Publishers | |
---|---|
Language | Sinhala |
Cover | Soft Cover |
ISBN | 978-955-30-8331-9 |
ගුත්තිල කාව්‍ය පද්‍ය 91-317 පැදි (ගොඩගේ)
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත ගුත්තිල කාව්‍යයෙහි 91-317 පැදි -පෙළ, අන්වය (පද පිළිවෙල ) අරුත් අත්වැල හා අලංකාර වර්ගය සහිතව සකසා ඇත.
Notify me when item is back in stock.
Be the first to review “ගුත්තිල කාව්‍ය පද්‍ය 91-317 පැදි (ගොඩගේ)” Cancel reply
Related Products
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
Recently Viewed
Meditation Healing The Mind
This provides practical guidance on meditation basics..
චුබාරි
රුසියානු ලේඛිකා ඔල්ගා පෙරොවිස්කයා විසින් රච්ත, kids and cubs නමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය වු කෘතියේ සිංහල අනුවාදය වන “චුබාරී” රුසියාවේ සුන්දර ගම්බද පළාතක විසු දැරියන් සිවි දෙනෙකු වටා ගෙතුණකි. සත්‍ය අත්දැකීම් ඇසුරෙන් මෙය ලියවී තබේ.
මිගුවල් වීදිය
මිගුවල් වීදිය’ නම් වූ මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් වූ සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් වීදිය ආශ්රිත ජන ජීවිතය අන්තර්තය. එහි පිහිටි ස්පේන් වරායබඩ ප්‍රදේශ ආශ්‍රිතව දෙවන ලෝක සංග්රාම සමයේ ඇතිවන්නා වූ කුදු මහත් සිද්ධි සමුදායක සංකලනයකි මෙය. මෙහි ජීවමාන බොහෝ චරිත ඔබ හා අප අතර නිරන්තරව සැරිසරන්නෝම වෙති. මෙහි සඳහන් සිද්ධි ඔබ අප ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම්මය. එහෙයින් මෙය විදේශයකින් අප වෙත පැමිණි ආගන්තුක කෘතියකැයි ඔබට නොහැඟෙනු ඇත.
මේ මිහිරැති සොඳුරු සමය
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි.
ද්විත්ව අවමගුල
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගුවෙන් මිදී පලායයි. පොලිස් නිලධාරියකු ලෙස වෙස්මාරුකරගෙන සිටින ඔහුට චිත්‍රපට තිර කතා රචකයකු වෙන ෆෙරී වෙස්ටන් මුණගැසී ෆෙරීගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැුගෙන යාමට පොළඹවා ගනී. එහි ගිය පසුව, වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජීවිතය ගැනත් පුද්ගලයන් හය දෙනකු මරා දැමූ ආකාරය ගැනත් සියලූ කරුණු හෙළි කරයි. පොලීසියට ඇතිවූ සැකයක් මත ෆෙරීගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි. ඒ අතර වෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිඳ එම නිවාඩු නිවස්නය සොයා පැමිණෙයි. කතාව නව දිසාවකට යොමුවෙන්නේ එතැනිනි. අලූතින් ජීවිතය පටන් ගැනීම සඳහා ලෝගන්ට මුදල් අවශ්‍ය වෙයි. ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කළ ආකාරයටම ඉටුවෙන්නේ ද යන්න සහ වෙස්ටන්ට සහ ලෝගන්ට ද්විත්ව අවමංගල්‍යයක හවුල්කරුවන් වීමට සිදුවෙන්නේ ද යන්න ගැන මොහොතින් මොහොත ත්‍රාසය හා කුතුහලය ජනිත වෙන ආකාරයට මෙය ඉදිරිපත් කර ඇත.
පරිසරයයි පුංචි මමයි – 2 ශ්‍රේණිය I කොටස
දෙවන ශ්‍රේණියට අදාළ පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් පාදක කර ගනිමින් සම්පාදනය කර ඇති වැඩ පොතකි.
Beast Quest – Nersepha The Cursed Siren
Battle fearsome beasts and fight evil with Tom and Elenna in the bestselling adventure series for boys and girls aged 7 and up.
