ගමේ පාසැලෙන් අධ්‍යාපන කටයුතු කර සිටින එමලිට ෂරූබරියේ උසස් පාසැල වෙත යාමට ද අවස්ථාව හිමිවීම එක්තරා අන්දමක වාසනාවක්සේ හැඟේ. එහි දී ද ටෙඩී,පෙරී හා ඉල්සි ගේ ඇසුර ඇයට හිමිවේ. එසේම නොයෙකුත් කටකතා හා සතුරු පීඩා මැද වුවද ලේඛණ කලාවේ පියවර ගණනක් ඉහළට ගමන් කිරීමේ වසනාව ද ඇයට හිමි වේ.
අනතුරුව පාසැල් දිවිය නිමාකොට තරුණ වියට පත්වන එමලි ආදරය හා විවාහය පිළිබඳව යොමුවන අන්දම මෙම කොටසින් ඔබට දැක ගතහැකිය.