අත්හැර දැමූ නිවෙසක්…..
1933 ජූනි මස, දහසය හැවිරිදි ඇලිස් ඇඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත්වීමට යන මධ්‍යම ගිම්හාන සෑඳෑ සාදයට සූදානම් වෙයි. නමුදු, මැදියම් රැය එළඹී, ගිනි කෙළි රාත්‍රී අහස ආලෝකවත් කරන වේලාවේ, එඩ්වෙන් පවුලට ඉතාමත් වටිනා යමක් අහඅමි වෙයි. එම අහිමිවීමේ වේදනාව කොතරම්ද යත් ඔවුහු සදහටම ලොඇනන් හැර යති.
අතුරුදහන් වූ දරුවෙක්….
එයින් අවුරුදු හැත්තෑවක් ගතව ගිය පසු, සිතට විශේෂයෙන්ම වදදෙන අපරාධ පරීක්ෂණයකට පසු, අපරාධ පරීක්ෂක සේඩි ස්පැරෝ කෝන්වෝල්හි පිහිටි ඇගේ ආදරණීය සීයාගේ නිවස්නට යයි. එහි ගිය පසු අහම්බයකින් ඇය අත්හැර දැමූ නිවෙසක් සොයා ගනියි. කිසිම ලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වූ කුඩා පිරිමි දරුවකු ගැන ඇයට දැනගන්න ලැබෙයි.
නොවිසඳුණු අබිරහසක්……