Lokupothagama Publishers

Lokupothagama Publishers

Showing all 4 results

Show:
10% DISCOUNTSold Out

ආදර කුටිය

Highlights:

“කොහොමද උත්පලා රසාන්ති යාලු උණේ?”

“ෆේස් බුක් එකෙන්”

“ෆේස් බුක් එකෙන් අඳුන ගෙන කොච්චර කාලයක්
වෙනව ද?”

“මාස දෙකක් විතර”
“ඔය දෙන්නා මුණ ගැහුණු පළවෙනි දවසද?”

“නෑ… දෙවෙනි දවස”

“ඇයි මරන්ඩ හිතුණෙ?”
“මම මරන්ඩ හිතුවෙ නැහැ. එයාට මාව කසාද
බඳින්න ඕන කියලා කරදර කෙරුවා….
මම බෑ කිව්වා…. ඔය දිගට ගියා. අවසානේ
මට මල පැන්නා, ඊට පස්සේ ඉවරයක් කරා”
“ඒ වෙන කොට ඔය දෙන්නා ලිංගිකව හැසිරිලා
ද හිටියේ”

“ඔව්”

“කී පාරක් ද?”

“දෙපාරක්”

“ආදරය කරපු කෙනෙක් එහෙම මරන්න හිතෙනවද?”

රු360.00
10% DISCOUNTSold Out

09 – ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව

Highlights:

මෙම ග්‍රන්ථ‍ය 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 09 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශයට ඇතුළත් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ පාඩම් 47 ට අදාළව, නිදර්ශන සහිතව, අංගසම්පූර්ණ විෂය කරුණු වලින් යුක්තව, විස්තරාත්මකව සකස්වී ඇත.

රු450.00
10% DISCOUNTSold Out

ළමා නාට්‍ය කලාව සහ අමර ගිය දිවිය ලෝකෙ

Highlights:

07 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව සඳහා නිර්දේශිත “අමර ගියා දිවිය ලෝකෙ” නාට්‍ය පෙළ සහ ඊට අදාල විචාර ලිපි එකතුවක් මෙම කෘතියේ අන්තර්ගත වේ.

රු360.00
10% DISCOUNTSold Out

07 ශ්‍රේණිය – නාට්‍ය හා රංග කලාව

Highlights:

2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 7 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශයට ඇතුළත් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ පාඩම් 35ට අදාළ නිදර්ශන සහිතව අංගසම්පූර්ණ විෂය කරුණු වලින් යුක්තව විස්තරාත්මකව සකස් වී ඇත.

රු360.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping