5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
රු4,350.00
White Board 3 X 3
Black Board 2 X 1 1/2 Wodden Frame
Eco Board 2 X 3 Double Side (White/Green)
Eco Board 2 X 2 1/2 Double Side (White/Green)
White Board 2 X 1 1/2
Ink White Board Marker 15ml Black
Magic Board 20cm x 30cm
White Board 25cm x 35cm
Magic Board 18cm x 25cm
White Board 1 X 1
Black Board 2 X 3
White Board 2 X 1
නිමිතිසාරය හෙවත් ගර්භද්වාර නිමිත්ත
කැප්ටන් මැරියට්ගේ ‘මාස්ටර්මන් රෙඩි’ නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. මුහුදු ගමන් යනු අවදානම් සහිත ක්‍රියාවලියකි. අතීතයේ දී එය අදටත් වඩා අතිශය අවදානම් සහගත විය. ත්‍රාසය, භීතිය රැගත් එවන් මුහුදු ගමනක සුලමුල මෙහි වෙයි.
BUY EBOOK VERSIONඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
Longlisted for the 2004 Man Booker Prize. Shortlisted for the 2004 Orange Prize A haunting tale of an Africa and an adolescence undergoing tremendous changes by a talented young Nigerian writer. The limits of fifteen-year-old Kambili’s world are defined by the high walls of her family estate and the dictates of her repressive and fanatically religious father. Her life is regulated by schedules: prayer, sleep, study, and more prayer. When Nigeria begins to fall apart during a military coup, Kambili’s father, involved mysteriously in the political crisis, sends Kambili and her brother away to live with their aunt. In this house, full of energy and laughter, she discovers life and love – and a terrible, bruising secret deep within her family. Centring on the promise of freedom and the pain and exhilaration of adolescence, Purple Hibiscus is the extraordinary debut of a remarkable new talent.
විද්‍යාවක් නැඟි සිටීමට නම් විද්‍යාව දරන්නවුන් ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත යුතු ම ය.එබඳු අවබෝධයකින් නොපිරිහුණ පිරිසක් අතේ විද්‍යාව පවත්නා කල ක්‍රමයෙන් තව තවත් පෝෂණය වීමෙන් දීප්තිමත් වනු නිසැක සිද්ධියකි.
ජීව විද්‍යාව සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය ශ්රීඝ්ර පුනරීක්ෂණ I (උසස් පෙළ)
පාසල් දරුවන්ට වටිනා චරිත හඳුන්වා දෙන නවතම පොත් පෙළ “පෙනෙන නො පෙනෙන ලෝකය”. කාටුන් චරිත වීරයෝ කරගත් පොඩ්ඩන්ට ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මඟින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.978
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ විමල් අබේසුන්දර විසින් රචිත ‘සිරිමලී’ කෘතියයි.
1946 මාර්ටින් වික්‍රමසිංහ ලියූ හඳ සාක්කි කීම, ජීවිත පරිඥානයෙන් හා කලාවිඥානයෙන් පැසුණු ඔහුගේ නිර්මාණ ශක්තිය පළ කෙරෙන කෙටිකතා සංග්‍රහයකි. ලේලි කෙටිකතාව ගැන ජීවිතයෙහි සංකීර්ණ අංගයක් පිළිබඳ චිත්ත චෛතසික පරිකථාවක් වැන්න. සමාජවාදියා නගරයේ ඉහළ පන්තියේ පවුලක් ගෘහ ජීවිතය ඇසුරෙන් රචිත සමාජ වාදීය කතාවකි. ඒ කතාව කියන තරුණයා ඔහුගේ ගෙදර විසිතුරු දේ හා අනුකාරක සිරිත් ද වස්තු කොට ගැනීමෙනි මවුපියන්ගෙ ගතානුගතික චරිත නිරූපණය කරන්නේ කීර්ති ලෝභයෙන් සුදු නිලධාරීන් ඇසුරු කළ නගරයේ සිංහල නිලධාරියකුගේ ජීවිතයෙහි බොල් අරුතත් ඔහු නිසා ඔහුගේ සහෝදරියගේ ගැමි ජීවිතය අවුල් වීම හා ඇගේ දූන් ද අනාථයන් වන සැටි ත් හෙළි කෙරෙන ප්‍රචන්න උපහාසයකි. මුදියන්සේ මාමා, තරුණ භික්ෂුව භික්ෂු ජීවිතය සැඟවුණු ආධ්‍යාත්මික අංග හෙළි කරයි. මරණය ආර්ථික දුෂ්කරතා හා පාරම්පරික සිරිත් නිසා කම්කරු ජීවිතය අවුල් වන සැටි හෙළි කෙරෙන සෝපාහාස ශෝකාලාපයකි.
භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න (1980 සිට 2021 දක්වා) පාඩම් 11 ට අනුව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න සහා පිළිතුරු නව විෂය නිර්දේශයට අනුකූලයි.
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද අපූරු කෘතියකිග ග්රන්ථ ගණනාවක කතුවරයකු වූ කල්ප එරන්ද විසින් සම්පාදනය කොට තිබේග වෛවර්ණ සිතුවමින් සමන්විතය. සතුන්ගේ චරිත ඇතූළත් කරමින් කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින්, රසවත්ව රචනා කොට තිබේ.
එහි සිටියේ,
රළු සළුවකින් සිරුර වසාගත් කාන්තාවකි.
සුළඟ ප්රචණ්ඩ වූ බැවින්
අර්ධ නග්න නාරි දේහයේ
සළු පිළි සුළගෙහි නටන්නට වූයේ
ගොදුරකට පනින්නට සැරසෙන
සර්පයින් රොත්තක් සේය.
ඔහු ඇය දෙස බැලුවේය.
ඇගේ නෙතු ඔහුගේ නෙතු හා ගැටුණ
පළවෙනි මොහොතේම
විදුලි සැරයක් වැදුනාක් මෙන් හැඟිමකින්
ඔහුගේ හිත සලිත වී ගියේය.
“The Workbook will encourage students to read closely, write with enthusiasm and get involved in the subject of English in a challenging and meaningful way. Published On: 2010-07-20
“
dulina33 (verified owner) –
ඇත්තට ගානට වටිනවා………💯✅
Board එකට කිසිම හීරීමක් වත් වෙන්නැතිව pack කරලා තියනවා නියමෙට…….❤️✅💯💪