ලිට්ල් හවුස් ප්‍රකාශන

ලිට්ල් හවුස් ප්‍රකාශන

Showing all 2 results

Show:

ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග

Highlights:

ක්ලෙමන්ටයින් රෝස් මහත් ප්‍රමෝදයට පත්ව සිටියි. පිටුපස මිදුලේ
යෝධ කූඩාරමක් ඇති අතර අමුත්තෝ මෝටර් රථවල පිරී එහි එන්නට
යති. නිවසට බෙහෙවින්ම අවශ්‍ය කර ඇති අලුත් වහලයක් ගැනීම
සඳහා ඇයගේ මවට මුදල් අවශ්‍ය වී ඇති අතර පෙන්බර්ති මැදුරේ මංගල
උත්සවයක් පැවැත්වීමෙන් ඒ මුදල උපයා ගැනීමටට හැකි වනු ඇත.

එහෙත් මේ සියලු උද්යෝගය මැද ඩිග්බි සීයා අසනීප වන අතර
ආරාධනා පත්‍රයක් නැතිවී යයි. හැම දෙනාගේම භීතියට හේතුවන
පරිදි නිවසේ කටයුතු බලා කියා ගැනීමට වයලට් ආච්චි මම්මා
වෙත පැවරෙයි.

ලස්සනට ඔතා ඇති මංගල තෑගි දකින ක්ලෙමන්ටයින්ට විශිෂ්ට
අදහසක් පහළ වෙයි. එහෙත් හරි වෙලාවට ඒ අපූරු තෑග්ග
සොයාගන්නට හැකි වේවිද?

මතක පොලිසිය

Highlights:

මතක පොලිසිය යනු විශිෂ්ට නවකතාවකි: එය ප්‍රබන්ධයක් හෝ උපමාකතාවක්, අනතුරු ඇඟවීමක් සහ ආලෝක ධාරාවක් ලෙස අත්විඳිය හැකි ගැඹුරු පොකුණකි. අවබෝධයේ සහ කරුණාවේ සියලු නිමේෂයන් ක්ෂණභංගුර බව දැන, අදිසි අයුරින් සිය අදහස් විවෘත කරමින්, අපව වෙනස් ලෙස සිතා බැලීමට සලස්වන නවකතාවකි.එය එකවර දේශපලනික සහ මානුෂිය වේ.එමගින් කිසිවක් පොරොන්දු ව්න්නේ නැත.එය ඉවසීමෙන් හා ධෛර්ය සම්පන්න දෘෂිටියකින් යුත් දුර්ලභ කාර්යයකි.

– මැඩලින් තියෙන්- ද ගාර්ඩියන්

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping