NOHANDUNANNI PUBLISHERS

NOHANDUNANNI PUBLISHERS

Showing all 9 results

Show:

නාඬන් උඳුම්බරා – 01

Highlights:

 

ශේෂ කදු

Highlights:

ගැහැණුන් ප්‍රේමයෙන් ආතුර වෙයි… අත ඇරෙන තැනත් මඟ ඇරෙන තැනත් ගැහැනිය බලා හිදින්නේය.. ප්‍රේමයේ නාමයෙන්ම මනස ව්‍යාකූල කර ගන්නේය.. තමන් තුළම තමන්ව හඳුනා ගන්නට නොහැකි වන්නේය. තමන් තුළම ආත්ම කිහිපයක් ජීවත් කරමින් ප්‍රේමය ජීවත් කරවන්නේය. ගැහැනුන් එසේය. ප්‍රේමය මායාවක්ව අදහන්නෙ එහෙව් ගැහැනුන්ය.

රාධාවරී

Highlights:

“ඇයි තමුසෙ කිව්වේ හිනාවෙන්න හේතු හදන්න කියලා. ඉතින් මම හේතු හදනවා දැන් තමුසෙ හිනා වෙනවා.”

“මම දැන් සර්ට ආදරේ නෑ”.

“ම් හරි”

ඔහු පැවසුයේ පෙර මුහුණේ ඇඳෙන සිනහව අතුරුදහන් නොකරය.

“ඇයි සර් හිනාවෙන්නෙ”.

“මට ආදරේ හිතුනොත් දිගැසි මට තමුසෙ ආදරෙයිද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මම ආදරේ කරනවා… ඒ මගෙ හැටි”

අත් (අසෙනි වර්ෂා)

Highlights:

“සමාව දීලා හැම දෙයක්ම හරි
ලේසියට අමතක කරන්න මම
දෙවියෙක් නෙමෙයි. මම
මනුස්සයෙක්. ඉතින් සාමාන්‍ය
මිනිස් ආවේග මටත්
තියෙනවා.ඒක පෙන්නන
විදිහෙන් ප්‍රතිචාර දක්වන
විදිහෙන් මම වෙනස්
වෙන්න ඇති. ඒත් ඒකෙන්
අදහස් වෙන්නෑ මට
මගෙම කියලා හැඟීම් නෑ
කියන එක. ඔව්.. මම පළිගත්තා…

සඳ

Highlights:

” මට ආදරේ නැද්ද සදේ…

උත්තර දීලා යන්න…

මට තවත් විදවන්න බෑ…

ඇයි මං දිහාවත් බලන්නේ නැත්තේ…

මට කතා කරන්න ඕන.

මේක තමා මගේ ජීවිතේ හොදම දවස… ප්ලීස්…”

හිතලු

Highlights:

ඒ දුටු හිරුමල වෙත

නුඹව ළගට ඇදගෙන වියරුවෙන් මෙන් සිපගන්නට සිතෙයි…නුඹෙ ගෙලේ ඇති සියුම් රේඛා රටාවන් මගේ දෙතොලින් උණුහුම් කරන්නට සිතෙයි… මගේ ප්‍රේමිය යැයි කියා තදින් බදා වැළදගන්නට සිතෙයි…නුඹේ අසල දැවටෙන්නට සිතෙයි…ප්‍රේමයෙන් උන්මන්තක වි ඇති සිත නුඹ අසල සින්නකරන්නට සිතෙයි.

වැහි බිංදු

Highlights:
“මොන දඩුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර..”
ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ
ආදරණීය රෝමාන්තික බවය.
“ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්..
මං දන්නේ නෑ.. තව දරුවන්ගෙන්, තව චිත්‍රවලින්,
තව සංගීතෙන්, ඩ්න්හිල් වලින්, වයින් වලින්, කවි වලින්,
ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින්,
බැදිම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන..
මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ.. ඒක ඔයාගේ දඩුවම..
මව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ.. ඒ නිසා
මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්..”මම රහසින් මුමුණමින් කීවෙම්.
“ඉදු ඒක බර වැඩියි හොදටම ඉදු…ඒ දඩුවම ලොකු එකක්..”

අහසක් තරම්

Highlights:

”සෙත් එහෙම ආදරයක් ඔනෙනම් පළවෙනි කොන්දේසිය ඔයා එහෙම ආදරයක් දෙන්න.ඔයත් ඔය පාට ගලවලා ලෝකෙ දිහා බලන්න පුතේ.ඔය ලස්සන,තත්වය,මුදල් කියන තරාදිය ඇතුලේ ගැහැනු මනින එක නතර කරන්න.ඕන දේ හදවතින්ම හොයන්න සෙත්.හදවතින්ම හොයද්දි ඒ දේවල් ලැබෙනවා.ඔයා හොයන්නේ නැති තාක් කල් ඔයා ළඟම තියෙන දේවල් පවා ඔයාට නොපෙනී තියෙයි.”

සිහින සේයා

Highlights:

වැරැද්ද තේරුම් අරගෙන හරි පාරට එන මිනිස්සු ආයෙම වැරදි පාරට යන්නෑ දෝණි.. මොකද එයාලා ඒ පාරේ ඇවිද්ද නිසාම ප්‍රතිවිපාක හොඳටම දන්න නිසා මම අහන්නේ, විශ්වාසය තියන්න පුළුවන් කියන එක හිතට දැනෙනවා නම්, ඇයි විශ්වාස නොකර ඉන්නේ කියලා.. ආදරය වෛරය වෙන්න පුළුවන් නම්, වෛරය ආදරය වුනාම මොකද චූටි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping