Authors | |
---|---|
Language | Sinhala |
Publishers |
- You cannot add "රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018" to the cart because the product is out of stock.
ගණිතය 1976 – 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශය වර්ගිකරණය කළ පසුගිය විබාග ප්‍රශ්න සමග ආදර්ශ පිළිතුරු පොත් කට්ටලය 1
රු800.00
Price Summary
- රු800.00
- රු800.00
- රු800.00
ගණිතය 1976 – 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශය වර්ගිකරණය කළ පසුගිය විබාග ප්‍රශ්න සමග ආදර්ශ පිළිතුරු පොත් කට්ටලය 1
Be the first to review “ගණිතය 1976 – 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශය වර්ගිකරණය කළ පසුගිය විබාග ප්‍රශ්න සමග ආදර්ශ පිළිතුරු පොත් කට්ටලය 1” Cancel reply
Related Products
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
සිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
Recently Viewed
පෙර භවයේදී ද පෙම් කළෙමි
ග්වෙන්ඩොලින් ෂර්බෲක් ආර්යාව සර් ෆිලිප් චැඩ්ලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිදු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි. යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කිහිපයක් ඇතුළත සිදුවූ සර් ෆිලිප් ගේ එකම ආදරවන්තියගේ මරණය ග්වෙන්ඩොලීන්ගේ උපත සමඟ කිසියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලීන්ගේ කිසියම් පරිකල්පනයක් පමණක්ද? මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප්‍රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්දරය තුළින් සොයාගත හැකිය.
තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණය – අංක 2
ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය, ජාතික පාසැල් උපාධි ගුරු, පළාත් උපාධි ගුරු, බැංකු විභාග, ග්‍රාම නිලධාරී, දිවි නැගුම නිලධාරී, රේගු නිලධාරී, වන සංරක්ෂණ නිලධාරී, කළමනාකරණ සහකාර, නීති ප්‍රවේශය, විදේශ සේවා ඇතුළු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග විභාග සඳහා සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ඇතුලත් කරමින් සකස්කර ඇත.
වයිකිං නෞකාවක සවාරියක්
‘කවුද මේ එරික්?.”
“එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තු කෙනාට.
මේ රටට ග්‍රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි.
මෙහාට එන්න කලින් එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ”
“එතකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියෙන්නේ?”
පැට්රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්.
“අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට
අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා.
යහපත් හා පැංචා
එකමත් එක රටක ඈත කැලේ හා පැටියෙක් අම්මයි, තාත්තයි එක්ක සතුටින් සිටියා.
හා පැටියා හරිම සුරතල්, දඟකාරයි.
එයා දැන් ටිකක් ලොකුයි.
දවසක් රෑ හා පැටියා ආච්චි අම්මව හීනෙන් දැක්කා. එයා ඇහැරිලා අම්මගෙන් ඇහුවා,
“අම්මෙ මම හෙට ආච්චි අම්මව බලන්න යන්නද?”
“හොඳයි පුතේ, හැබැයි පරිස්සමින් ගිහින් එන්න හා අම්මා කිව්වා.
අහසක් තරම්
”සෙත් එහෙම ආදරයක් ඔනෙනම් පළවෙනි කොන්දේසිය ඔයා එහෙම ආදරයක් දෙන්න.ඔයත් ඔය පාට ගලවලා ලෝකෙ දිහා බලන්න පුතේ.ඔය ලස්සන,තත්වය,මුදල් කියන තරාදිය ඇතුලේ ගැහැනු මනින එක නතර කරන්න.ඕන දේ හදවතින්ම හොයන්න සෙත්.හදවතින්ම හොයද්දි ඒ දේවල් ලැබෙනවා.ඔයා හොයන්නේ නැති තාක් කල් ඔයා ළඟම තියෙන දේවල් පවා ඔයාට නොපෙනී තියෙයි.”
කවුද හපනා
ප්‍රවීණ ළමා කතා රචකයකු සහ සිතුවම් ශිල්පියකු වූ පියල් උදය සමරවීර මහතා විසින් කරන ලද නිර්මාණයකි. හාවකු සහ ඉබ්බකු වටා ගෙතී ඇති ආදර්ශමත් කතාව කියවීමෙන් අනතුරුව කුඩා දරුවන්ට මෙහි ඇති චිත්‍ර පාට කිරීමේ ක්‍රියාකාරකම් ද කළ හැකි අන්දමට මෙය සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONගෙදර යන දා (කෙටිකතා සංග්‍රහය)
ඈත අහසේ හිරු ගිනි බෝලයක් සේ සයුරෙහි ගිලෙමින් පවතී. උදයේ ආහාර සොයා ගිය කපුටෝ නැවත තම කැදලි කරා පියඹා යති. අවට අඳුර පැතිරෙනවාත් සමග තිබූ උණුසුම අඩුවෙමින් පවතී.
ඔරු කඳේ හිඳගෙන පොතක් කියවන්නට පටන් ගත්තත් සිතුවිලි වෙනත් දෙයකට මා යොමු කරයි. මගේ තාත්තා කවදා මා බැලීමට ඒවි ද?
ඔහු මා පිළිබඳව සිතමින් දුක් වෙනවා ඇත් ද?
අම්මා කියූ ලෙසට තාත්තා දුර රටකට ගොස් ඇත් ද?
නරනිඳු ගැටුම
ගින්නේ සහ රුධිරයේ වර්ණ රැගත් වල්ගාතරුවක් යට කණ්ඩායම් සයක් කුණාටු සහ කැළඹීම් මධ්‍යයේ බෙදුණු භූමියක් වෙනුවෙන් අරගල කරති. ළමා රජු, කාන්තාවක්, කුරුමිට්ටෙක් සහ නපුංසකයකුගේ පාලනයට නතු වේ. කුමාරිකාවන් මහමගට වැටෙද්දී අබ්බගාතයෝ වෘකයෝ බවට පත් වෙති. දීර්ඝ ගිම්හානයේ අවසානයත් සමග රජවරුන් රජවරුන් සමඟ ද අවජාතකයෝ මළවුන් සමඟද සටනට එළඹෙති.
4 ශ්‍රේණිය පරිසරය වැඩපොත
4 ශ්‍රේණියේ දරුවකු පරිසර විෂය සඳහා ප්‍රගුණ කළ යුතු තේමා සියල්ල ම මෙම පොතට ඇතුළත් කර ඇත. සියලු ම තේමාවලට අදාල සරල ක්‍රියාකාරකම් හා අමතර අභ්‍යාස රැසක් ද මෙම පොත තුළ අන්තර්ගත කර ඇත. ළමා මනසට ගෝචර වන පරිදි ඉතාම සරලව මෙහි කරුණු ඉදිරිපත් කර ඇත.
Through the Looking-Glass (Puffin Classics)
When Alice steps through the looking-glass, she enters a very strange world of chess pieces and nursery rhyme characters such as Humpty Dumpty, Tweedledum and Tweedledee and the angry Red Queen. Nothing is what it seems and, in fact, through the looking-glass, everything is distorted.
කළමනාකරණ සහකාර තරග විභාගය කළමනාකරණ සහකාර ප්‍රවේශ පෙරහුරුව – 2
කළමනාකරණ සහකාර ප්‍රවේශ පෙරහුරුව දෙවන පොත
භාෂා හැකියාව හා අභියෝග්‍යතාව
අනුමාන ප්‍රශ්න පත්‍ර පිළිතුරුද ඇතුලත් වේ.
විරාගය
ඇතුළු හදටම අරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වීය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වූයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බනීට දුරින් සිට ඔහු ආලය කෙළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසාය. අරවින්ද තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපොච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නකු ලෙසිනි. විරාගය ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි. 1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි. විරාගය දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ හා ජපන් භාෂා වලින් ද පළ වී ඇත.
බකුසුකන්දට සවාරියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 08
මගේ සහෝදරයා කාමරේක හිර කරගෙන හිටියා.! අපිටත් යන්න දෙන්නේ නැතුව තියා ගත්තා.! දැන් ඒ මදිවට තව ළමයෙක්ව පැහැරගෙන යන්නද ලෑස්තිය?” ජුලියන් කියන්නට පටන් ගත්තා. ” හිරෙන් නිදහස් වෙලා ආව විතරයි නේද? ආපහු එහාටම යන්න ඕනෙ වෙලාද?”
ජුලියන්ගේ කතාව අසා රූකිට කේන්ති ගියා. රූකි රිචාඩ්ව අතහැර තරහින් පුපුරමින් ජුලියන් සිටි තැනට ආවා.
රුකි අත දිගු කර ජුලියන්ව අල්ලා ගන්නට හදනවාත් සමගම ටේර්ෂ එකවරම ඉදිරියට පැන ඔහුගේ අත සපා කෑවා. රූකි තුවාල වූ අත අනෙක් අතින් මිරිකාගෙන වේදනාවෙන් කෑ ගැසුවා.
There are no reviews yet.