Share the spirit of the season with a selection of Avurudu Gift Packs, perfect for small groups or families!
*T&C Applied.
රු2,560.00 – රු5,780.00
සිංහල අලුත් අවරුදු තෑගි – ඔබ වෙනුවෙන්ම සැකසු තෑගි බන්ඩලයක් සුවිශේෂී දීමනාවක් සහිතව දැන්ම මිලදී ගත හැකිය. (තොග සීමිත බැවින් ඉක්මන් කරන්න.)
ඔබට අවශ්‍ය තෑගි පාර්සලය තොර ගැනීමට පහතින් ඇති Choose an Option මත Click කරන්න.
Share the spirit of the season with a selection of Avurudu Gift Packs, perfect for small groups or families!
*T&C Applied.
අත් අකුරු නිවැරදි ව ලිවීම සඳහා වූ උපකාරක පොත් පෙළෙහි පළමුවැන්න වන අතර මෙය දරුවන් අංග සම්පූර්ණ අක්ෂර ලිවීම සඳහා පුහුණු කරවයි. දරුවන්ට හැසිරවිය හැකි පහසු අක්ෂරවල සිට සංකීර්ණ අක්ෂර දක්වා ක්‍රමවත් ව ලියන්නට හුරුකරවයි.
සිංහල භාෂාව හදාරන දරුවන්ට සිංහල අක්ෂර මාලාව නිවැරදිව හුරුකිරීම මේ කෘතියෙන් සිදුකරයි. සිංහල අක්ෂර ලිවීම සඳහා දරුවන්ගේ අත හුරු කරවිමේ දී එය මනා අවබෝධයකින් කළ යුතු ය. සැබවින්ම එය මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. දරුවන්ට මෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන ගුරු භවතුන්ට ද මේ කෘතිය අතිශය වැදගත් ය.
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සතරවැන්නන මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONඅඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 4 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSION6 සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වන සාහිත්‍ය දැනුම මිනුම තරගාවලි සඳහා සම්පාදිත කෘතියකි. මෙහි කතුවර අරුණ ශාන්ත දඩල්ලගේ මහතා ගාල්ල මලිදූව ශාරිපුත්‍ර විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කරයි.
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 3 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSIONඅඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 2 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSIONඅඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 6 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSIONඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සයවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ තුන්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSION
There are no reviews yet.