සරස්වී ප්‍රකාශකයෝ

සරස්වී ප්‍රකාශකයෝ

Showing all 2 results

Show:

අකුරු-කතන්දර-1

Highlights:

ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් සමග කරන ලද සමික්ෂණයක
ප්‍රතිඵලයක් වශයෙන් මෙම පොත එළිදැක්වේ. අතීත ළදරු
අධ්‍යාපන ක්‍රියාවලිය (වැලි පිල්ල සහ ගල් ලෑල්ලේ අකුරු ලිවීම)සහ
නවීන ක්‍රම ගැබ්කොට මේ පොත සකස් වී ඇත.

පළමුව ලොකු අකුරු මත ළදරුවාගේ ඇඟිල්ල යැවීම හුරු කරවා
පසුව ඒ සඳහා පැන්සලක් පාවිච්චි කර ඇත. අකුරු ලිවීම සමග
කතන්දරය ද කියවිමෙන් අකුරු ඉගෙනීම ප්‍රීතිමත් කරුණක් සේ
ළමා මනස තුළ තැන්පත් වේ. එමගින් සොබාදහම සහ තාමා
ජීවත්වන පරිසරය පිළිබඳ දැනුමක් ළදරුවා ලබන අතර අකුරු
මතක තබාගැනීමද කඩිනමින් සිදු වේ. මේ ක්‍රියාවලිය අනුගමනය
කීරීම ගුරුවරයාට ද පහසු වනුයේ ළදරුවාගේ ඉගනීම ඉක්මනින්
සිදුවන බැවිනි.

දුලානි ද අල්විස්

වසත් කවිය නුඹ

Highlights:

දවසක් ඒවි අත් දෙකෙන්ම මාව ඔය පපුවට තුරුළු
කර ගන්න… මගේ මේ පපුවෙම උණුහුම හොයන…මේ
ආදරෙන්ම සැනසීම හොයන… මේ ආදරේ මත්තෙම
නැහෙන… මේ ආදරේ වෙනුවෙන්ම ඔය අවසාන හුස්මත්
හෙළන… අන්න එදාට මේ ආදරේ වෙනුවෙන්ම කවියක් ඔය
අත් දෙකෙන් ලියවේවි… මේ පායපු පුර හඳ එදාටත් මේ
විදියටම පායාවි… අන්න එදාට, මේ හඳටත් රහසින්
මහත්තයගෙ අතින් ලියවෙන කවිය… ඒ කවිය අපි
හැමෝගෙම සැනසීම වේවි…

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping