Showing all 3 results
”සිංහබාහුත් සිංහ සීවලීව සහේට ගත්තා නම්…. සිංහබාහුත් සිංහ සිවලී එක්ක නිදි වැදුනා නම්, තමුසෙයි මායි අතර වෙනස මොකද්ද චූටි… ” ඒ කියපු දේ හෙණයක් පුපුරලා වගේ ඇවිත් අපි අතර පතිත වෙද්දී ඇස් අයාගෙන මං බලන් හිටියේ ඒ වියරුවෙන් පිරුණ මූණ දිහා. එයා අදහස් කරන දේ කරන්න පුළුවන් අපි හිටියේ ගල් යුගවල නම්. ඇස් වලින් දෝර ගලන් වැටෙන කඳුළු දරාගෙන මං බලන් හිටියෙ, කිසිම වගක් නැති ඒ නපුරු ඇස් දිහා.
ඇස් දෙකට දැකපු ලස්සනම දේවල් වල
ලස්සනම දේ නුඹ…
හදවතේ තියෙන ලස්සන මතකයන් වල
සුන්දරම මතකය නුඹ…
එහෙන් මෙහෙන් අහුල ගත්ත කවි වලට ගැලපිච්ච
හොඳම පද වැලත් නුඹ…
ගැලවීමක් නැති වේදනාවක මුල මැද අග
ඉන්නෙත් නුඹ…
හෙමි හෙමින් හදවත මැද ආදරේන් ඉපදිච්ච
සුවඳ මල නුඹ…
ආදරේ කියන්නේ මහා කුළ සද්ධන්තයෝ බිම හෙලපු …කේසර සිංහයන්ගේ කේසර හලපු…කොටින්ම…මහා දරුණු දැවැන්ත අදුෂ්යමාන සතෙක් මැණික..ඌව මෙල්ල කරන්න මේ ලෝකේ කිසිම ජගතෙකුට බෑ.ඉතින් උඹ ළග මාව මෙල්ල නොවෙයි ද? ආදරේ ළග මහා දළ ඇත්තුත් දණ නමනවා නම් ….අපේ ආදරේට මොනවද මේ ලෝකේ කරන්න බැරි මැණික…නිර්වාණ වලාවී කියන්නේ…ආදරයක්ම විතරක් නෙවෙයි…නිවන් අහසක නිමා නොවෙන්න පායන මහා මේඝයක්…මැණික…මහා මේඝයක්…
Best Sellers New Arrival Award Winners Offers Bundle Offers Authors Publishers Stationery Gift Vouchers Academic & Reference Architecture & Design Art Design & Photography Biography Buddhism Business & Economics CD & DVD Children’s Books Comics & Graphic Computers & Technology Cookery Food & Beverages Electronic Items Fiction & Literature General Knowledge & IQ Health Family & Lifestyle History Hobbies & Craft Home & Garden Humour Music & Entertainment Nature & Outdoors Poetry Religion & Beliefs Sports Games & Puzzles School Books Self Help & Personal Development Society Politics & Current Affairs Sports & Fitness Travel & Leisure Toys
Shopping cart is empty!
Continue Shopping