Publishers | |
---|---|
Language | Sinhala |
Cover | Soft Cover |
- View cart You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart.
ජීව විද්‍යාව බහුවරණ 1985-2021(උසස් /පෙළ)
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
ජීව විද්‍යාව බහුවරණ 1985-2021 (උසස් /පෙළ)
Notify me when item is back in stock.
Be the first to review “ජීව විද්‍යාව බහුවරණ 1985-2021(උසස් /පෙළ)” Cancel reply
Related Products
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
Recently Viewed
මුළාවේ දියණිය
ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුප්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ට්රෙමැස්ටන් ප්‍රමුදිත නමුත් අසම්ප්‍රදායික දිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසු ඇතිවෙන විපත්තියක් හේතුවෙන් නොඑල්ගේ දිවියේ උද්යෝගය සහ ප්‍රමෝදය එක් වරටම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑල්ගේ දිවිය සදහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය ප්‍රේම කරන මිනිසා වෙතට යයි. එසේ වුවද, අඳුරු රහසක් හෙළිදරවු වීම හේතුවෙන් නොඑල් පැරීසියට පලායයි. නිදැල්ලේ හැසිරෙන කලාකරුවන් අතර ජීවත් වෙමින්, තමන් අලුතෙන් සොයාගත් ප්‍රීතිය බුක්ති විඳිමින් සිටිනා ඇය මෙම ලෝකයත් රහස්, අපකීර්තිමත් සිදුවීම් සහ අකල් මරණයන්ගෙන් පිරී ඇති බව සොයාගනියි. යුද්ධයක් සහ විස්මයාකාර දෛවයෝගයක් නොඑල්ව යළිත් ඇගේ අතීතයට, නොවිසඳුණු අබිරහස්වලට සහ ආදරයේ බාහු යුග්මය වෙතට කැඳවාගෙන යයි.
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ජන වහර
විවිධ ප්‍රාදේශීය වදන් හා උප භාෂා වර්තමානයේ පාසල් ළමුන්ගේ විෂය නිර්දේශ වලට ඇතුළත් කර ඇත. එමෙන්ම ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය සඳහා ද ප්‍රාදේශීය ව්‍යවහාර හා උප භාෂා ඇතුළත් කර ඇත.ඒ අනුව බලන කල මේ සඳහා වර්තමානයේ විශේෂ තැනක් හිමිය.
පෙලගැස්ම..
- උඩරට ජනවහර
- ඌවේ ජනවහර
- සබරගමු ජනවහර
- දකුණු පළාත් ජනවහර
- සතර කෝරලේ ජනවහර…. යනාදිය..
Cinderella – Fairy Tale Classics – Hard Cover
The story of Cinderella is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.
සුවිසල් පැතුම්
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික කතුවරයකු වූ චාල්ස් ඩිකන්ස් විසින් රචිත දහතුන් වැනි නවකතාව වූ Great Expectation හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘සුවිසල් පැතුම්’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් (මෙය ද ගුණසේන ප්රකාශනයක් ලෙස සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පවතී) හැරුණු විට උත්තම පුරුෂයෙන් ලියන ලද ඔහුගේ දෙවැනි නවකතාව වන්නේ මෙයයි. 19 වැනි සියවසේ මැද භාගයේ එංගලන්තයේ කෙන්ට් සහ ලන්ඩන් යන නගර ආශ්රිත සිදුවීම් මෙම නවකතාවෙන් පිළිබිඹු වේ. කතාව ගෙතී ඇත්තේ ‘පිප්’ නම් අනාථ දරුවකු වටාය.
නිමාවිය ගමන අද මෙතනින්..
“කරන කලට පවු මීරිය මීසේ – විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ”. එසේම දිට්ඨ ධම්මවේදනීය කර්මය ගැන ද දහමේ කියවෙයි. මේ හැමකෙකින්ම කියැවෙන්නේ කළකම් පලදීම ගැන ය. මෙම කතාවේ ප්‍රධාන චරිතය වූ ක්‍රිස්ටි සමරකෝන් හැමවිටම බලා ඇත්තේ යුක්තිය සාධාරණය නොව තම ආත්මලාභය සඳහා කවර අන්දමින් හෝ තම මඩිය පුරවා ගැනීම ය. බලය තරකර ගැනීම ය.
ඔහු ජීවිත කාලයක් එසේ කර පුරවාගත් මඩියත්, තරකරගත් බලයත් නිමේෂයෙන් වැනසී යයි. මේ කතාව තුළ ගම්‍ය වන්නේ එම යථාර්ථවාදී දහම් පණිවිඩයයි.
3 ශ්‍රේණිය සිංහල වැඩපොත
2018 වර්ෂයේ දී හඳුන්වා දෙනු ලැබූ 3 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව මෙම සිංහල වැඩපොත සැකසී ඇත. විෂය නිර්දේශයේ දක්වා ඇති විෂය කරුණු ඉතා සරල අභ්‍යාස මගින් කිරීමට ළමුන්ට මෙම සිංහල වැඩපොත ඉවහල් වනු ඇත
Loku Akuru Kathandara Poth Malawa ( Sibil Weththasinghe )
සිබිල් වෙත්තසිංහයන් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කළ ලොකු අකුරු සහිත කතන්දර පොත් 25 ක කට්ටලයක් විශේෂ මිලක් යටතේ දැන් මිලට ගැනීමට හැකිය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින් වෛවර්ණ සිතුවම්වලින් පිරි මේ කතන්දර පොත් දරුවන්ට පහසුවෙන් කියවා රසවිඳිය හැකිවා සේම ඔවුන්ගේ කියවීමේ රුචිය ද වැඩිදියුණු කරයි.
සිබිල් නැන්දාගේ කතන්දර බලන්න පිවිසෙන්න
නාරි
|
E-World Revised Edition 7
e-world is a computer science series based on the feedback received from users across the country. This series is meant for Classes 1 to 8. It is a humble effort to provide comprehensive learning and understanding of basic concepts and applications of computers. A conscious attempt has been made to teach the computer concepts in a student-friendly manner. The language of the books is simple and conversational. Topics have been introduced as conversations to hold the interest of the students.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පරිසරය වැඩ පොත 5 ශ්‍රේණිය
5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
නිරාමිස ප්‍රේමී
උපදින්නටත් පෙර ජීවිතය ලියා දෙන දෛවය ඒ කතාවට හාස්කම් ද එක් කරන්නේය. ඒ හාස්කම් නිසා ජීවිතය සම්පූර්ණයෙන්ම පෙරළියට ලක් වන්නේය.
අරලියා රුව මෙන්ම ගුණ ද,
අරලිය මලක් මෙන්ම චාම් විය.
සුන්දර විය.
පාරිශුද්ධ විය.
සුවදවත් විය.
තැළි පොඩි වී පරවී යන්නට තිබුණ ජීවිතයට පණක් ලැබුණේ
ඇගේ පින්සාර ගුණ මහිමය නිසාය.
උකුසෙහි අහසේ
|
සුසුම්
” ආදරයත්, රාගයත් දෙකම
එකට එකක් නොදෙවෙනි විදිහට
බැඳිලා හදවත අභ්‍යන්තරයටම
දැනුනහම ඒක හරියට දරුණු
මාරාන්තික පිළිකාවක් වගේ.
හැම නහරකම, හැම කපාටයකම,
සිරුරේ හැම අංශුවකටම ඉක්මනින්
පැතිරිලා යනවා. ඒක ශරීරයෙන්
එළියට ඇදලා දාන්නම බෑ මරණයෙන් මිස….”
There are no reviews yet.