Ring File 2″ Ring Laminated
රු610.00
Price Summary
- රු610.00
- රු610.00
- රු610.00
Ring File 2″ Ring Laminated
-
The Colour of the file may vary depending on the availability.
Related Products
File Lace 18″
File Lace 18″ – 100pcs In a pack
Document Holder (Panther)
Document Holder (Panther)
-
The Colour of the file may vary depending on the availability.
Box File Half
Box File Half
Laminating Sheet A4
Laminating Sheet A4
Clear Holder 30 Pockets
Clear Holder 30 Pockets
Clear Bag FC
Clear Bag FC
File Cover
File Cover
File Divider 20 Tabs
File Divider 20 Tabs
Clear File 30 Pockets FC
Clear File 30 Pockets FC
File Folder FC
File Folder FC
Clear File 40 Pockets A4
Clear File 40 Pockets A4
File Bag Zip
File Bag Zip
Recently Viewed
ගුණසේන සිතුවම් හෝඩිය
සිංහල භාෂාව හැදෑරීමට මූලික පියවර තබන සිඟිත්තන්ගේ සුරතට තිළිණ කළ හැකි ලාංකීය හෝඩි පොත් අතරට එක්වන අති විශිෂ්ට හෝඩි පොතයි, ගුණසේන සිතුවම් හෝඩිය. දරුවන්ට නිවැරදිව ‘අ‘ යනු ‘ආ‘ යනු කියාදෙන මංගල පුස්තකයයි.
BUY EBOOK VERSIONමැයි මාර ප්‍රසංගය
එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි…’ -මැයි මාර ප්‍රසංගය-
Raavanputr Meghnad: The Prince Of Lanka
HER NAME WAS PRAMEELA AND SHE WAS A NAGA PRINCESS. AND SHE KNEW SOMETHING THAT NO ONE DID: THE TRUTH BEHIND LADY SITA’S ABDUCTION. BUT THIS STORY IS NOT ABOUT THE RAMAYANA. THIS IS ABOUT THE GREATEST WARRIOR OF ALL TIME, WHO LEARNED THE TRUTH BEHIND THE WAR HE WAS FIGHTING … AND THAT CHANGED EVERYTHING. THE QUESTION IS — WHAT WAS THAT TRUTH?
රෝල්ඩ් ඩාල් බිලී සහ මින්පින්ස්
බිලීගේ අම්මා තදින්ම
බිලීට කියලා තියෙන්නෙ
ගෙදර වත්තෙ
ගේට්ටුවෙන් පැනලා
එහායින් තියෙන
අඳුරු කැලේට නම්
අඩියක් තියන්න එපා
කියලා.
ඉතින්,දවසක්,
එයා සහතිකෙන් ම කළේ
ඒකම තමයි.
පාලි රචනා 1
සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.
පේමතෝ ජායති සෝකෝ – වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමව ද ලබාදෙයි.
BUY EBOOK VERSIONසැඟවුණු සංකේතය
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.
ටොම් සෝයර්
ටොමි සෝයර් යනු , ඇමෙරිකානු ජනික විශිෂ්ට ලේකයකු වන මාක් ටිවෙන් (1835-1910 ) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි. මෙය ලෝකයේ පුරා අතිශයින් ජනප්‍රිය වුවකි. මිසිසිපි නදිය අසබඩ , මියුරි ප්‍රාන්තයේ හැනිබල් නම් කුඩා නගරයේ සිය ල මාක් ටිවෙක් මෙම කෘතියට පසුබිම් කරගත්තේ 1830 සමයේදී ඔහු රසවින්ඳ ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි. කතානායක, ඉතා කේ කෙළිලොල් කුඩා කොලුවකු වන ටොමි සෝයර් දවස පුරා යහළුවන් සමග එක්වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩමිමා රවටන අයුරුත් බෙහෙවින් හසයජනකය. ටෝමිගේ චරිතය නිර්මාණය කිරීමේදී මාක් ටිවෙන් සිය චරිත ලක්ෂණ සහ ජිවිතයේ සිදුවීම් යොදාගෙන ඇත. කතාවේ නිරායාස ස්වාභාවික ගලායාමට මෙය හේතුවක් වී තිබේ.
Summer Term at Malory Towers
There’s a mystery at the nearby stables – someone has stolen money and then poor Julie’s horse. Can the third form help old girls Bill and Clarissa discover who is behind it
පැරැණි ගුප්ත කිරුම් ශාස්ත්‍රය හා සර්ව විෂ විනෝදනී
ඔත්තේ නාරදය ඉරත්තේ කාමර දන්නේ
ඉරත්තේ කිරා කැවුනොත් නපුරයි දන්නේ
ඔත්තේ කිරා දෙනු විස දුරුවී යන්නේ
සත්තේ බොරු නොවෙයි වෙද කිරලා දීපන්නේ
සිරිමලී – ලිහිණි පොත්
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ විමල් අබේසුන්දර විසින් රචිත ‘සිරිමලී’ කෘතියයි.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
There are no reviews yet.