ගිහාන් පොත් ප්‍රකාශන

ගිහාන් පොත් ප්‍රකාශන

Showing all 5 results

Show:

රබර් බෝනික්කා

Highlights:

“මේක මහත්තයෝ රුපියල් 125 ක් වෙනවා,
බෝනික්කා ලොකුයිනේ.”
හා… හා…. දෙන්න දෙන්න, අපේ ළමයා ගේ
ආසාවනේ.”
බෝනික්කා තුරුළු කරගත් රුවන් එදා ගෙදර ගියේ
මහත් සන්තෝෂයකිනි.

අන්ධ යාළුවෝ

Highlights:

බත් මුළවල් දෙක දෙ දෙනා කෑමට දිග අරින විට,
එ තැනට පැමිණි බලු කුක්කා බඩගින්නෙන් කෙඳිරි
ගාන්න පටන් ගත්තා.
“මේ මොන වදයක් ද මේ බල්ලා ගෙන්?” එක්
අන්ධයකු බලු කුක්කා එළවන විට,
“අනේ යාළුවේ එහෙම කියන්න එපා.

නරිරළගේ සූත්තරේ

Highlights:

නරියාට, වැටුණු ළිඳෙන් ගොඩ එන්න අමාරු තරමට,
එය ගැඹුරු යි.
නරියා දැක්කා සිංහයා ළිඳ උඩ සිට ළිඳට එබී බලා
ඉන්නවා.
“යාළුවේ, යාළුවේ, ඔබ මොකට ද මාගේ මස් කන්න
ඔය තරම් වෙහෙසෙන්නේ?
මේ ළිඳ ඇතුළෙයි හරි ම රස මස් තියෙන්නේ”
නරියා සිංහයාට කිවුවා.
“අනේ ඇත්ත ද?.

පෑල්ගේ වික්‍රමය

Highlights:

පෑල් අනෙක් හාවුන් වගේ ම පාන්දරින් නැඟිටිනවා.
උදෙන් ම හොඳින් දත් මැද වල්ගය පිරිමැද පිරිසුදු
වෙනවා.පෑල් එයට පසු ව ඔහු ගේ මිතුරන් හමු වෙන්න
මැජික් කැලයට යනවා.

සාක්ෂි ආඥාපනත හා අවබෝධය (1988 අංක 10 / 1998 අංක 33 / 1999 අංක 32 / 2005 අංක 29 සංශෝධන පනත් ද ඇතුළත් ය.)

Highlights:

1988 අංක 10 / 1998 අංක 33 / 1999 අංක 32 / 2005 අංක 29 සංශෝධන පනත් ද ඇතුළත් ය.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping