Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-558-249-0 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
නිමිතිසාරය හෙවත් ගර්භද්වාර නිමිත්ත
රු620.00
Price Summary
- රු620.00
- රු620.00
- රු620.00
නිමිතිසාරය හෙවත් ගර්භද්වාර නිමිත්ත
Be the first to review “නිමිතිසාරය හෙවත් ගර්භද්වාර නිමිත්ත” Cancel reply
Related Products
Jesus Lived In India
His unknown life before and after the crucifixion. Why has christianity chosen to ignore its connections with the religions of the east, and to dismiss repeatedly the numerous claims that jesus spent a large part of his life in india? This compelling book presents irrefutable evidence that jesus did indeed live in india, dying there in old age.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
Recently Viewed
Veggies Go Bathing
One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colourful paintings that will appeal to young children.
දම් පාට කතාවක්
යුද සමයේ දකුණු ඇමෙරිකානු වනගත පෙදෙසකදී කළු ජාතික දැරියක ලෙස සැලි උපත ලබන්නිය’ අන්න දිලිදු බව ඇය ජන්මයෙන්ම උරුම කර ගන්නීය’ ගැහැණු යනු නිරන්තරව නිවසේ , ගොවිපොළේ හා සයනයේදිත් කබුරනු පිණිස උපන්නියකයි සැලිට ඒත්තු ගැන්වේ. නිබද වෙහෙසී වැඩ කරන ඇය ළදරු විදීම නිතර නිතරම කෙලෙසීමට ලක්වෙයි. කෙනෙකු සතු ෛධර්යයත් , ප්‍රබල විශ්වසාත් නිසාම, ජිවිතයේ සතුට හා නිදහසේ මිහිරියාව කෙනෙකුට සොයාගත හැකිද ? ඇය ඒ පැනයට පිළිතුරු සොයයි.
පිල්ලම් පොත
පිලි හෙවත් පිල්ලම්, සිංහල භාෂාවේ අනන්‍යතාවය නිරූපණය කරන්නකි. තනි අකුරු උගත් ළමයාට පිල්ලම් සහිතව සිංහල භාෂාවේ පද හුරුව ලැබීමට පිල්ලම් පොත වඩාත් දායක වේ.
මහ සයුරේ වික්‍රමය
“මහ සයුරේ වික්‍රමය” නැමති මෙම කතාව Enid blyton ගේ ‘The sea of adventure’ කතාවේ සිංහල පරිවර්තනයයි.
මිත්‍ර රහස් පරීක්ෂකයෙකු සමග නිරන්තරයෙන් උද්වේගී ක්‍රියාවන්හි නියැලෙන ජැක් ඇතුළු මිතුරන් මෙවර මුහුණ දෙන්නේ අන් කවරදාටත් වඩා බිහිසුණු අත්දැකීම් පෙළකට ය. පාළු සාගරයේ හුදකලා දුපත් අතර විනෝදය සොයා යන ඔවුහු නොදැනුවත්වම රහසිගත ආයුධ වෙළඳාමකට මැදි වෙති. ත්‍රාසජනක සිදුවීම් රැසකින් සමන්විත මෙම කතා පුවත පාඨක ඔබගේ සිත් ගනු නොඅනුමාන ය.
නව අධ්‍යාපන මූලධර්ම
පෙළගැස්ම
- අධ්‍යාපන අභිමතාර්ථ සාධනයට පාදක සාධක
- ජාතික ඒකාබද්ධතාවය සඳහා අධ්‍යාපනය
- යාවජීව අධ්‍යාපනය
- ගෝලීය අධ්‍යාපනය
- සාරධර්ම අධ්‍යාපනය හෙවත් ගුණධර්ම අධ්‍යාපනය …යනාදිය
නෙතූ
හිතූ හිතු අත – ඔහේ ඇවිදින
දඩබ්බර වූ – දග ලතාවක්
නම් මේ මම…..ලගට අරගෙන – නුඹ වටේටම
සින්න කරගත් – මහා වෘක්ෂය
ඒ නම් නුඹ…ලතාවක් සේ – පිරිම් පපුවක
වෙලිය හැකිනම් – ගැහැණු හට
මේ ලොව..තවත් කුමටද ඉඩ…
උම්මග්ග ජාතකය
පන්සියපනස් ජාතක කතා අතර උම්මග්ග ජාතකය යනු දීර්ඝතම ජාතකයයි. දස පාරමිතාවලින් එකක් වන ප්‍රඥා පාරමිතාව මැනවින් විදහා දක්වන මෙහි ඇත්තේ මහෞෂධ පණ්ඩිතයන් සිය නුවණ මෙහෙයවා කටයුතු කරන ආකාරයයි.
ගුණසේන Q & A – බුද්ධ ධර්මය
2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 4 ශ්‍රේණිය – ගණිතය
4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
සිනාසෙන සුදු හාමුදුරුවෝ 06
කය ලෙඩ වුනත් සිත ලෙඩ කරගන්න එපා!
මහාකාක්ෂපුට යන්ත්‍ර විද්‍යාව විස්තර යන්ත්රකක්ෂය
විද්‍යාවක් නැඟි සිටීමට නම් විද්‍යාව දරන්නවුන් ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත යුතු ම ය.එබඳු අවබෝධයකින් නොපිරිහුණ පිරිසක් අතේ විද්‍යාව පවත්නා කල ක්‍රමයෙන් තව තවත් පෝෂණය වීමෙන් දීප්තිමත් වනු නිසැක සිද්ධියකි.
There are no reviews yet.