LEKAKA HA PATAKA SANSADAYA

LEKAKA HA PATAKA SANSADAYA

Showing all 2 results

Show:

අයෑම් යුව(ර්) ලේඩි – I’m Your Lady

Highlights:

“ඒ මොකක්ද? ඒක… ඒක වැරදි පැත්තට එල්ලලද? නැත්නම් ඒකෙන් අදහස් වෙන්නෙ මම හිතන එක නෙවෙයිද?”

වික්ෂිප්ත මනසින් යුතුව පවනි ඒ දෙස තව දුරටත් බලා සිටියාය. එම කැන්වසය බොහෝ පැරණි බවක් පෙනුණු අතර, ගෝනියක පැහැතිය. ඒ මත තිබුණේ සිතුවමකි.

නිෂ්ක්‍රමනය

Highlights:

සාරා නොහිටින්නට මගේ තත්වය වඩාත් ශෝචනීය වන්නට ඉඩ තිබිණ. දවස් ගෙවී ගියේ ඉබි ගමනිනි.

සිනාසුනේ සිනාසිය යුතු බැවිනි. කතා කළේ කතා කළ යුතු බැවිනි. ඒත් ඒ සිනහව හෝ කතාව කිසි විටකත් මගේ හදවතේ කොතනකවත් ස්පර්ෂ කළේ නැත. ධනුක ඔබ ඒ තරමටම මගේ හදවත මගේ පාලනයෙන් ඉවත් කර ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
1 Cart
Close

My Cart