Authors | |
---|---|
Cover | Soft Cover |
Language | Sinhala |
Publishers | |
Source | FOREIGN |
Template | BOOKS |
- You cannot add "Nelson Grammar Pupil Book 1 B" to the cart because the product is out of stock.
Let Us Learn Sinhala for International School Grade 2
රු285.00
Price Summary
- රු285.00
- රු285.00
- රු285.00
Notify me when item is back in stock.
Be the first to review “Let Us Learn Sinhala for International School Grade 2” Cancel reply
Related Products
New Heinemann Maths 2-Shape,Measure & Data Handling
NHM Year 2 Activity Books: Have built-in assessment. Provide a structured development of each separate topic. Use language at an appropriate reading level. Place maths in a variety of contexts. Lead more able children through a range of problem-solving activities
Oxford Reading Circle 4 Revised Edition
THIS WELL-ESTABLISHED SERIES CONTAINS A WIDE RANGE OF LITERARY TEXTS AND AIMS TO INCULCATE A DEEP APPRECIATION OF LITERATURE IN ENGLISH. BASED ON CLASSROOM FEEDBACK, THIS NEW EDITION OFFERS A HOST OF NEW SELECTIONS IN EACH BOOK. THE NEW, COLOURFUL LAYOUT AND ARTWORK ENHANCE THE ENJOYABLE EXPERIENCE OF READING.
Infant Mathematics 1 Stage
These teacher’s notes accompany the pupil materials for the second infant stage of the SPMG mathematics course for primary schools.
New Heinemann Maths 3-Assessment Book
NHM has a flexible short-term, long-term and continuous assessment strategy. The Assessment Workbook includes all three assessment strategies.
New Heinemann Maths 2-Money & Fractions
NHM Year 2 Activity Books: Have built-in assessment. Provide a structured development of each separate topic. Use language at an appropriate reading level. Place maths in a variety of contexts. Lead more able children through a range of problem-solving activities.
අඹ යහළුවෝ
ට්.බ්.ඉලංගරත්න සූරින්ගේ නවකතා සමුහය අතරින් අඹ යහළුවො ලබාගෙන අත්තේ සුවශේෂ ස්තනයකි.කන්ද උඩරට පිටිසරබද සුන්දර ගම්මානයකදී අඹ යහළුවො එකිනෙකා හමුවෙති. ඒ සුනිල් හා නිමල්ය. දුප්පත් – පොහොසත් පවුල් දෙකක ඉපෙදුණු මේ දෙදරුවන් කේන්ද්‍ර කොට ගෙන මෙම කතාව ගලා යයි. පාසල් වියෙහි පසු වන ඔහුන්ගේ අශාවන්, දගකාරකම් හා කෙළි කවට සිනහවෙන් එය පිරි ඇත.පවුල් පසුබ්ම මගින් වෙනස් වුවද දරුවන් ගේ සිත් කදුකරයේ ගලා යන සිහිල් දිය කදුරක් වැන්න.එය නොකිලිටිය. බොහො දෙනාගේ ප්රයොඡනය පිණිස පවති. උඩරට ගැමි ඡිවිතය හා විශ්වාසය පිළිබදව ද කියැවෙන මෙහි බස සරල ය. සන්වාද පිරිපුන් ය.
New Heinemann Maths 2-Check Ups
NHM Year 2 Activity Books: Have built-in assessment. Provide a structured development of each separate topic. Use language at an appropriate reading level. Place maths in a variety of contexts. Lead more able children through a range of problem-solving activities.
Nelson Grammar Pupil Book 1 B
Enhance your children’s essential grammar skills with full coverage of the grammar curriculum for Years 1-6 (P2-7), presented in small, easy-to-manage steps.
The Kite Runner
|
Nelson Grammar Pupil Book 3
Enhance your children’s essential grammar skills with full coverage of the grammar curriculum for Years 1-6 (P2-7), presented in small, easy-to-manage steps.
Sinhala For (Grade 6) In International School
Sinhala For Grade 6 In International Schools
Recently Viewed
Colour Pencil (DOMS) 12 Colours
Colour Pencil 12 Colours
පැවිදි මඟ හෙවත් සාමණේර බණ දහම් පොත
“පැවිදි මඟ හෙවත් සාමණේර බණ දහම් පොත” යන නමින්ම මෙය කවර ආකාරයේ කෘතියද යන්න පැහැදිළි වේ. සාමණේර හිමිනමකට අවශ්‍ය සියලු බණදහම් පමණක් නොව උපසම්පදාව ලැබු හිමි නමකට වුවද අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වෙයි.
වෛරාග්‍යශතකය
භත්රීහරීන්ගේ වෛරාග්‍යශතකය
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (පස්වන ඒකකය)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ පස්වන ඒකකය වන “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” ඒකකයට අදාල විෂය කොටස ආවරණය වන පරිදි සැකසු කෘතියකි.
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර යටතේ මූලික මට්ටමේ දී සාකච්ඡා කරනු ලබන විෂය කරුණු සියල්ලම වාගේ මෙම පොතෙහි ඇතුලත්ව ඇති අතර සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසු ගැටලු වලින් යුත් අභ්‍යාස මාලාවක් සහ පිළිතුරු විවරණයකින් සමන්විත වේ.
ගිරිහිස ඉඳුවර
නිමක් නැති කඳුළු මැද ගෙවෙන පරම්පරා කීපයක කතාන්දරයකට පස්සේ, ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් රිදී කාසි සැලෙන හඬින් සිනාසෙමින් අමතක කරලූ ඒ මල් කැකුළ… පෙති තළා පොඩිකළ කැකුළු මල විකසිතව, බඹරෙකුට ළං නොවී පෙම් කරන අපූරුව…
නේකවිධ වේදනා, දුක් සුසුම්, සතුට මැද ගෙවෙන ජීවිතවල අපූරු කතාන්දරයයි ‘ගිරි හිස ඉඳුවර’
ලේක් හවුස් සිතියම් පොත
3-8 ශ්‍රේණි සඳහා ස්වයං ඉගෙනුම් ක්‍රියාකාරකම් සහිත එකම පොත
සිතියම් පොතේ විශේෂත්වය
- විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ උපදෙස් හා මග පෙන්වීම්
- සිතියම් විද්‍යාව පිළිබද තාක්ෂණික විශේෂඥයින්ගේ දායකත්වය
- ශිෂ්‍යයින්ගේ වයස් මට්ටමට සහ පාසල් විෂය නිර්දේශයන්ට ගැළපෙන පරිදි සැලසුම් කර ඇත.
ඒ රූ කාගේද…
බොහෝ පවුල්වලට රහස් ඇත. ඒවා හරියට අල්මාරියක සඟවා ඇති ඇටසැකිලි වැන්න. කවදාවත් කිසිවෙකුත් ඒ ගැන කතා කරන්නෙවත් නැත. ඇතැම්විට ඒ රහස් බොහෝ වේදනාකාරීය. ඒවා කොතරම් ගැඹුරින් වළලා ඇති දැයි කිවහොත්,ඒවා ඒ පවුලේ අයටම අමතකව යයි.
මේ මැන්ඩිගේ කතාවයි. අර්බුදයක් විසින් ඒ රහසෙහි දොර විවර කරන තෙක්ම තම පවුලේ බියකරු රහසේ යතුර ඇත්තේ තමා අත යැයි නොදැන වුන් මැන්ඩිගේ කහතාවයි.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.
අධ්‍යාපන සමාජවිද්‍යා චින්තන
අධ්‍යාපන ගැටලු සමාජවිද්‍යාත්මක චින්තනයකින් යථා පරිදි හඳුනාගෙන විසඳුම් සොයා ගැනීමට නිසි මඟ පෙන්වීමක් මෙම කෘතියෙන් ලබා දී ඇත.
සමාජවිද්‍යාව හා අධ්‍යාපන සමාජවිද්‍යා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත සියලු පාඨකයින්ට මෙන්ම, අධ්‍යාපන වෘත්තිකයන්ට අගනා මූලාශ්‍රයක් ලෙස පරිහරණය සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කළ හැකිය.
ගිනි පඹයාගේ අබිරහස – සත් සුමිතුරන්ගේ වීරක්‍රියා 11
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින්
ළමුන් සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන්
එකක් වන ද සීක්රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන
ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය
නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට
එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත්
අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි
සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර
එකතු වෙති.
හේඩීස්ගේ දෙවොල
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.හේසල් ට, ෆ්රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?යොවුන් පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය වූ ‘හීරෝස් ඔෆ් ඔලිම්පස්’ කතා මාලාවේ සිව්වන කෘතිය ‘‘හේඩීස්ගේ දෙවොල’’, තම ප්‍රථම පරිවර්තනය වූ ‘‘මායා කවය’’ තුලින් ම ශ්‍රී ලංකාව පුරා පාඨක හදවත් අමන්දානන්දයට පත් කල රුෂේනි මානිංගමුව ගේ පරිවර්තනයෙන්.
කැරවෑනයකින් චාරිකාවක් –
” අපි කොහොමටත් හෙට උදේම මෙහෙන් යන්න තමයි ඉන්නේ…9″ ජුලියන් කිව්වා. ” හැබැයි අපි ඔහේලට බයේ දැන්මම මෙහෙන් යයි කියලා නම් හිතන්න එපා.! මේ විල ඔහේලගේ බූදලයක් නෙමෙයි. ඔහේලට විතරක් නෙමෙයි අපිටත් මෙහේ ඉන්න අයිතියක් තියෙනවා. දැන් ඉතින් අපිට කරදර නොකර මෙතනින් යනවලා යන්න.!”
“මේ කොල්ලගෙ කට වැඩියි. මම අද හොඳ පාඩමක් උගන්නලා තමයි පස්ස බලන්නේ…” කියමින් ලෝව් තරහින් පුපුරමින් ආයෙත් වතාවක් කැරවෑනයට අත මිට මොළවා පහරක් ගැසුවා. ඉන් පසුව බඳ පටියත් ගලවාගෙන ජුලියන්ට පහර දෙන්නට ඉදිරියට ආවා.
ඒත් එක්කම ටිමී බුරමින් ලෝව්ගේ ඇඟට පැන්න. ලෝව් ටිමීට බඳ පටියෙන් පහර දුන්නා. ටීමි වහා ඉවතට පැන ඉන් බේරුණා. ලෝව් ආපසු පහර දෙන්නට හැරෙනවාත් එක්කම ටිමි ඔහුගේ කලිසම් කකුලේ එල්ලුණා. ලෝව්ගේ කලිසම ‘කක්රාස්….” හඬින් ඉරේ ගියා. ඔහු ටේමිගෙන් ගැළ වී ඉවතට පැන ගත්තා.
සතුටු ගෙදර
“අයියෝ, මෙතන නම් මට ඉන්න බෑ. හරි කරච්චලේ.”
හා පුංචා බඩු ටිකත් අරගෙන කපුටු හාමිගෙ ගෙදරින් පිට වුණා.
ඔහොම යනකොට හා පුංචාට ඉත්තෑ හාමි හම්බ වුණා. විස්තරේ අහලා ඉත්තෑ හාමිටත් දුක හිතුණා. එයා හා පුංචාව එයාගෙ ගෙදර එක්කගෙන ගියා. ඉත්තෑ හාමිගෙ ගෙදරත් හරි ලස්සනයි, පිරිසිදුයි, වැඩි සද්දයකුත් නෑ. හ පුංචා හරි සතුටින් ඒ ගෙදර නැවතුණා.
1 ශ්‍රේණිය පරිසරය වැඩපොත
1 ශ්‍රේණිය පරිසරය වැඩපොත
නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇති අතර සියලුම තේමා ආවරණය වන පරිදි අභ්‍යාස රැසක් ද සිසු මනසට ගෝචර වන පරිදි මෙහි ඇතුළත් කර ඇත.
සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි
බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට අංග අටකින් යුත් උතුම් හඬක් (අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයක්) නිකුත් වූ බව කියනු ලැබේ. 1. මැනවින් ශබ්ද නිකුත් වීම (විස්සට්ඨ) 2. මිහිරි බව (මඤ්ජු) 3. සවන් දෙන්නාට වහා අවබෝධ වීම (විඤ්ඤෙය්‍ය) /4. සවන් දීමේ රුචිය වර්ධනය වීම (සවනීය) 5. පැතිර යන හඬක් ඇතිවීම (විසාරිණී) 6. බින්දුව සහ අනුනාසික අකුරු මැනවින් භාවිත වීම (බින්දු) 7. ගැඹුරු හඬක් ඇතිවීම (ගම්භීර) 8. අවසානයේ සිහින් සිනිඳු හඬක් පැතිරයාම (නින්නාද)යනු ඒ අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයයි. මේ කරුණු අට පහසුවෙන් මතක තබා ගැනීමට පුරාණාචාර්යවරුන් ගාථාවකට නඟා ඇත්තේ මෙසේ ය.
විස්සට්ඨ – මඤ්ජු – විඤ්ඤෙය්යා
සවනීයා විසාරිණෝ
බින්දු – ගම්භීර – නින්නාදි
ත්වෙචමට්ඨඩ්ගිකෝ සරෝ
There are no reviews yet.