S. Godage saha Sahodarayo

S. Godage saha Sahodarayo

Showing all 2 results

Show:

තලමල පිපිලා

Highlights:

තලමල පිපිලා 1988 ආචාර්ය ජයලත් මනෝරත්න නාට්‍ය නිර්මාණයක්.

සුන්දරත්වයෙන් පරිපුර්ණ වුවද සිංහල සමාජයෙහි තලමල පිපිම විනාශයේ සංකේතයක් ලෙස සැලකේ, ඒ සියුම් සංකේතය මෙරට සමාජයේ පුරා මඩු දිවූ පිලිලයක තරම වේදිකාව මත අතිශය රමණිය ලෙස තලමල පිපිලා නාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

නවීන උද්‍යාන අලංකරණය

Highlights:
මානිල් දිසානායක මහතා උද්‍යාන අලංකරණය
පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම
වරට සිංහල බසින් ලියැවුණු සුවඳ විලවුන්
නිෂ්පාදනය පිළිබඳ කෘතිය ද ඒ මහතාගේ
නිර්මාණයකි.
මෙම පොතෙන් උද්‍යාන අලංකරණය පිළිබඳ
මුලික ක්‍රම,විධි හා නය්‍යාය සරලව විග්‍රහකොට ඔබ
වෙත ඉදිරිපත් කොට ඇත.
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
3 Cart
Close

My Cart

Decoration sticker
Decoration sticker
Decoration sticker