රන් පොරොව
“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්රත්වය”
එකෝමත් එක කාලයක හිටියා පිරිමි ළමයෙක් එයාගේ නම තමයි ‘චෙ චෙං’ එයා බොහෝම දුප්පත් පවුලක කෙනෙක් නිසා එයාට සිද්ධ වුණා පුංචිම කාලේ ඉඳලම ඉඩම් හිමියාගේ ගෙදර වැඩකාර කම් කරන්න. ඉඩම් හිමියා හරිම කෑදරයෙක්. එයාට හැමෝම කිව්වේ “කෑදර ඌරා” කියලා.
මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.
Bridgerton: An Offer From A Gentleman (Bridgertons Book 3
SOPHIE BECKETT NEVER DREAMED SHE’D BE ABLE TO SNEAK INTO LADY BRIDGERTON’S FAMED MASQUERADE BALL—OR THAT “PRINCE CHARMING” WOULD BE WAITING THERE FOR HER! THOUGH THE DAUGHTER OF AN EARL, SOPHIE HAS BEEN RELEGATED TO THE ROLE OF SERVANT BY HER DISDAINFUL STEPMOTHER. BUT NOW, SPINNING IN THE STRONG ARMS OF THE DEBONAIR AND DEVASTATINGLY HANDSOME BENEDICT BRIDGERTON, SHE FEELS LIKE ROYALTY. ALAS, SHE KNOWS ALL ENCHANTMENTS MUST END WHEN THE CLOCK STRIKES MIDNIGHT.
Young Learners: The Little Mermaid
About the Book: The Little Mermaid Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …
කාලාම සූත්‍රය සහ චින්තන නිදහස
පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්රිපිටකාගත සාධකය වශයෙන් කාලාම සූත්‍රය බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇත. බුදු සමය මගින් චින්තන නිදහස පිළිගැනෙන බවට ශ්‍රාස්ත්‍රීය මට්ටමෙන් තර්ක කර්න වියත් අය මෙන් ම, ඕනෑම කරුණක් ස්වාධීනව සොයා බලා නිවැරදි යයි තමන් සිතන නිගමනයකට එළඹීම බුදු සමය මගින් අනුමත කෙරේය යන පුළුල් අදහස දරණ සාමාන්‍ය අය ද තම තර්ක සහ අදහස් තහවුරු කිරීම සඳහා ගෙන හැර දක්වන ප්‍රධාන සාධකය වන්නේ කාලාම සූත්‍රය ය.
Practical English Grammar
THOMSON AND MARTINET’S CLASSIC INTERMEDIATE GRAMMAR FOR FOREIGN LEARNERS IS THE MOST WIDELY USED BOOK OF ITS KIND. IT IS POPULAR BECAUSE ITS EXPLANATIONS ARE CLEAR AND BECAUSE IT DEALS THOROUGHLY WITH THE TOPICS WHICH STUDENTS FIND MOST DIFFICULT. A PRACTICAL ENGLISH GRAMMAR HAS NOW BEEN REVISED AND REISSUED IN A FOURTH EDITION. THE TEXT HAS BEEN REWRITTEN IN MANY PLACES TO BRING IT UP TO DATE. SOME MATERIAL HAS BEEN REARRANGED TO MAKE IT SIMPLER FOR THE READER TO COMPARE RELATED TOPICS
කළු පාලම
ශ්‍රී ලාංකේය සාහිත්‍ය තුළ රහස් පරීක්ෂක නවකතා සම්ප්රදාය ආරම්භ වුයේ 1918 නිර්මාණ වු පියදාස සිරිසේනයන්ගේ ඩිංගිරි මැණිකා රහස් පරීක්ෂක නවකතාව තුළිනි. ඉන් පසුව 1943 දී ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ ජූලි හත, රිදී හවඩිය තුළින් මෙම ශානරය ඉදිරියට ගෙන යාමට දායක විය. රහස් පරික්ෂක නවකතා ක්ෂේත්රයේ ස්වර්ණමය යුගය ලෙසද මෙම කාලය හැඳින්විය හැකිය.
ඉන්ස්පෙක්ටර් රොමේෂ් සමඟින් , ආදරය, ත්‍රාසය, කුතුහලය රැගත් යොවුන් අබිරහස් නවකතාවකි.
There are no reviews yet.