Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 955-97675-7-7 |
Language | Sinhala-Japanese |
Pages | 408 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1" to the cart because the product is out of stock.
ජපන් බසට නැතිවම බැරි කන්ජි
රු1,800.00
Price Summary
- රු1,800.00
- රු1,800.00
- රු1,800.00
අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ දරුවන් වෙනුවෙන් ලියැවුනකි.
Notify me when item is back in stock.
Be the first to review “ජපන් බසට නැතිවම බැරි කන්ජි” Cancel reply
Related Products
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
Recently Viewed
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – චුම්බක ක්ෂේත්‍ර (හත්වන ඒකකය)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ හත්වන ඒකකය වන “චුම්බක ක්ෂේත්‍ර” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් පරිච්ඡේද හතරකින් සමන්විත වේ.
පළමු පරිච්ඡේදයේදී චුම්බක හා චුම්බකත්වය පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ. චුම්බක ක්ෂේත්‍ර හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් චලිතවන විද්‍යුත් ආරෝපණ මත ඇතිවන චුම්බක බලය හා එහි යෙදිම් විස්තර කෙරේ. විද්‍යුත් ධාරාවක් ගලායන සන්නායක මත ඇතිකරන චුම්බක බලය හා ඒ සම්බන්ධ නියමයන් හා ප්‍රායෝගික යෙදීම් හතරවන පරිච්ඡේදයෙන් විස්තර කෙරේ.
මැදියම් රෑ පුස්තකාලේ
නෝරා සීඩ්ව ඔබට මුණගැසෙන්නේ 2020 වර්ෂයේ පළවූ The Midnight Library නවකතාවේ ප්‍රධාන චරිතය ලෙසයි. The Midnight Library ලොව පුරා පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූ (bestseller), fantasy, sci fi ගණයේ නවකතාවකි. බ්‍රිතාන්‍ය යේ BBC ගුවන් විදුලිය විසින් මේ කතාව ඇසුරෙන් ගුවන් විදුලි නාටකයක් ද නිර්මාණය කළේ ය. මෙය තවත් ජනප්‍රිය කෘතීන් ගණනාවම කතුවරයා වන බ්‍රිතාන්‍ය ජාතික Matt Haig විසින් රචනා කරන ලද්දකි.
සා.පෙළ ඉංග්‍රීසි සමත් වීමේ රහස් 02
සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වීම සඳහා ඉතා විශාල දැනුමක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය දැනුම මේ පොතේ ඇතුළත් ය. මෙම පොතේ තිබෙන නාම පද, ක්‍රියාපද, ප්‍රශ්න ආදියෙන් සියයට අනුවක් පමණ ඕනෑම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක ඇතුළත්ව තිබේ. ඒවා සියල්ල පහසුවෙන් වටහාගත හැකි ආකාරයට මෙහි ඇතුළත් කර තිබේ.
ගස උඩ නවාතැනේදී – සත් මිතුරන්ගේ වීරක්‍රියා 03
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.
විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම කතාව ගෙතී ඇත.
අත්භූත දුම්රියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 07
“හොල්මන් කෝච්චිය ගැන කතාව අහලා ඇන්ඩෲස් මහත්මයා නම් හොඳටම කලබල වුණා. ” ජුලියන් කිව්වා. “අපිට ඒ පැත්ත පළාතකටවත් යන්න එපා කියලා එයා කීප සැරයක්ම කිව්වා. එයා නම් හොල්මන් කෝච්චිය ගැන කතාව හොඳටම විශ්වාස කරනවා වගේ තමයි අපිට පෙනුණේ…”
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් හත්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.
ඇහැලේපොළ
ඇහැලේපොළ යන සරල ජනප්‍රිය නාමයෙන් හැඳින්වෙන මොහුගේ සම්පූර්ණ නම ඇහැලේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේය. මොහු පිළිබඳව එකිනෙකාගේ විවිධ තක්සේරු පවතී. සමහරු දේශ ද්‍රෝහියෙක් ලෙස ද තවෙකෙක් රාජ ද්‍රෝහියෙක් ලෙස ද එසේත් නැතිනම් අනෙකෙක් ජාති හිතෛෂි විරුවෙක් ලෙස ද වශයෙන් විවිධ අර්ථකථන දී තිබේ.
උගස් නඩුකර
ලෝකයම ණයමත රෝල් වන යුගයක එකවර චංචල හෝ නිශ්චල දේපළක් මිලදීගත නොහැකි බොහෝ දෙනා මිලදී ගන්නා දේපළම උගසට තබා ලබාගන්නා ණයකින් එහි භුක්ති විඳීමේ අයිතිවාසිකම ලබා ගනිති.එහිදී මූල්‍ය ආයතන ණයකරුවන්ගෙන් උගස්කරයකට අත්සන් ලබා ගනිති.
English Workbook Second Introductory
The enduring popularity of this series of ten english workbooks from pre-primary to classes 6/8 stems from the inventiveness of its imaginative, vocabulary, simple grammer, sentence and paragraph composition and comprehension.
Throughout the earlier books,every possible device has been used to give the child the power to write complete sentences in snswer to questions- not simply by copying sentences but by completing, altering, joining, re-arranging and building them.
The series makes the ideal companion to better english, but can be used with any good reading or language course.
10 ශ්‍රේණිය – ඉස්ලාම් ධර්මය
10 ශ්‍රේණිය – ඉස්ලාම් ධර්මය
පන්ති වැඩ පොත
- පාඩම් අවබෝධය පිරික්සුම
- වාර විභාග ප්‍රශ්න පත්‍ර
- පිළිතුරු ඇතුළත් ය.
නායකයෙක් ඕනෑකර තිබේ
වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම්වල නායකත්ව උපදේශකයෙකු ලෙස කතුවරයා ලැබූ අත්දැකීම් සමුදායක ප්රතිඵලයකි මේ. ඔහු අහදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේදවලින් ලැබූ දැවැන්ත අත්දැකීම් සමුදාය තුලින් ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද අතිශයින් වැදගත් වන වටිනා කෘතියකි.
ශිඛර
අවසන් සෙංකඩගල රාජ්‍ය සමයේ අප නොදන්නා වහංගු වී ගිය බලහත්කාරයෙන් සඟවා තැබූ ඉතිහාස කතන්දර බෝමය. ඒ සිදුවීම් අගිස්සවමින් උණුහුම්ව ගිය බල අරගල, දේශපාලන, සමාජ සංස්කෘතිකමය පාවාදීම් අස්සේ සංවේදී සේම දුක්බර සොඳුරු සංසිද්ධීන් ගැන ලියන්නට මට වූයේ අනන්ත වූ දොල දුකකි. ඉතිහාසය උඩුයටිකුරු නොකොට එහි සාඩම්බර බව රකිමින් සත්‍ය වූ මූලාශ්‍ර ඇසුරු කොට මා ශිඛර අකුරු කැටුයේ වගකීමෙනි. භක්තියෙනි.
ඒ ණයක් පියවනවා සමානව යුතුකමකැයි සලකාගේ අන් නිර්මාණයන්ට සාපේක්ෂව වෙහෙසක් දරාය. සිතිවිලි උල්පතක පහන්මය හැගීමෙන් ගැඹුරටම කිමිද පේ වෙමිනි. සොඳුරු හැබෑ කතන්දර සමඟින් මල් දමක් සේ ඉමිහිරි ප්‍රේමණීය කාව්‍යක් දවටා ශිඛර වියන හැම තත්පරයේම මා උන්නේ ඒ අතීතයේය. එදවසය. මා ඒ සුපහන් ඉමිහිරියාවේ වහලියක වුයේ මගෙ මනාපයටය. ඉඳින් ඒ උත්තම මාහැඟි යුතුකම මා ඉටු කළ වග අකුරට හිත පොතට බැඳී මටත් ආලවන්ත ඔබ සැම වෙනුවෙන් තුටින් මෙසේ දැනුම් ලමි.
There are no reviews yet.