Showing all 3 results
තල සුළඟකට වෙව්ලන දෙතොලට, නුඹ එනවානම් හාදු අරන්, අටවක සඳකට පුදනට රැකගත්, නුරා සුසුම් පොදි දෝත දරන්, හදකින් හදකට හැඟුමන් ඇමිණුව, මල්සර හීනෙට සිනාසෙමින්, මත්වුණු ප්‍රේමෙට එන්න අනේ නුඹ, ආතුර හදවත හිදී බලන්…
” ආදරයත්, රාගයත් දෙකම එකට එකක් නොදෙවෙනි විදිහට බැඳිලා හදවත අභ්‍යන්තරයටම දැනුනහම ඒක හරියට දරුණු මාරාන්තික පිළිකාවක් වගේ. හැම නහරකම, හැම කපාටයකම, සිරුරේ හැම අංශුවකටම ඉක්මනින් පැතිරිලා යනවා. ඒක ශරීරයෙන් එළියට ඇදලා දාන්නම බෑ මරණයෙන් මිස….”
සුළඟක්ව පාව විත් රැඳෙන්නට හැකි නම් නුඹ ළඟ…
හඬ නගා කියන්නට හැකි නම්, හද රැඳුනු ආදරය නුඹ නමට…
අනේ එහෙනම් ඒ හැමදේම මම කියනවා, තුරුළු වී ඔය පපුතුරට…
අහඹු හමුවීමක නොපැතු අවසානය මෙය බව දැනෙනවාද නුඹට….
Best Sellers New Arrival Award Winners Offers Bundle Offers Authors Publishers Stationery Gift Vouchers Academic & Reference Architecture & Design Art Design & Photography Biography Buddhism Business & Economics CD & DVD Children’s Books Comics & Graphic Computers & Technology Cookery Food & Beverages Electronic Items Fiction & Literature General Knowledge & IQ Health Family & Lifestyle History Hobbies & Craft Home & Garden Humour Music & Entertainment Nature & Outdoors Poetry Religion & Beliefs Sports Games & Puzzles School Books Self Help & Personal Development Society Politics & Current Affairs Sports & Fitness Travel & Leisure Toys
Shopping cart is empty!
Continue Shopping