Photo Copy Paper A3 (Double A) 80GSM
රු4,300.00
Price Summary
- රු4,300.00
- රු4,300.00
- රු4,300.00
-Double A brand
-Weight: 80gsm
-Size: 420 X 297 mm ( L X W )
-1 ream (500 sheets)
Notify me when item is back in stock.
Related Products
1 ශ්‍රේණිය පරිසරය වැඩපොත
අදාළ නිපුණතාවන් නිසි ලෙස ලබා දෙනු පිනිස සැකසු ක්‍රමවත් හා සරල ක්‍රියාකාරකම්, ප්‍රාථමික අධ්‍යාපනයේ ආරම්භක අවධියේ සිටින දරුවන්ට අතිශයින්ම සුදුසු වන පරිදි මෙහි ඉහි ඉදිරිපත් කර ඇත. දෙමාපියන්ගේ හා දරුවන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ.
1 ශ්‍රේණිය පරිසරය නිපුණතා පාදක වැඩපොත
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ‘පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් නිපුණතා පාදක වැඩපොත’ නමින් හැඳින්වෙන මෙම වැඩපොතෙහි පළමුවන ප්‍රධාන අවධියේ දී ඔබේ දරුවා ළඟා කර ගත යුතු තේමා 16 ට අදාළ නිපුණතා සාධනය වන අයුරින් අභ්‍යාස පෙළ ගස්වා ඇත.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 1 ශ්‍රේණිය
1 ශ්‍රේණිය සිංහල වැඩපොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරගනිමින් සම්පාදනය වී ඇත. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
පරිසරය (1 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
පරිසරය (1 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
පරිසරය (1 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
පරිසරය (1 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
අකුර 1 ශ්‍රේණිය ශිෂ්‍යත්ව අභියෝගය
සංශෝධිත නව විෂය නිර්දේශයට සහ ශිෂ්‍යත්ව
විභාග ප්‍රශ්න ආකෘතියට අනුගතව සම්පාදිත
අකුර 1 ශ්‍රේණිය ශිෂ්‍යත්ව අභියෝගය. ශිෂ්‍යත්ව
විභාග ඉලක්කගත ආසන්නතම ප්‍රශ්න රටා
මෙහෙයුම.
My first English Activity Book
My first English Activity Book
සිංහල වචන ලිවීම
පළමුවන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව සැකසු (රූල් පහ සහිත ) සිංහල වචන ලිවීම
ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට
1 English Activity Book Lesson To Lesson
1 English Activity Book Lesson To Lesson Hela Shilpa
4 ශ්‍රේණිය නිපුණතා පාදක වැඩපොත
4 ශ්‍රේණිය නිපුණතා පාදක වැඩපොත දෙවන ජාතික භාෂාව
නව විෂය නිර්දේශයට අනුව, පළමු,දෙවන,හා තෙවන වාරවලට
අනුගත ව සම්පාදිත කෘතියකි.
1 ශ්‍රේණිය පරිසරය වැඩපොත
1 ශ්‍රේණියේ දරුවන්ගේ විෂය නිර්දේශය තුළ සම්පූර්ණ කළ යුතු පරිසර තේමා 16 ම මෙහි ආවරණය කොට ඉදිරිපත් කර ඇත.
අකුරෙන් අකුර – ලස්සන ලස්සන අකුරු ලියමු
නිවැරදිව හා ක්‍රමවත්ව සිංහල අක්ෂර ලිවීමට දූ දරුවන්ට නිසි මග පෙන්වීමක් ලබා දෙන කෘතියකි.
There are no reviews yet.