Mayuro Book Publishers

Mayuro Book Publishers

Showing all 3 results

Show:

ඔබේ ඇත්තන්නෙ විත්ති

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. මා, ඔබේ පෙනහල්ල
  2. මා, ඔබේ හදවත
  3. මා, ඔබේ රුධිරය
  4. මා, ඔබේ ආමාශය
  5. මා, ඔබේ අක්මාව
  6. මා, ඔබේ වකුගඩුව

බෞද්ධ කාන්තා පැවිදි සම්ප්‍රදාය

Highlights:

බෞද්ධ කාන්තා පැවිදි සම්ප්‍රදාය වූකලී මානව ඉතිහාසයේ පහළ වූ ඉතාමත් පැරණි වනිතා සමාජය පිළිබඳ කතාන්තරයයි. මෙම කාන්තා සංවිධානය ක්‍රි.පූ. 5 වෙනි ශත වර්ෂයේදී ආරම්භ වී ක්‍රමයෙන් වැඩි-දියුණු වූ ආකාරය පැහැදිලි කිරීමට මෙම ග්‍රන්ථ‍යෙහිලා කතුවරයා උත්සාහ කර තිබේ.

දාරක මනෝවිද්‍යාව

Highlights:

මෙය ළමා මනස පිළිබඳ මනෝවිද්‍යාංශයට අයත් ග්‍රන්ථ‍යකි. දරුවා මානසික වශයෙන් හා සාමාජිය වශයෙන් වර්ධනය වන ආකාරය මෙහි විස්තර වෙයි. මූලික වශයෙන් කතුවරයා උත්සහ කර ඇත්තේ දරුවාගේ පරිණතභාවය හා වර්ධනය පිළිබඳ විවිධ අවස්ථා දරුවාගේ වර්ධනය කෙරෙහි අවට පරිසරය බලපාන අයුරු මෙන්ම, දරුවා ඉපිද සිටින ඔහු ඇති දැඩි වන සමාජයේ සාමාජිකයනුත් දරුවාත් අතර ඇති සාමාජික හා මානසික සම්බන්ධතා පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමටය.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping