Hasala Publishers

Hasala Publishers

Showing all 7 results

Show:
10% DISCOUNTSold Out

ආණ්ඩුක්‍රම මාදිලි

Highlights:

වර්ෂ 2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ දේශපාලන විද්‍යාව නව නිර්දේශයයේ 13 ශ්‍රේණියට අදාල “ආණ්ඩුක්‍රම මාදිලි” ඒකකය පදනම් කරගෙන මෙම කෘතිය රචනා කර ඇත.
නව විෂය නිර්දේශිත උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන සිසුන්ට මෙන්ම ඉගැන්වීම් කටයුතුවල නිරත වන ගුරු භවතුන්ටද මෙය මහගු අත්වැලක් වන බව කතුවරයාගේ විශ්වාසයයි ….

රු1,404.00
10% DISCOUNTSold Out

දේශපාලන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර (2019/2020)

Highlights:

දේශපාලන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර (2019/2020)

රු351.00
10% DISCOUNTSold Out

දේශපාලන විද්‍යාව කෙටි සටහන් II

Highlights:

වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 3 සහ 4 ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.

රු342.00
10% DISCOUNTSold Out

දේශපාලන විද්‍යාව කෙටි සටහන් I

Highlights:

වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 1 සහ 2 ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.

රු351.00
10% DISCOUNTSold Out

දේශපාලන විද්‍යාව කෙටි සටහන් IV

Highlights:

වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 11, 13, 14, 15 යන ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.

රු414.00
10% DISCOUNTSold Out

විද්‍යාඥ‍යෝ හා දාර්ශනිකයෝ

Highlights:

විශේෂයෙන් අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයය හදාරන සිසුන් උදෙසා ලියන ලද ග්‍රන්ථයක් වුව ද සාමාන්‍ය දැනුම ලබාගැනීම සඳහා කවරෙකුට වුව ද මෙය කියවිය හැකිය.

මෙහි විද්‍යාඥ‍යින් හැටදෙනකු පිළිබඳ කෙටි විස්තරයක් හා ඔවුන්ගෙන් වැඩි දෙනෙකුගේ ඡායාරූප ද මෙහි දැක්වේ.

රු450.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping