Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1822-74-3 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හලෝ හලෝ
රු1,100.00
Price Summary
- රු1,100.00
- රු1,100.00
- රු1,100.00
බෘෘම් ෂ්‍යාම් ප්‍රියංක ඒෂ රාධිකා ආමි අංකල්
මේ හය දෙනා කෝල් සෙන්ටර් එකක එකම සෙක්ෂන් එකක නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන අය.
මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදිවුණේ එදා රෑ එයාලට ආව අමුතුම කෝල් එකකින්
කෝල් එක ආවෙ දෙයියන්ගෙන් …..?
ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න……?
එහෙනම් දැන් ‘හලෝ! හලෝ!!’ කියවන්න පටන්ගන්න.
Be the first to review “හලෝ හලෝ” Cancel reply
Related Products
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
සකුන්තලා
මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි
ඝෝර යාත්‍රා
|
මූ නං මහ…
|
විවාහකයා
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
ඒක රහසක්
ඔව් ඒක තාත්තලාගෙයී බබාලාගෙයී රහසක්…ඒක කාටවත් කියන්න බෑ…වයස අවුරුදු හතරක් වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය.
සිතට ආහාර
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
හැරී සහ හෝප්
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.
Recently Viewed
Pipe Cleaner Multicolour
Pipe Cleaner Multicolour
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පරිසරය 4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය පරිසරය විෂය සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි මෙම පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇති පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
Hina Hina
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
BUY EBOOK VERSIONරාජ කුමාරි
අයිලාත් මමත්පුංචි කාලයේ පටන්ම “මිනී මැරුවේ” එකටය අයිලා මගේ ඔත්තුකරියි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමි. කුඩා කල පටන් සිදුකළත් ඒ ‘මිනී මැරීම” කුඩාවුන්ගේ සෙල්ලමක් නොවිය. එය අපට පැවැරුණු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පල යන්නට අප දෙදෙනාහට උවමනා විය.එහෙත් අපහට ලෙහෙසියෙන් පලා යා නොහැකිය.එයට හේතුව මා “තවත් එක් විෂ කන්‍යාවක්” පමණක් නොවීම ය.
සොෆිගේ ලෝකය
අවුරුදු දාහතරක් වයසැති සොෆි ආමන්ඩිසන් නමැති නොවිජියන් පාසල් ශිෂ්‍යාවකට එක් දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි ඇත්තේ ප්‍රශ්න දෙකකි ‘ ‘ඔබ කවුද? ‘ලෝකයේ ආවේ කොහෙන්ද ? ‘ මේ ලිපි ලියු පුත්ගලයා ගුප්ත දාර්ශනිකයකු වන ඇල්බරටො නොක්ස්ය. මේ සිත් අවුල් කරවන ප්‍රශ්න දෙක , ප්රාග් සොක්රටීස් යුගයේ පටන් බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්‍ය චාරිකාවකට මුල පුරන්නක් වෙයි.
මෝටර් සයිකල් පදවන ඔබට
වර්තමාන ලෝකයේ දියුණුවන තාක්ෂණය සමගින් ප්‍රවාහන
ක්ෂ්‍රේත්‍රයද වඩාත් ඉදිරියට පැමිණ ඇත. ශ්‍රී ලංකාව තුලද මෝටර්
සයිකලය ප්‍රවාහනයේදී ඉතා විශාල මෙහෙයක් ඉටුකරණු ලබන
අතර අප කාගේත් පොදු වාහනයක් බවට පත්ව ඇත. මෙම ග්‍රන්ථය
මෝටර් සයිකල් භාවිත කරන්නවුන් සේවා හා අළුත් වැඩියා කාර්මිකයින්
හා ඒ පිළිබද උනන්දුවක් දක්වන සැමට සරිලන සේ මෙය නිර්මාණය කර
ඇත.
බිත්තර යුගය
මුවෙහි තබනවිටම අයිස් ක්‍රීම් දියවෙයි. එහි රසයක් ඇතැයි බොහෝ දෙනෙකු කියනු ඇසිණ. මම චොකලට් අයිස් ක්‍රීම් තෝරා ගතිමි. ටාන්යාගේ බලපෑමට හේසල් නට් අයිස් ක්‍රීම් ද රස බලන්නට සිදුවිය. රාත්‍රී ආහාරයට තෝරා ගැනීම සඳහා බොහෝ දේ තිබිණ. මෙය මට හුරුපුරුදු රටාව නොවේ. එහෙත් ටාන්යාගේ මිතුරු මිතුරියන් සමග පළමු වතාවට රාත්‍රී භෝජනයකට එක්වන්නට මට සිදුවිය. එහෙත් අයිස් ක්‍රීම්වලින් කුමක් සිදුවිය හැකිදැයි මට වැටහීමක් නැත.
Buddhist Way Of Life Book 8
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Read it yourself with Ladybird Level 3 : Rapunzel
Rapunzel is a Level 3 Read it yourself title, suitable for children who are developing reading confidence and stamina, and are eager to start reading longer stories with a wider vocabulary.
The Dancing Bear
A gentle and deeply moving story of a young girl and her bear, told with great charm by the nation’s favourite storyteller, Michael Morpugo. High in the mountains, in a tiny village, an abandoned bear cub is adopted by a lonely orphan child. Soon they are inseparable, beloved by the whole village – safe, until the arrival of a glamorous film crew who need a dancing bear…
Michael Morpurgo’s book ‘There Once is a Queen’ was a Sunday Times bestseller w/c 06-06-2022.
දල රෙදි සහ කාසි සළු
නිශ්ශංක විජේමන්නගේ දෙවන කෙටිකථා කතා එකතුවයි’1994 වසරේ මුලින්ම පලවූ එය 1995 වසරේ පවතී ස්වාධින සහිතය සම්මාන උළෙලේ වසරේ හොදම කෙටිකථා හතකින් සමන්විත දල රෙදි සහ කසී සළු කෘතියේහි එන පොර කුකුළා කෙටිකතාව ලෙස අද බොහෝ විචාරකයෝ සලකති’
ඒදන් උයන
සෞර්යග්රහ මණ්ඩලය මත විහිද වූ බලයේ ආඩම්බරයෙන් පෘථිවිය බොහෝ මන්ද ලෙස පරිභ්‍රමණය වෙමින් පැවතිණ. ඇය සුර්යයා වටා ගමනේ ය. අවුරුදු බිලියන ගණනක් ඇය එකම මාර්ගයේ ය. සුවපහසු නොවූ පාෂාණ මතින් පස ජනනය විය.ඒ මත පැළෑටි වර්ධනය විය.සතුන් බිහිවිය.ජීවය සෑම විටකම බොහෝ සුවපහසු මාවතක් වූයේ නැත.
There are no reviews yet.