Clear Holder 30 Pockets
රු345.00
Price Summary
- රු345.00
- රු345.00
- රු345.00
Clear Holder 30 Pockets
Notify me when item is back in stock.
Related Products
Laminating Sheet A4
Laminating Sheet A4
File Lace 24″
File Lace 24″ – 100pcs In a Pack
Clear Bag FC
Clear Bag FC
File Folder FC
File Folder FC
Clear Bag Design
Clear Bag Design
My Clear Bag FC
My Clear Bag FC
-
The Colour of the file may vary depending on the availability.
Magazine Holder 4″ Colour
Magazine Holder 4″ Colour
- The Colour of the file may vary depending on the availability.
File Clamp
File Clamp
Zip Bag
Zip Bag
Magazine Holder 3″ Colour
Magazine Holder 3″ Colour
- The Colour of the file may vary depending on the availability.
Ring File 2″ Ring Slim 20mm Laminated
Ring File 2″ Ring Slim 20mm Laminated (A4)
-
The Colour of the file may vary depending on the availability.
File Campus
File Campus
Recently Viewed
සකිසද
විසිහය හැවරදි ජින් ලුයිස් ෆින්ච් නිව්යෝර්ක් නගරයේ සිට සිය මහලු පියා වන ඇටිකස් බැලීමට ඇලබමනි පිහිටි සිය උපන් ගමට නැවත පැමිණෙන අතර , වසර ගණනාවක් තිස්සේ ඇලබමනි පිහිටි මෙකොම්බි නගරය ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් වී ඇති ආකාරය ඇය අත්දකියි.ඇගේළමා කාලයේ තිබු සාරර්ධම හා සමනත්මවාදී මතකයන් ගංවතුරකට ගසාගෙන ගොස් ඇති ආකාරය ඇය දකී.මිට පෙර ඇය විසින් රචනා කරන ලද දශක බොහෝ ගනනක් ඉමහත් පාඨක , විචාරක අවධානයට නතු වු To Kill a Moking Bird නවකතාව තුල වු චරිතද පාඨකයා වෙත යලි කැදවමින් හාපර් ලි සුවිශේෂ වු නවකතාවක් අප වෙත ඉදිරිපත් කරයි.
ලෝකෝත්තරයෙක් නොවීමි
|
පෙම් හීන අහුරක්
ඔයා දැනන් හිටියා අපි අහසයි පොළවයි කියලා…
ළං වෙන්න බෑ කියලා දන්න නිසා ඔයා මුලු ලෝකෙන්ම හංගන් මට පෙන්නපු ඒ හීන ටිකත් අරං මං යන්නම යනවා…
ඔයා නිසා මට අලුත් ජීවිතයක් ලැබුණා අයියේ ඒ ජිවිතේ හින්දා
බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත්රයේ ආයෝජකයෙකි. සැන් ෆ්රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?
සැදැහැ වඩන දඹදිව වන්දනා
දඹදිව වන්දනා අත්පොත” ලියා ඇත්තේ පොතේ දැනුමත් දඹදිව සිද්ධස්ථාන සිසාරා ඇවිදීමෙන් ලත් පළපුරුද්දත් යන දෙකම උපයෝගී කරගෙනය. ඒ නිසා මෙම පොත වචනයේ මුළු මහත් අරුතින් ම “අත්පොතකි”. වන්දනා කලයුතු ස්ථාන හා එම ස්ථානවල වර්ණ ඡායාරුප දක්වමින් එහි වැදගත්කම පෙන්වා දී ඇත.
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
ලොකු වුණාම මං
අපි කම්මැලි වෙලාද? ඔන්න මම නම් කම්මැළි නෑ. ඕනෙ තරම් වැඩ කරන්න මම ලැහැස්තියි. මමත් ලොකු වුණාම අපේ රටට ගොඩක් වැඩ කරනවා. මගේ යාළුවොත් උදව් කරනවාලු. අපි ඔක්කොම එකතු වුණාම කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද?
MY SWEET STORIES – Puss In Boots & Bambi
PUSS IN BOOTS
Once upon a time, there was an old miller who had three sons. When he died, he left his older sons a mill and a donkey and to the youngest son, a cat.
David Copperfield
David Copperfield is the first novel of Charles Dickens. It is considered by many as one of the finest literary works ever produced. It narrates the story of its hero from his birth, unfolding his moral, emotional and intellectual growth. It was said to be the favourite novel of the world-famous psychoanalyst Sigmund Freud.
සංයුක්ත ගණිතය සම්භාවිතාව
- මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට පොත් සකස්කර ඇත.
- විසඳු ගැටලු විශාල ප්‍රමාණයක් ඇතුලත් වේ.
- මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රීත සම්බන්ධතාව පැහැදිලි කර ඇත.
- තර්කනය තුලින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා ඇත.
Read it yourself with Ladybird Level 0: Aliens! (phonics Step 11)
Aliens! is a Level 0 Read it yourself book, designed for children who are developing their synthetic phonics skills. Books 1 to 12 introduce letters and sounds in a systematic order.
පාරම්පරික කෂාය ප්‍රකරණය
විමසිලිමත්ව සොයා බලා දේශිය දේ කෙරෙහි විශ්වාසය තබන එයින් ප්‍රයොජන ගන්නා විශාල පිරිසකට අවශ්‍යව තිබු අඩුපාඩුවක් සපුරා ලීමේ පරමාධ්‍යශයෙන් පාරම්පරික කෂාය ප්‍රකරණය නම් වු මෙම ග්‍රන්ථය එළිදක්වන ලදි. බුද්ධිමත් ජනතාව මෙහි ඇතුළත් ඖෂධ ක්‍රම රෝග ව්යපශමනයෙහි තම තමන් පාවිච්චිකර බලා අත්දැකීමෙන් ම ප්රත්යක්ෂකර ගනිත්වා!
ජර්මන් බස සිංහලෙන්
ජර්මන් හෝඩිය,පැරණි ජර්මන් හෝඩිය,අකුරුවල නම් සහ සාමාන්‍ය උච්චාරණය, ශබ්ද උච්චාරණයට උපදෙස්, ස්වරවල දීර්ඝත්වය පිළිබද රීති, ස්වරයක කෙටි උච්චාරණයට රීති, නාමපද, බහුවචන, සර්වනාම, ක්‍රියාපද, උක්තය හා කර්මය, විභක්ති, නිපාත ආදී මාතෘකා රැසක් අන්තර්ගතකොට නිර්මාණය කර ඇති මෙම ග්‍රන්ථය ජර්මන් බස ඉගැනිමට උනන්දුවක් දක්වන
පාඨකයන්හට ඉතා යෝග්‍ය වේ.
හඬමි වැළපෙමි හදවතින්
රාත්‍රී කාලයේ ඇයව සොයාගන්නා ලද්දේ සංචාරක පොලිසිය විසිනි. බීමත් කෙනෙකු යැයි සිතා ඔවුහු කෝටුවකින් ඇය හැරවුහ. ඇයගේ හිසත්, මුහුණත් ලේ වලින් පෙඟී ඇති බව දුටුවේ එවිටය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 4 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)
නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 4 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.
There are no reviews yet.