enhance their ability of the usage of English. There is a need for comprehensive, user friendly and cost effective publications that the students can use as self-study aids. This work book series published by Deepthika Jayasinha provides an ideal source of assistance in teaching the English language, setting of question papers for examinations and marking of answer scripts.
අකුර – 9 ශ්‍රේණිය චිත්‍ර කලාව ආදර්ශ ඇගයීම්
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත තර්කීකරණය කරන ලද නව විෂය මාලාවේ නිපුණතා හා කුසලතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම පෙළගස්වා ක්රමික සැලසුමකට අනුව මෙම ආදර්ශ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම ආදර්ශ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
අකුර – 9 ශ්‍රේණිය සංගීතය [ආදර්ශ ඇගයීම්]
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
9 ශ්‍රේණිය – ගණිතය 2018 නව විෂයය නිර්දේශය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය
9 ශ්‍රේණිය – ගණිතය 2018 නව විෂයය නිර්දේශය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය
9 ශ්‍රේණිය දෙවන බස දෙමළ
ලෝකයේ බොහෝ භාෂා පවතී.අපේ රටේ සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය ම භාවිතයේ තිබේ. සිංහල භාෂාවටත්,දෙමළ භාෂාවටත් ඉතා දීර්ඝ ඉතිහාසයක් මෙන්ම සාහිත්‍ය උරුමයක් ද තිබේ. භාෂාව බොහෝ දෙනෙක් විවිධ අවශ්‍යතා උදෙසා උගනිති. ආර්ථික අවශ්‍යතාවන්ටත්, රැකියා අවස්ථා ලබාගැනීමටත් භාෂා නිපුණත්වය වැදගත් වේ. සංස්තීන් අවබෝධ කරගැනීමට ද, රසාස්වාද හැඟීම් වර්ධනය කිරීමට ද භාෂාව ඉවහල් වේ.
9 ශ්‍රේණිය ඉතිහාසය
*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
9 ශ්‍රේණිය ඉතිහාසය පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.
9 ශ්‍රේණිය ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
9 ශ්‍රේණිය ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
පංති වැඩ පොත.
පෙළ පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.
There are no reviews yet.