Showing all 8 results
යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රේංටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ.සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදා වන්නේ අහඹු ලෙසිනි.එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමකටය.මේ ඒ ත්‍රාසජනක කතා පුවතයි.
පිට පිට ම නිකුත් වු වෙඩි ප්‍රහාර දෙකකි ! සිය ළය පෙදෙස දෑතින් ග්‍රහණය කරගත් එම බිහිසුණු මිනිසා රුධිර ගංඟාවක් මධ්‍යයේ මිහිමත වැටී සදාකාලික නින්දකට පිවිසී සිටියේය …. මේක තමයි යුක්තිය. මේක තමයි සාධාරණය ! මේක තමයි පරම සත්‍යය !
රහස් සංකේත ක්‍රමයක් යොදා ගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්! එම හෝඩුවාව පසුපස හඹා යන රහස් පරික්ෂකයන් හට මුහුණ පෑමට සිදු වන්නේ නොසිතූ විරූ දුෂ්කරතාවයකට ය. නීතිය යනු එය ක්‍රියාත්මක කරන්වුන් සතු බුදලයක් ද? නොඑසේ නම් සැමට සාධාරණ ව අදාළ විය යුතු දෙයක් ද?
පළිගැනීමේ චේතනාව, බද්ධ වෛරය සහ ක්ෂණික කෝපය යන චෛතසික ස්වභාවයන් මූලික වීමෙන් මනුෂ්‍ය ඝාතන සිදුවනවා මෙන්ම ඇතැම්හු සිය ආත්මාරක්ෂාව පතා මනුෂ්‍ය ඝාතන සිදුකරති. ඇතැම්හු රැපියල් ශත අපේක්ෂාවෙන් තවකෙකුගේ දිවි තොරකරති.එහෙත් සමාජ සාධාරණත්වය සහ යුක්තිය උදෙසා මිනී මරන්නන්ගේ චෛතසික ස්වභාවය කෙබදූ වේදැයි අප වටහාගන්නේ කෙසේද ? එවන් චෛතසික ස්වභාවයක් සාධරණීය කළ හැකි නිර්ණායක මෙම නෛතික රාමුව තුළ පවතිද?
කලින් ක්ෂිතිජය හා එක්ව තිබු කළුපොදිය දැන් මෑත් වන බවත්අහසට නගින දුලි කන්ද මුළු පළාතට මපැතිරී යන බවත් ඔවුහු දුටුහ තවත් මිනිත්තු කිහිපයකින් හරක් කුර පොළොවට වැදීමෙන් නැගෙන ගිඩි ගිඩිය තරුණ යුවළට දැනෙන්නට විය .
ඒ දවස්වල කපාලතුඩුව කියල එකක් තිබුණේ නැහැ. ඊට අවුරුදු කිපයකට පස්සෙ වැටිච්ච නමක් ඒක. නගරය ගොඩනගද්දී මිනී හිස් කබල් හතරක්ම එක දවසෙ මතුවුණ නිසාhss මේක කපාලතුඩුව වුණේ
පිස්තෝලේ තිබුණේ දකුණු අතේ.පිස්තෝලේ තිබුණා නම් ඔළුවේ වම් පැත්තට කොහොමද වෙඩි වැදෙන්නේ කියලා.
අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට විමු. පෙර ජගත්ගේ ගිනි අවියන් එල්ල වු වෙඩි ප්‍රහාර හේතුවෙන් බිදී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මාධ්‍යයේ වූ චතුරi%dකාර කොටසේ රැදී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරික්ෂාකාරීව බැලුවේමි
Best Sellers New Arrival Award Winners Offers Bundle Offers Authors Publishers Stationery Gift Vouchers Academic & Reference Architecture & Design Art Design & Photography Biography Buddhism Business & Economics CD & DVD Children’s Books Comics & Graphic Computers & Technology Cookery Food & Beverages Electronic Items Fiction & Literature General Knowledge & IQ Health Family & Lifestyle History Hobbies & Craft Home & Garden Humour Music & Entertainment Nature & Outdoors Poetry Religion & Beliefs Sports Games & Puzzles School Books Self Help & Personal Development Society Politics & Current Affairs Sports & Fitness Travel & Leisure Toys
Shopping cart is empty!
Continue Shopping