Godage Book Emporium

Godage Book Emporium

Showing all 33 results

Show:

මන්දාරම් උයන

Highlights:

දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය . අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනක.

පොල් මට්ටා

Highlights:

“මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා….ගැට ගැහුවා කියල මේකට හානියක් වෙන්නෙ නෑ.ටිකක් වෙලා යනකොට මේකා අඬනවා.මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ.හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා.තේරුණාද

සිදුරු පත්තර

Highlights:

රටේ ඉන්න දෙපක්ෂයකි එක් පක්ෂයක් පාක්ෂිකයන් ය අනෙක් පක්ෂය සාමානය රටවාසියන්ය.

මැස්සා

Highlights:

හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මැ වෙතොත් හෝ මා නොවන හේ මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාටකයා වහා කැදවන මේ යෞවනයේ – බුද්ධි උපයන ,

වනේ ඇදුනු පිය සටහන්

Highlights:

බණ්ඩාරදුවේ විසු කාලයේ නෙතට යොමු වු දෑ හා අත්දැකීම් මෙහි විස්තර වෙයි මාතෘකා 16 ක් යටතේ ඒ අත්දැකීම් පෙළගැස්වෙයි. විස්තරය දීර්ඝ වන තැන්හිදී උප මාතෘකා යොදා ඇත.සිංහල 5 වසර පොතට පාඩමක් වශයෙන් ද යොදා ඇත.

වන තරණය

Highlights:

“වන තරණය ” වුකලි දිගාමඩුලු ජන සංස්කෘතියේසමාජ, මානව විද්‍යාත්මක වටිනාකම් රැසක් කියා දෙයි . එමගින් ඉකුත් සියවසේ දිගාමඩුල්ලේ ජීවත් වු මිනිසුන්ගේ ජීවිතයෙන් බිංදු මාත්‍රයක් හෙළිදරව් කෙරේ. ඒ ඔස්සේ අතීත උරුමයක රසවත් තොරතුරු රැසක් ඉතා පහසුවෙන් දැනහදුනාගත හැකි ය.

තුන්මංහන්දිය

Highlights:

ගමේ කාටත් පහේ නම් දෙකක් ඇත එකක් උප්පැන්න සහතිකේ තියෙන නම අනික මිනිස්සු දාගත්ත නම මිස්ටගේ නියම නම රුචිතන්. රුචිතන් එක්තරා කාලයක පෙරකදෝරුවෙකු ළග වැඩ කර තිබේ. පෙරකදෝරුවා ඔහුට කතා කළේ මිස්ට රුචිතන් කියලයි.

රසායනික ගණනය 12,13 ශ්‍රේණි විසදු ගැටළු හා අභ්‍යාස සහිත

Highlights:

රසායනික ගණනය 12,13 ශ්‍රේණි විසදු ගැටළු හා අභ්‍යාස සහිත

පේත

Highlights:

සාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.

පාලි රචනා 1

Highlights:

සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්‍රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.

මළවුන්ගේ අවුරුදු දා

Highlights:

” මළවුන්ගේ අවුරුදු දා ” යන මේ නව කථාව “මළගිය ඇත්තෝ ” යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකි ය. “මළගිය ඇත්තෝ ” කියවා එහි එන දෙවෙන්දොර සං හා නොරීකො යන පාත්‍රයන් යළි හදුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් මෙය ඉතා ආසාවෙන් කියවනු නොඅනුමාන ය.

හිඟන කොල්ලා

Highlights:

හිඟන කොල්ලා

ගොදුරු ලොබ

Highlights:

ගොදුරු ලොබ

ගඟ අද්දර කැලේ

Highlights:

ගඟ අද්දර කැලේ

ඇට මැස්සා

Highlights:

ඇට මැස්සා වු කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ වු ද විසිතුරු වු ද වේගී වු ද විවාදජනක වෘතාන්තයකී. සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.

භෞතික රසායනය සමතුලිතතාව

Highlights:

භෞතික රසායනය සමතුලිතතාව

අව පෑලවිය

Highlights:

ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.

අකාබනික රසායනය (12,13 ශ්‍රේණි)

Highlights:

අකාබනික රසායනය (12,13 ශ්‍රේණි)

විලාසිනියකගේ ප්‍රේමය

Highlights:

“උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ”.

සිංහල ගැමි නාටකය

Highlights:

පොදුවේ නාට්‍ය කලාවේ ප්‍රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්‍ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්‍රායෝජනවත් වනු ඇත.

