Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-3789-16-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1" to the cart because the product is out of stock.
සිංහල රචනාදර්ශ-උසස් පෙළ සහ උසස් විභාග සඳහා
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
උසස් පෙළ සහ උසස් විභාග සඳහා රචනා ලිවීම පිළිබඳ උපදෙස් සහිත විශේෂ ලිපියක්ද ඇතුළත්ය.
Be the first to review “සිංහල රචනාදර්ශ-උසස් පෙළ සහ උසස් විභාග සඳහා” Cancel reply
Related Products
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
සිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
Recently Viewed
හර්කියුලිස් සහ වෙනත් කතා
ග්‍රීක දේව කතාවලට අනුව හර්කියුලිස් මනඃකල්පිත වීරයෙකි. එහෙත් ඔහු සාහිත්‍ය ලෝකය තුළ ජීවමාන වීර චරිතයක් තරමටම සහෘදයාට සමීපය. හර්කියුලිස්ගේ වීර චරිතයේ වතගොත මේ කෘතියෙන් ඉතා රස බඑ ලෙස හෙළි කරනවා පමණක් නොව ලොව බලවත් ප්‍රබල වීර චරිත රැසක් පිළිබඳ ඉතා දුර්ලභ ජීවන තොරතුරු ද අන්තර්ගතය. මේ චරිත කතා සංග්‍රහය දරුවන්ගේ පෞරුෂයත්, ආත්මාභිමානයත්, විශ්ව දැනුමත් මැනවින් පෝෂණය කරන්නට බෙහෙවින් උපකාරී වනු ඇත.
සුළඟට පවසමි
ප්‍රේමය ජාති, ආගම්, කුල ගෝත්‍ර පමණක් නොව සමාජ මට්ටම, උගත්කම වැනි මිනුම් දඬු පවා අභිබවා යා යුතු ගුණයක් විය යුතු යයි සිතමි. එහෙත් එවැනි සුවඳ හමන මානව සබඳතා මෙවැනි විප්රවකාර සමාජයක් තුළ දුලබය. එහෙයින් “ සුළඟට පවසමි ” ලියා තැබෙන්නේ එවැනි ගුණෝපේත හදවත් බිහිවීම සඳහා හැකි පමණ උත්තේජනයක් ලබාදෙනු පිණිසය.
The Testaments
In this electrifying sequel to The Handmaid’s Tale, Margaret Atwood answers the question that has tantalised readers for decades: What happened to Offred?
The Republic of Gilead is beginning to rot from within. At this crucial moment, two girls with radically different experiences of the regime come face to face with the legendary, ruthless Aunt Lydia. But how far will each go for what she believes?
Now with additional material: book club discussion points and an interview with Margaret Atwood about the real-life events that inspired The Testaments and The Handmaid’s Tale.
‘The Testaments is Atwood at her best . . . To read this book is to feel the world turning’ Anne Enright
PRAISE FOR THE TESTAMENTS:
‘Everything The Handmaid’s Tale fans wanted and more. Prepare to hold your breath throughout, and to cry real tears at the end’ Stylist
‘She manages to write about the darkest and most terrifying parts of human psychology in a way that is still deeply funny and full of dark strange hope’ Naomi Alderman, author of The Power.
මට පෙර සිටි ඇය
අවශ්‍යතාවයක් සපුරාලීමට මා හා නීත්‍යනුකූල බැඳීමක් ඇති
කරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම
කෙතරම් සාධාරණද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ
හැමදාටම වෙන ගැහැණියක් සිටින වග එහි ඇති බරපතළකම
පිළිබදව නිශ්චිතව කරුණු විශ්ලේෂණය නොකර මා ඔහු හා
විවාහ වීම පිළිබඳව මටම දොස් නගාගත්තෙමි ඉතින් ගැටළුව
ඇත්තේ ඔහු තුළ නොවේ. ගැටළුව ඇත්තේ මා තුළයි.
මගේ බලාපොරොත්තු තුළයි. ඉමේෂ් කියන වර්ගයේ බැඳීමක්
පිළිබඳව මම දැන නොසිටියෙමි. ආදරය මත නොව නීත්‍යානුකූල
හිමිකරිත්වය සමග පැමිණෙන යුතුකම් හා වගකීම්වලට සීමාවෙච්ච
බැඳීමක් පවත්වා ගන්නෙ කෙසේද කියා මම දැන නොසිටියෙමි.
මම ඔහු හා ආදරයෙන් බැඳෙන්න උත්සාහ කරමින් සිටියෙමි.
මට ඔහුව සම්පූර්ණයෙන් මගේ කරගන්න අවශ්‍ය වුණි.
Maluwata Ne Maluwa
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSIONරට රටවල රස කතා
ලෝකයේ විවිධ රටවලින් ඇසෙන රසවත් ළමා කතා එකතුවකි. සුප්‍රකට පුවත්පත් කතුවරියක වූ ශ්‍රියා රත්නකාර විසින් සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONගුණසේන සිතුවම් හෝඩිය
සිංහල භාෂාව හැදෑරීමට මූලික පියවර තබන සිඟිත්තන්ගේ සුරතට තිළිණ කළ හැකි ලාංකීය හෝඩි පොත් අතරට එක්වන අති විශිෂ්ට හෝඩි පොතයි, ගුණසේන සිතුවම් හෝඩිය. දරුවන්ට නිවැරදිව ‘අ‘ යනු ‘ආ‘ යනු කියාදෙන මංගල පුස්තකයයි.
BUY EBOOK VERSIONආදරණීය දරුවනි
මෙහි ඇතුළත් වන්නේ කතෘ විසින් විවිධ පාසල්වල දී උසස් පන්තිවල දරුවන්ට පවත්වන ලද දේශන කීපයකි. එහෙත් ඒ දේශන ඒ ආකාරයෙන් ම පිටපත් කර නැත. ඒ දේශන දරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වන අන්දමට සකස් කර, සංස්කරණය කර, ප්‍රයෝජනවත් අන්දමට නිදසුන් ඇතුළත් කර, විස්තාරණය කර තිබේ. මෙහි මුලින් ම ඇතුළත් වන ‘මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත…’ නම් දේශනය සැබවින් ම දේශන කීපයක එකතුවකි.
C.R Book 2 (Atlas) 80p Square Ruled
C.R Book 2 (Atlas) 80p Square Ruled
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 3 ශ්‍රේණිය – ගණිතය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 3 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.
සද්ධර්මාලංකාරය
ද්වීතීය ධර්මකීර්ති මාහිමියන්ගේ මහා සාහිත්‍ය කෘතිය සද්ධර්මාලංකාරයයි. එය පොළොන්නරු කාලයේ සිට පොදු ජනයා සදහා ලියැවී ආ බණකතා සංග්‍රහයට ගම්පොළ කාලයේදී එක්වූ සිංහල මහා බණ පොතකි. එසේ ම එය පාලි බණ සිංහලෙන් ලියු පොත් ගණයට වැටෙන්නකි.
පුතාට ලියමි
“පුතාට ලියමි” අර්ධ නව කතාවකි. දෙමාපියන් හා ගුරුභවතුන් මේ පොතෙහි පාඨකයන් ලෙස සැලකීමට කතුවරයා කල්පනා කරයි.
There are no reviews yet.