වත්පත්, සඟරා, ප්‍රවෘත්ති වැඩ සටහන් ආදියේ බහුලව භාවිතා කෙරෙන, එහෙත් සමූහ පද වශයෙන් බොහෝ ශබ්දකෝෂ වලින් පවා සොයා ගැනීමට අපහසු පද සමූහයක් ද මෙම පොත් පෙළෙහි අඩංගු වේ.
ශබ්ද කෝෂයක් මෙන් නොව මෙම පොතෙහි වචන ඔබට කටපාඩම් කරගත හැකි අයුරින් සකසා ඇත. මෙම පොත සමුහ වචන 6200 කින් සමන්විතය.