ශක්ති විද්‍යාව (12,13 ශ්‍රේණි)

Highlights:

ශක්ති විද්‍යාව (12,13 ශ්‍රේණි)

රූකඩ ගෙදර

Highlights:

1879 දි ඉබිසන් රචනා කළ රූකඩ ගෙදර ඉතා විශාල වශයෙන් ප්‍රවලිත වු නාට්‍යය ලෙස හදුවදීමට ඉඩ ඇති අතර ජාත්‍යන්තර වශයෙන් ඉබිසන්ට ඉමහත් කීර්තිමත් හිමි කරදුන් නාට්‍යය ලෙස ද නම් කළ හැක.

පුරාතන ගද්‍ය සංග්‍රහය උ/පෙළ 2017 සිට

Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පුරාතන සම්භාව්‍ය ග්‍රන්ථ කොටස් සියල්ල එක් ග්‍රන්ථයකට සංගෘහිතව සකසා ඇත මෙහි උද්ධෘත මුල ග්‍රන්ථ සතර වන සද්ධර්මරත්නාවලිය,පුජාවලිය, පන්සීය පනස් ජාතක පොත හා සද්ධර්මාලංකාරය පිළිබද සැකෙවි තොරතුරු, විස්තර විචාර වර්ණනා සහ පදරුත් සහිතව සම්පාදනය කර ඇත.

පරමාණුක ව්‍යුහය සහ අවර්තිතාව 12,13 ශ්‍රේණි

Highlights:

පරමාණුක ව්‍යුහය සහ අවර්තිතාව 12,13 ශ්‍රේණි

නුතන පද්‍ය සංග්‍රහය උ/පෙළ 2017 සිට

Highlights:

අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පද්‍ය පන්ති එක් ග්‍රන්ථයකට සංගෘහිත ව මෙලෙස සකසා ඇත.

කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත

Highlights:

කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත

ජුලියස් සීසර්

Highlights:

ජුලියස් සීසර් යනු මහාකවි විලියම් ෂේක්ස්පියර්ගේනාට්‍ය අතුරින් අතිශයින් සාර්ථක නාට්‍ය කිහිපයෙන් එකකි.ෂේක්ස්පියර්ගේ නාට්‍ය ට්‍රැජඩ් කොමඩි හා ඵෙතිහාසික නාට්‍ය වශයෙන් වර්ග ත්‍රයකට අයත් වේ.

ජාතක තොටිල්ල

Highlights:

ජාතක තොටිල්ල

ගුත්තිල කාව්‍ය පද්‍ය 91-317 පැදි (ගොඩගේ)

Highlights:

අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත ගුත්තිල කාව්‍යයෙහි 91-317 පැදි -පෙළ, අන්වය (පද පිළිවෙල ) අරුත් අත්වැල හා අලංකාර වර්ගය සහිතව සකසා ඇත.

බන්ධන රසායනය

Highlights:

අ.පො.ස. (උසස් පෙළ ) රසායන විද්‍යාව -නව නිර්දේශයට අයත් භෞතික රසායනය සමතුලිතතාව යන ඒකකයට අදාළවන පරිදි සකසා ඇත. සමතුලිතතාව ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතේ ආවරණය වි ඇත.

තල මල පිපිලා

Highlights:

සුන්දරත්වයෙන් පරිපුර්ණ වුවද සිංහල සමාජයෙහි තලමල පිපිම විනාශයේ සංකේතයක් ලෙස සැලකේ, ඒ සියුම් සංකේතය මෙරට සමාජයේ පුරා මඩු දිවූ පිලිලයක තරම වේදිකාව මත අතිශය රමණිය ලෙස තලමල පිපිලා නාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

වැනීසියේ වෙළෙන්දා

Highlights:

වැනිසියේ වෙළෙන්දා නාට්‍යයයේ ආකෘතිය රැදෙන්නේ විනිශ්චය සහ පරීක්ෂණ අවස්ථා කීපයක් මතය. ක්‍රියාදාමය විකාශනය වන විවිධ අවස්ථාවන්හිදී චරීතයක් විභාග කරනු ලබයි. නැත්නම් නඩු විභාගයක් පැවැත්වෙයි. මෙම විභාගයන්හිදී සදාචාරය, මිනුම් දණ්ඩ කොට ගැනේ. කරඬු තුනෙන් එකක් තෝරා ගැනීම නිදසුනකි. මහා නඩු විභාගයේදී යුක්තිය ද නැත්නම් අනුකම්පාවද වඩා හොඳ යන්න තීරණය වන්නේ මතුපිට පෙනුම සහ යථාර්ථය අතරය.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping