කුරුලු කිරුළු
Highlights:
“දෙයියනේ මම ඔයාගේ අම්මා… ඔය විදිහට මට කතා කරලා
පව් පුරෝගන්න එපා බබා…”
අඬ අඬා එයා කිව්වේ ඒක. මම හිනා උනා.
“මීට වඩා පවක් ඕනෙ නෑ… ඔය දෙන්නගෙ ළමයෙක් වෙලා
ඉපදුණ එකම තමයි මගේ පව… ඔයා අපිට කිසිම ආදරයක්
නෑ… ඔයා ආදරේ අර නපුරු මිනිහට විතරයි… ඒක නෑ
කියන්න එපා, මට පාඩුවේ ඉන්න දීලා යන්න අම්මේ…
රු1,950.00
රතු අරලි
Highlights:
“සාප කරනවා තමයි මම… මල්ලි නිසා අද අම්මා අයිසීයු එකේ…
මම පිස්සියක් වගේ මෙතන පොලිසියේ… ඒ වැරැද්දකට නෙමෙයි…
ඒ නිසා සාප කරනවා ම තයි මම…
තමුන් ආදරේ කරන උන් විඳවනවා බල බල
තමුන්ටත් කවදා හරි අඬන්න වෙන්නම ඕන…
මීටත් වඩා සියදහස් ගුණයක වේදනාවක් තමුන්ට ලැබෙන්න ඕන…
ඔව් මේ සාප වදින්න ම ඕනේ…”
රු1,750.00