Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5562-02-2 |
Language | Sinhala |
Pages | 256 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දශා ප්‍රදීපය
රු800.00
Price Summary
- රු800.00
- රු800.00
- රු800.00
මෙකල අප රට දෛවඥයන්ට දශාඵල කීමට ඉවහල් වූ ප්‍රයෝජනවත් සිංහල පොතක් නොමැති හෙයින් පවත්නා බලවත් අඩුපාඩු තරමක් දුරටවත් පිරිමසා ලන අටියෙන් විංශොත්තරී නක්ෂත්ර මහ දශාවේ පංච විධ භුක්තිය පිළිබඳව දශා ප්‍රදීප නම් වූ මේ ග්‍රන්ථය ප්රතිපාදනයෙහි ව්‍යාපෘත වීමු.
Notify me when item is back in stock.
Be the first to review “දශා ප්‍රදීපය” Cancel reply
Related Products
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
Recently Viewed
දශා ප්‍රදීපය
මෙකල අප රට දෛවඥයන්ට දශාඵල කීමට ඉවහල් වූ ප්‍රයෝජනවත් සිංහල පොතක් නොමැති හෙයින් පවත්නා බලවත් අඩුපාඩු තරමක් දුරටවත් පිරිමසා ලන අටියෙන් විංශොත්තරී නක්ෂත්ර මහ දශාවේ පංච විධ භුක්තිය පිළිබඳව දශා ප්‍රදීප නම් වූ මේ ග්‍රන්ථය ප්රතිපාදනයෙහි ව්‍යාපෘත වීමු.
යසෝදරාවත
නිමනැති සංසාර සාගරය පීන ලා
නිමනැති වස්තු ඇස් ඉස් ලේ දන් දී ලා
නිමනැති වීරියක් කෙරුවාය හිත වෙ ලා
නිමනැති බුදු බවට ජීවිත දන් දී ලා
Which Way to Anywhere
From the bestselling author of How to Train Your Dragon comes an epic new series that will transport you into another world … K2 O’Hero is a seemingly ordinary boy from a truly extraordinary family – he and his twin sister Izzabird have been sworn to keep their family’s history of magical explorers a secret. Not even their infuriating stepsiblings, Theo and Mable, know magic exists. They believe K2 to be the most hopeless person they have ever known.
වේතරණි
වේතරණී යන පදය උස්සද නම් නරකාදියට යෙදී ඇත. තුනුරුවන් සන්තක දේ කන බොන වනසන අය මේ නරකයේ උපදින බව කියවේ. වේතරණී නම් නරකයෙහි ඇතැයි සලකන ලෝදියෙන් පිරී ඇති ගංගාවකට ද මේ නම යෙදී ඇත. බුත්සරණේ 149 පිටුවේ මෙසේ ඇත.”කපක් මුළුල්ලෙහි තැවී ගියාවූ ලොහොදියෙන් පිරුණු වේතරණී ගංගාව”. බුදුගුණ අලංකාරයේ 316 කවියේ “හැමකල් දලමුල් වේතරණී ගඟ” වසයෙන් ඇත. සද්ධර්මාලංකාරයේ 620 පිටුවේ ” අසිපත්‍ර වනය වේතරණී නදිය අංගාර පර්වතය සංඝාත නරකය යන මෙහි බොහෝ දුක් ඇත්තේය.” වසයෙන් ඇත. අපායට යන පාර යන අරුත ගැනීමට ද පුළුවන. කුතුහලයෙන් පිරි, වෙනස්ම ආරක, අකුරක් පසා ඔබ සිත ඇදබැඳ තබා ගන්නා වේතරණිය කියවන්න
රෝග සුවයට භාවනා සහ පිරිත් දේශනා
“රෝග සුවයට භාවනා සහ පිරිත්” යන කුඩා ග්‍රන්ථය 90% ක්ම රෝග සුවය ලබාදීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයනවාට කිසිදු සැකයක් නැත. මෙම පොත පරිශිලනය කර එහි සඳහන් භාවනා ක්‍රම පිළිපැදීමෙන් කායික, මානසික නිරෝගීතාවය ලබාගත හැකිය.
විහින් අමාරුවේ වැටෙන්න එපා ! ( අලුත් දහම් වැඩසටහන – 26 )
කඩිමුඩියේ මගඵල දෙන බොහො තැන් දැන් තියෙනවා
දින දෙක තුන ගතවෙන විට දැහැන් සුවත් ලැබෙනවා
තව තව උපදෙස් ලැබුණොත් මගඵල හැම ලැබෙනවා
ගොඩ එන්නට බැරි විලසට දවල් වළෙහි වැටෙනවා
සුදු කිටියාගේ ප්රවෘත්ති
මේ කෘතිය ලාංකීය ළමා සාහිත්‍ය කෘති අතරට එක්වන අමුතු ආකෘතියක ළමා කතාවකි. මේ සුදු කිටියාගේ ප්රවෘත්ති ප්‍රකාශයයි. එහිදී විවිධ සිදුවීම් ඉදිරිපත් වන්නේ හාස්‍ය මුසු ප්රවෘත්ති වාර්තා ලෙසයි. ඒ තුළින් ඉතා වැදගත් පාඩමක් ළමා මනසට ඇතුළු කරයි.
BUY EBOOK VERSIONබුද්ධ ධර්මය (11 ශ්‍රේණිය) මාස්ටර් ගයිඩ්
බුද්ධ ධර්මය (11 ශ්‍රේණිය) මාස්ටර් ගයිඩ්
අපූර්වා මන්දාරි
ජිවිතයේ හැම අයිතියම නුඹට තියෙද්දී
මා නුඹට තවකෙකුගෙ විය…
ජීවිතේ ලැබූ ලොකුම හිමිවීම
අහිමිවීමක් කර නුඹ විඳවන්නේය…
නුඹ නුඹටම ඊරිසියා කර
ඒ ඊරිසියාවේ උපතට නුඹ ආදරය කරන්නේය…
ඉතිං මම නුඹේ බව නොදැන
නුඹ අන්සතු වී හිඳින්නේය..
මන්දාරා…
සිංහල භාෂාව 9-10-11 ශ්‍රේණි සඳහා
වර්තමාන පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිපුණතා පාදක ක්‍රමවේදයට හුවමාරු වී තිබේ. එහිදී සිසුන් ලබන භාෂා ශක්‍යතාවන් ජීවිත කාලය පුරා විහිදී යන ජීවන පුරුදු බවට පත් වීමට නම් භාෂාව නිවැරදි සරලව ග්‍රහණය කර ගැනීමට අවස්ථාව සැලසිය යුතු වෙයි. මේ ග්‍රන්ථය ඒ සඳහා මග පෙන්වීමකි.
Supplementary Class Work Book – Grade 1
Supplementary Class Work Book – Grade 1
New Edition 2023
Based on School Syllabus
Read and Colour – Achcharu Muttiya
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත අච්චාරු මුට්ටිය කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
New Word Study Work Book For Grade 02
This book form a comprehensive word study programme aimed at young learners of English. This book is packed with creative and challenging activities covering word forms, meanings, grammatical concepts, sentence construction and creative writing tasks. Theses activities are designed to expand students’ word power and knowledge of English and grammar.
There are no reviews yet.