Authors | |
---|---|
Cover | Hard Cover |
ISBN | 9786249988507 |
Language | Sinhala |
Publishers | |
Template | BOOKS |
දෙවිනුවර
රු3,000.00
Price Summary
- රු3,000.00
- රු3,000.00
- රු3,000.00
අභිෂේක් යසස්ථි රන්දෙණිය නම් අයෙකු විසින් විවිධ ඉතිහාස කරුණු පදනම් කොට සමාජමාධ්‍ය ජාලයේ වරින්වර පල කරන ලද ලිපි කිහිපයක් දෙස මම උනන්දුවෙන් බලා සිටියෙමි. ඒ අතරතුර සිය පර්යේෂණ ග්රන්ථයට පසුවදනක් පිණිස ඔහුගෙන් ම ඇරැයුමක් ලැබිම මසිත සතුටක් ඇති කරවයි.
Notify me when item is back in stock.
Be the first to review “දෙවිනුවර” Cancel reply
Related Products
කතා කරන මහවැව
ලංකා ඉතිහාසයේ එක් එක් කාල වකවානුවල රාජධානි බිඳ වැටෙන විට, ඒ සමඟ ම බිහි ව තිබූ විශාල පරිමාණයේ වාරි කර්මාන්ත ද අභාවයට ගියේය. එහෙත් කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති සහ කුඩා ගම්මාන එසේ අභාවයට නොගොස් චිරාත් කාලයක් අඛණ්ඩ ව පණනල රැකගෙන ඒමට සමත් විය. එයට ප්‍රධාන හේතුව වූයේ ඒවායේ පරිමාණයේ ඇති සරල බව, සහ එම සරල බවට පදනම් වූ ග්‍රාමීය ජීවන රටාව පරිසරය සමඟ ඇති කරනෙ තිබූ සමෝධානයයි. කතා කරන මහවැව හඬනඟා කියා පෑමට උත්සාහ දරන්නේ වාරි තාක්ෂණය හා බැඳුණු ඒ අපේ ජන ජීවිතයේ අවියෝජනීය සබැඳියාව පිළිබඳ කතන්දරයයි.
ඓතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල
වර්තමාන සමාජ සන්දර්භය තුළ ඉතිහාසය පිළිබඳව හා එම කාල වකවානුවෙහි ජාතික මෙහෙවර කරන ලද ජාතික වීරයන් ගැන ද ඔවුන්ගේ විමුක්ති අරගලවල ස්වභාවය පිළිබඳ ද නුතන පරපුරේ බොහෝ දෙනා තුළ ඇති අල්පමාන්ත්‍රික වේ. එවැනි යුගයක වෙල්ලස්ස පෙදෙසින් බිහි ව විවිධ විෂය පරාසයන් ඔස්සේ නව දැනුම සොයා යන රාජ්‍ය නිලධාරියෙකු, සාහිත්‍යයේ බොහෝ ඉසව් ස්පර්ශ කළ ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා සාමාජ ක්‍රියාකාරියෙකු වූ අබේ.පී. ලියනආරච්චි විසින් සම්පාදිත “ ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල” නැමැති මේ කෘතිය අතීතයේ ඌව වෙල්ලස්සේ උරුමයන් හා විමුත්ති අරගලය ගැන බොහෝ තොරතුරු වර්තමාන යුගය කරා ගෙන ඒමෙන් මෙරට ඉතිහාසයේ එක් අඳුරු යුගයක් පිළිබඳ ව බොහෝ දෙනෙකුගේ විචාරශීලී බුදුධිය වර්ධනයට මහගු පිටුවහලක් වන බව කිව හැකිය.
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැනගැනීමත්, ඒ කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත් ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින්, දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ම ශාඛාවක් ය යන්න මේ පොත කියවන – පාඨකයාට වැටහෙනු නොඅනුමාන ය.
අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – ඉතිහාසය
• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.
අපේ උරුමය
උරුමය යනු ජාන මෙන් පරපුරෙන් පරපුරට ඉදිරියට යන
දෙයක්. අපේ උරුමය ලෙස ගැනෙන්නේ ශ්‍රි ලාංකිකයාගේ
අතීතයේ සිට පැවත එන පාරම්පරික අයිතියක්.
මේ අයිතිය නිවැරදිව අවබොධ කර ගැනීම ජාතික
යුතුකමක්. අද මෙම දැනීම නාගරික දරුවාට පමණක් නොව ගැමි
දරුවාට ද නොමැති වීම ඛෙදවාචකයක්. ප්‍රවීණ
ගත්කරු ඩබ්.ඒ.ජේ. වනිගසේකර මහතා මේ ගැන සිතා අපේ උරුමය
මැයෙන් ලියා පළකර ඇති මේ පොත් පිංචෙන් අපගේ
සාංස්කෘතික උරුමය පිළිබඳ පූර්ණ වැටහීමක් ලබා දීමට ගෙන
ඇති ආයාසය අගය කළ යුතු ය.
කොග්ගල නිලමේ – 2
වසරකට වැඩි කළක් ‘සිතුමිණ ‘ කියවන්නන් අතර හොල්මන් කළ “කොග්ගල නිලමේ” කතාවේ කොග්ගල මහතාගේ නියම නම හෙළි කිරිමට අවසර දීම ගැන කොකාවල මහත්මියට මගේ නොවක් තුති මෙයින් පිරිනමා කොග්ගල කතාවේ ඇතුල් පැත්ත හෙළි කිරිමට වටී යැයි සිතමි.
1956 වසරේදි පිළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණූ රට උපත ලැබ බදුලු දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්‍රැන්සිස් හේවා කොකාවල මහතාටය.
නඟුලේ වගතුග
සිංහල නගඟුල, අතීත ශ්‍රී ලාංකික වී ගොවියාගේ අපුර්වතම තාක්ෂණික මෙවලමක් වෙයි. පුරන් වු පොළෝ පස සාරවත් කරගැනීමට භාවිතා කළ හැකි සරල, එමෙන් ම පිරිපුන් තාක්ෂණයෙන් අනුන මෙවලම නඟුල යි. වැවේ හදවත සොරොව්ව නම්; කෙතේ හදවත නඟුල යැයි නො බිය ව කිව හැකි යි. එහෙත්, අද දවසේ නඟුලේ ශ්‍රී විභූතිය අප කෙත්බිම්වලින් ගිලිහී යමින් තිබෙයි.
ඉතිහාසය – ගුණසේන Q & A 2016 – 2017 O/L PAST PAPERS
ඉතිහාසය – ගුණසේන Q & A 2016 – 2017 O/L PAST PAPERS
ඉතිහාසය (7 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
ඉතිහාසය (7 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමු කොටස අනුරාධපුර යුගය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා වෙනත් උසස් විභාග සඳහා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමු වන කොටස අනුරාධපුර යුගය.
ලංකාවේ ලිඛිත ඉතිහාසය ආරම්භ විණැයි සැලකෙන කාලයේ සිට මෑත ඉතිහාසය දක්වා සිදු වූ විවිධ ආර්ථික, සමාජ, දේශපාලන හා ඓතිහාසික සිද්ධි රාශියක් මෙම පොත මගින් අපූරුවට විස්තර කර ඇත.
10 ශ්‍රේණිය ඉතිහාසය මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.
12 ශ්‍රේණිය නූතන ලෝකය ඉතිහාසය පාඩම් සාරංශ
නූතන ලෝකය ඉතිහාසය පාඩම් සාරංශ
Lesson Summaries (කෙටි සටහන්)
There are no reviews yet.