muses publisher

muses publisher

Showing all 12 results

Show:
10% DISCOUNTSold Out

මරකත පිළිලය

Highlights:

ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැගිට ආ දරුණු අපරාධකරුවෙක් …පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සිමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්

රු990.00
10% DISCOUNTSold Out

රාවණ් ලියෝ

Highlights:

කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ඔහු සමග එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක් හන්තාන අඩවියේ මහකන්ද නිවහනේදී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්

රු900.00
10% DISCOUNTSold Out

හඩ නිහඩ 

Highlights:

ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ශ්‍රේබ්‍රියෙල්ට බෙහෙවින් ආදරය කළාය එහෙත් එක් රැයකදී ඇයම ඔහුව වෙඩි තබා මාර දැමුවාය .ඒ මන්ද හේතුව අනාවරණය කරගත නොහැකි සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක්‌ හෝ කතා නො කිරීම නිසාය .

රු1,170.00
10% DISCOUNTSold Out

රෝස මාලිගාවේ මනුසත්තු

Highlights:

ගෙවුණු මාර්තු මාසයේ හිටිහැටියේම හිරු පැමිණි ඉරු දිනයක රෝස මාලිගාවේ ගෙවත්තේ තැනක පුටුවක් තබා නර්මදා වාඩි ගෙන සිටියාය. රත්නවීර ඇය අසළට ගියේ තමා අලුතින් ගත් කැමරාවත් අරගෙනයි. කැමරාවකුත් අරගෙන තමා ඉදිරියට ආ තාත්තා එයින් තමාගේ පින්තුරයක් ගන්නට උත්සාහ කරනු දකින දියණියට සිනහ පහළ විය. ඒ සිනහව කැමරාවේ සටහන් විය.

රු990.00
10% DISCOUNT

බියුරෝ

Highlights:

ලොව බලවතුන් අප දෙස බලා සිටී. අපේ හැසිරීම් , කතා බහ , ගමන් බිමන්  ඔවුන්ගේ අවධානයට ලක්වෙයි. අපව දුර්වල. අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරිම එකකි. එසේ නැතිනම් ඔවුන් හමුවේ පරජයට පත්ව මිය යා යුතුය.

රු1,710.00
10% DISCOUNTSold Out

1925 (Once Upon A Time in Ceylon)

Highlights:
2016 වසර… සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්… කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්… එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කළ 1920 දශකය… දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්… මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්…
රු1,665.00
10% DISCOUNT

එක්ස්කැවේෂන්

Highlights:

දකුණු ඇමරිකානු වනාන්තරයක ගැඹුරුඅභ්‍යන්තරයේ සෑමි නොන්ක්ලින්ගේ මෙහෙවිමෙන් පැරණි අතුරුදහන් නගරය කැණීමක් සිදුවිය මෙහිදී ඔවූනට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් මුද්‍රා තැබූ ද්වාරයකි.

රු1,665.00
10% DISCOUNTSold Out

බර්ඩ් බොක්ස්

Highlights:

එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය

රු900.00
10% DISCOUNTSold Out

ප්‍රියා සමඟ ඉරිදාවක්

Highlights:

ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වලාකුළුවලින් බර අහසේ වැහි බීදු සෙව්වාය

රු1,260.00
10% DISCOUNTSold Out

12. 12. 12

Highlights:

ලොව සුන්දර තම නගරය දරුණු හිම පතනයකින් වැසි ගත් දෙසැම්බරය නාදුනනෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේය බැලු බැල්මට එය පරිපුර්ණ මිනි මැරුමකි කිසිදූ සැක සටහනක්‌ නොමැත

රු1,260.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
1 Cart
Close

My Cart