- You cannot add "දේශපාලන විද්‍යාව කෙටි සටහන් I" to the cart because the product is out of stock.
වර්ෂ 2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ දේශපාලන විද්‍යාව නව නිර්දේශයයේ 13 ශ්‍රේණියට අදාල “ආණ්ඩුක්‍රම මාදිලි” ඒකකය පදනම් කරගෙන මෙම කෘතිය රචනා කර ඇත.
නව විෂය නිර්දේශිත උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන සිසුන්ට මෙන්ම ඉගැන්වීම් කටයුතුවල නිරත වන ගුරු භවතුන්ටද මෙය මහගු අත්වැලක් වන බව කතුවරයාගේ විශ්වාසයයි ….
දේශපාලන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර (2019/2020)
වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 3 සහ 4 ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.
වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 1 සහ 2 ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.
වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 11, 13, 14, 15 යන ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.
විශේෂයෙන් අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයය හදාරන සිසුන් උදෙසා ලියන ලද ග්‍රන්ථයක් වුව ද සාමාන්‍ය දැනුම ලබාගැනීම සඳහා කවරෙකුට වුව ද මෙය කියවිය හැකිය.
මෙහි විද්‍යාඥයින් හැටදෙනකු පිළිබඳ කෙටි විස්තරයක් හා ඔවුන්ගෙන් වැඩි දෙනෙකුගේ ඡායාරූප ද මෙහි දැක්වේ.
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Poetry
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys