මල්පියලි ප්‍රකාශන

මල්පියලි ප්‍රකාශන

Showing all 6 results

Show:

සිරිලක වගාවන්

Highlights:

ශ්‍රි ලංකාව අතීතයේ සිටම කෘෂිකර්මාන්තය මුලික කොටගත් ජීවන රටාවකට
හුරු වු මිනිසුන් වෙසෙන රටකි.අතිතයේ පමණක් නොව වර්තමානයේදීත් ශ්‍රි ලංකාව
තුළ සිදු කරන්නා වු වගාවන් රාශියකි. තේ, පොල්, රබර් මූලික වගාවන් ලෙස
සැලකෙන අතර ඊට අමතරව තවත් බොහෝ වගාවන් රට තුළ ව්‍යාප්තව ඇත.

එදිනෙදා දිවියට ප්‍රථමාධාර

Highlights:

ගෝලීය ආර්ථික රටාවක් ඔස්සේ ජීවත් වන්නා වු මිනිසා එදිනෙදා ක්‍රියාකාරකම්වල දී විවිධ අනතුරු වලට මුහුණපායි.

එවැනි අවස්ථාවක දී ප්‍රථමයෙන් අපට සිහියට නැගෙනුයේ ප්‍රථමාධාර පිළිබඳවයි.අද අප රටේ දවසකට සිදුවන්නා වු අනතුරු බෙහෙවින් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. රිය අනතුරු මෙන්ම විදුලි අනතුරු ද බහුලව දක්නට ලැබේ.

සිංහල අකුරු සමඟ එම්බ්‍රොයිඩර් මෝස්තර

Highlights:

නිර්මාණශීලි එම්බොයිඩර් මෝස්තර සියයක් මෙම පොතට ඇතුළත් කර ඇත. මෙම මෝස්තර අතර,සිංහල අකුරු (ස්වර සහ ව්‍යංජන) වෙනුවෙන් ද එම්බොයිඩර් රටාවන්ට උචිත මෝස්තර 32 ක් අමතරව ඇතුළත් කර තිබීම විශේෂයකි. මේ සෑම මෝස්තර නිර්මාණයක්ම ඉතාමත් ක්‍රමානුකූලව සකස් කර ඇති නිසා ඒවා ඔබේ රෙදි පිළිවෙළට නිවැරදිව එක්කර ගැනීමෙන් නිසි අලංකාරත්වයක් වගේම ආකර්ෂණීය ස්වභාවයක් ද නිතැතින්ම හිමිවනු ඇත.

මැහුම් මෝස්තර වැඩපොත

Highlights:

මැහුම් මෝස්තර වැඩපොත

කතිර මෝස්තර – 2

Highlights:

-සාරි බෝඩර් සඳහා මෝස්තර
-පොත් පිට කවර හා කැලැන්ඩර් සඳහා මෝස්තර
-අත් පිස්නා සඳහා මෝස්තර
-කුෂන් කවර සඳහා මෝස්තර
-යුවතියන්ගේ බ්ලවුස්, සාය හා කමිස සඳහා මෝස්තර
-ළදරු කබා සඳහා මෝස්තර
-ළමා කොට්ට උර හා පොරවන සඳහා මෝස්තර
-බිත්ති සැරසිලි සඳහා මෝස්තර
-නත්තල් සැරසිලි සඳහා මෝස්තර
-ඇඳ ඇතිරිලි සඳහා මෝස්තර
-මේස රෙදි සඳහා මෝස්තර

කතිර මෝස්තර – 3

Highlights:

කතිර මැස්ම පිළිබඳ උනන්දු වන ඔබට මෙම පොතෙහි ඇතුළත් මෝස්තර කැමති ආකාරයේ නිර්මාණයකට දායක කරගැනීමට හැකියාවක් ඇත. මෙමඟින් මා උත්සාහ ගන්නේ ඔබට සරල මෝස්තරයෙන් පටන්ගෙන සංකීර්ණ මෝස්තර දක්වා ඕනෑම අන්දමේ මෝස්තරයක් පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරය පැහැදිලිව ඉදිරිපත් කිරීමටයි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping