Language | Sinhala |
---|---|
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "ගණිතය 4 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු " to the cart because the product is out of stock.
ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය
රු820.00
Price Summary
- රු820.00
- රු820.00
- රු820.00
ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය සදහා 2019 නව විෂය නිර්දේශයට අදාළ
Notify me when item is back in stock.
Be the first to review “ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය” Cancel reply
Related Products
හෙළ බස හා සතුට – 04 ශ්‍රේණිය
“හෙළ බස හා සතුට” ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ගිහාන් පොත් සමාගම විසින් සම්පාදිත 4 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වටිනා පොතකි මෙය 4 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය
ගණිතය 4 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු
4 ගණිතය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
2019 නව විෂය නිර්දේශයට අනුව සැකසු 4 වසර ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන
2019 නව විෂය නිර්දේශයට අනුව සැකසු 4 වසර ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන
Computer In Action 4 With Window 10 And Microsoft Office 2013
computer in action, a series of eight books, is our humble effort to provide, comprehensive learning and understanding of computer Science. The concepts have been presented in a lucid and student-friendly manner. The book aids students’ Learning with the help of variety of pedagogical elements which are in perfect sync with learning objectives.In addition to this, the book is supplemented with an access to active app (a web-based learning solution). It provides an amalgamation of traditional teaching approach with digital exposure giving an experiential learning journey to students.
4 ශ්‍රේණිය මව්බස වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු NEW SYLLABUS (පළමු, දෙවන හා තෙවන වාර විභාග සදහා සම්පාදිතයි)
මව්බස වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු NEW SYLLABUS (පළමු, දෙවන හා තෙවන වාර විභාග සදහා සම්පාදිතයි)
4 ශ්‍රේණිය ප්‍රායෝගික වැඩපොත
දෙවන,තුන්වන ශ්‍රේණිවලදී ලියු අකුරු තව දුරටත් නිවැරදිව තනිරූල මත ස්ථානගත කිරීමට අවස්ථාව සලසා දෙමින්, පිලි සහිත වචන ලිවීමේ දී අකුරුවල හැඩය, ප්‍රමාණය, උස සහ අකුරට පිළි එකතුවන ආකාරය පිළිබඳව පෙන්වා දෙමින්, තිතෙන් තිත යා කරන අභ්‍යාස රැසක් මෙම පොත මගින් හඳුන්වාදී ඇත.
4 ශ්‍රේණිය සිංහල වැඩපොත
4 ශ්‍රේණිය සිංහල වැඩපොත නව විෂය නිර්දේශයට අනුව සමන්විතයි. සියලු ම ක්‍රියාකාරකම් ඇතුළත් ය.
4 ශ්‍රේණිය – දෙමළ භාෂා වැඩ පොත
4 ශ්‍රේණිය – දෙමළ භාෂා වැඩ පොත (2019 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි)
බුද්ධ ධර්මය (4 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – (Akura Pilot Revision Papers)
බුද්ධ ධර්මය (4 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – (Akura Pilot Revision Papers)
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය දැනුම් මිහිර 3, 4, 5 ශ්‍රේණි
3,4, 5 ගණිත විෂයට අදාළ නිපුණතා සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළින් ඉදිරිපත් කෙරෙන සියලුම ගණිත ගැටලුවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුම පාඩම්වලට අදාළ න්‍යයාත්මක කරුණු, ආදර්ශ ගැටලු සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.
අකුර -4 ශ්‍රේණිය මව්බස පාඩම් සාරාංශ
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍යයෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය
දෙමළ බස වැඩපොත 4 ශ්‍රේණිය – தமிழ் மொழி கற்போம் தரம் 4
2019 වර්ෂයේ සිට සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සැකසුණු 04 ශ්‍රේණිය දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවූ අභ්‍යාස, ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත. ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්, කෙටි සටහන්, චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම, ව්‍යාකරණ නීති හා රීති, කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.
There are no reviews yet.