Heladiva Publishers

Heladiva Publishers

Showing all 3 results

Show:

ජන පිරුළු කතා

Highlights:

ප්‍රස්ථා පිරුළු භාෂාවේ විශේෂ ජන භාෂා උපාංගයක් වන අතර කිසියම් අත්දැකීමක් ඒවාට පදනම් වී ඇත.එබැවින් එම අත්දැකීම් උපන් පිරුළු කතා අපේ ජනයා අතර අතිශයින් ජනප්‍රියව පවතී’

    • ගම හාමිනේගේ තෙල් බෝතලේ වගෙයි
    • මී පැණි බිංදුවෙන් ගමක් ගිනිගත්තා වගෙයි
    • කළගුණ නොදත් කැණහිලා වගෙයි
    • පුහුල් හොරා කරෙන් දැනේ

මගේ ආදර රොබෝ පෙම්වතී

Highlights:

මයික් රොබෝ කාන්තාව දෙස දෙනෙත් නොසෙල්වා විපරම් කරන්නට විය. රොබෝ කාන්තාවගේ කෙස් කළඹෙහි කළු පැහැති ඇහි බැමි යුවලක් සහ දිගු ඇසි පිය යුවලක්ද රොබෝ කාන්තාවට හිමිය. ඇගේ මුහුණ ඔහු සැළසුම් කළ ආකාරයටත් වඩා සුන්දරය. හුරුබුහුටිය. විශාල නිල් පැහැති දෙනෙත රවුම් හැඩැති නාසය, රෝස පැහැති මහත දෙතොල ඇගේ මුහුණේ සුන්දරත්වය තව තවත් ඔප් නංවයි.

සමාජ විද්‍යාවන් සඳහා සංඛාන පැකේජය

Highlights:

සමාජ විද්‍යා පර්යේෂණවල නිරතවන පර්යේෂකයන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ තම දත්ත පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් විශ්ලේෂණ සිදු කර ගන්නේ කෙසේද යන්නයි. එම ගැටලුවට විසදුමක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping