Joan Creations

Joan Creations

Showing all 2 results

Show:

මං හින්දා

Highlights:
ඊයේ පටන් ගත් වැස්ස තවමත් ඇද හැලෙන්නේ වීරසූරිය නිවැසියන්ගේ හැගීම් වටහා ගෙන ඒ හා ගැලපෙන්නට මෙනි. සතියේ දිනයක් වූවද සියල්ලන් නිවසේ ඉන්නා සැටියෙන් ඔවුන් කිසිවෙකුත් අද නිවෙසින් බැහැර නොවූ බව අගවයි. වේලාව හවස පහත් පසුවී තියේ.

නිවසේ ඉදිරි දොරටුව පැත්තට ඇති පාරේ හෙමිහිට ආ මෝටර් රථයක් ගේට්ටුව ඉදිරියේ නතර වී ඇති මුත්, එක දිගට වැඩ කරනා වයිපර හැරැණ විට කිසිදු හැලහොල්මනක් ඒ වෙතින් නොපෙනෙන්නේ එක දිගට වැටෙනා විශාල වැහි පොද නිසාවෙනි.
” සදූ… දැන් අඩන එක නවත්තන්න හොද ළමයා වගේ. මම බැහලා එන්නද..”

මන්ත්‍රා

Highlights:
“ඔයාලා දන්නවද?
මම පිලිගන්නේ නෑ
සබදකම් අතහැර යන්න ඕනේ කියලා.
මේ ඔක්කොම අවුල් වෙන්නේ
අපි දිගින් දිගට හුරුවෙන්න ගත්තම,
එතකොට අපි මැටි පිඩක් වගේ වෙනවා.
මිනිස්සු අපෙන් එයාලා කැමැති කැමැති
නිර්මාණ කරන්න ගන්නවා.”

නෑ අනුෂ් ,
අපි හැමෝම නවතින්න ඕනේ
නිශ්චිත තැනක ජීවිතේ.
අපි කාටවත් හැරයන්න ඕනේ නෑ
ඇයි අපි ඒ කරදරේත් බාරගන්නේ?.”

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping